පුස්කොල පොත් නිර්මාණය - තල්පතක වරුණ වාර්තš
ඔන්න මම කිව්වා වගේම upload කළා කරපු documentary එකක්. මේකත් අපිම කරපු එකක් මේකෙනම් මාව පෙන්න නැහැ මොකද මම තමා camera man
ලංකාවේ පැරණිම සාස්තරයක් තමයි පුස්කොල පොත් නමුත් අද ඉන්න අය පුස්කොල පොතක් දැකලවත් නැතුව ඇති...
ඉතින් මේ documentary එකෙන් පෙන්නන්නේ කොහොමද තල පත්‍රයකින් පුස්කොල පොතක් නිර්ණමය වෙන්නේ කියලා.
සාමාන්‍යයන් තුන් සුත්‍රය ලියපු පුස්කොල පොතක් අද නිර්මාණය කරන්න රුපියල් 40000 විතර වියදමක් යනවා. කවරයට මැණික් ගල් එහෙම ඇල්ලුවොත් ඉතින් ලක්ෂයක් වත් යයි
මේක record කලේ මාතලේ අලු විහාරයේදී. අළු විහාරවාසී හාමුදුරුවෝ ගොඩක් උදව් කළා මේක සාර්ථක කරගන්න.
ඒ වගේම පුස්කොල පොත් කතෘ කෙනෙක් වන බණ්ඩාර මහතාත් ගොඩක් උදව් කළා.
data තියන අය ඔක්කොම බලලා ගුණ අගුණ කියන්නකෝ.

අපේ ගෙදර අදටත් තියනවා වේද පොත්. මමත් බොහොම අමාරුවෙන් ටිකක් කියව්ව. මටත් මතකයි සීයා නැතිවෙන්න කලින් ගොඩක් පොත් පිච්ච්වා. ඒ කාලේ අපි පුංචි