සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය
ටොයි පැටවුනේ තොපි ඕනෙ ටොපියකට රැවටුනාට තොපි තරන් අපි ගොන් නැත
---------- මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථානයට ගිහින් අපූරු කථාවක් කියනවා.. හමුදා නිලධාරීන්ට...
'රටේ දැනට පවතින තත්වය' සලකලා... 'ඊළාම්වාදීන්ට' කිසිසේත්ම හිස එසවීමට ඉඩ නොතබා කටයුතු කිරීමට.. රටේ 'ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක්' ගොඩ නගන ලෙස තමන් ආරක්ෂක මණ්ඩලයට දැනටම උපදෙස් දී ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා පැවසුවෙ..
දැන් ප්‍රශ්ණය... කවුද මේ ඔහු කියන 'ඊළාම්වාදීන්'...???
පහුගිය කාලෙම 'බුකියෙ ටොයි පැටවු' හත් පොලේ ගැහි ගැහි කිව්වෙ කොටි දැන් නැතිය...
මේ කොටි බිල්ලන් මවන්නෙ රාජපක්ෂලා හෝ වීරවංශලා හෝ බයියො පිරිස තමයි ය.. කියලයි...
එහෙම නැති බිල්ලෙක් වලක්වන්න... රටේ ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක් ගොඩ නගන්න සිරිසේනට ඔළුවෙ අමාරුවක් තියෙනවා දැ යි.. බුකියෙ ටොයි පැටවුන්ගෙන් පෙරලා ප්‍රශ්ණ කරන්නට අපට සිදුවේ..

අනෙක් වැදගත්ම කාරණය නම්.. සිරිසේන දකුණේදී කියන බයිලාවකට වඩා..
මේ කථාව වැදගත් වන්නේ.. ඊයේ ඔහු අමතන්නේ.. උතුරු නැගෙනහිර 'දකුණට නොකියන' සැබෑ කථාව දන්නා යුධ හමුදා නිලධාරීන් නිසාය..
එසේම කුප්‍රකට 'ඇන්ටි දේශප්‍රේමී' ඩබලක් වූ වික්‍රමසිංහගේ සහ සැටලයිට් ඇන්ටිගේ 'වහලෙකු' වී සිටින.. එදා ජවිපෙ පරිවාස ආණ්ඩුවට වඩා.. 'බෙදුම්වාදී සුනාමි සහන මණ්ඩලය' ලොකු වූ සිරිසේන ක්‍රියාත්මක කරන ආරක්ෂක සැලසුම් කවරාකාර වේදැයි සිහියක් මොළයක් මතකයක් යන්තම් හෝ ඇති ඕනෑම මනුස්ස ප්රාණියෙකුට තක්සේරු කර ගත හැකිය...
අවසාන වශයෙන්... අපට බුකියෙ ටොයි පැටවුන්ට කියන්න ඇත්තේ.. අප හැමදාම කී 'ඊළාම් අනතුර' බොලලා කියන ලෙස රාජපක්ෂලාගේ හෝ වීරවංශලාගේ 'මනස්ගාතයක්' නොවන බව බොලාලාගේ මහතැනගේ මල්ලෙන් නොව කටින්ම එළියට ආ බළලා හොඳ හැටි තහවුරු කරන බව තමයි...

Last edited: