අපුරු_කවි_පෙලක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපුරු_කවි_පෙලක්

    මිනිස්සු ජිවිතය විදින ආකාරය්න් එක්නෙකාගෙන් එකිනෙකාට වෙන්ස් ....කියවලා බලන්න

    1779910_10152702112010141_3567936045896068831_n.jpg

    10291081_10152702112095141_8438240196319775648_n.jpg

    10710747_10152702112210141_8523990261142298863_n.jpg

    10690167_10152702112320141_1132452788963578668_n.jpg

    10696203_10152702112500141_3871503298016566625_n.jpg

    ගත්තෙ මුනු පොතෙන්........
    Thesara Jayawardene ලියා තිබෙන්නෙ සියලු අයිතිය හා ගෞරවය ඇය සතුය
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    කතාව සහතික ඇත්ත මචං..විසේසෙන්ම ඕස්ට්‍රේලියාවට ගිය උන් කියන දේවල් ඇහුවම හිනා යනවා.ගොඩාක් උන්ගේ ජීවිතේ ඔය වගේ. මගේ x girlfriend කෙනෙක් ඔහේ ගිහින් hospitality මගුලක් ඉගෙනගත්තා.:lol::lol: එහේ ගියාම තමයි මට නම් ෆුල් ආතල් උන්ගේ ජීවිත දැක්කාම. එක නංගි කෙනෙක් කියනවා එයා ලංකාවට එන්න අකමැති එයාලගේ කට්ටිය පොෂ් නෑල්ලු,..ඒ උනාට ඒකි part time ෂෙඩ් එකක වැඩ කරන්නේ..:rofl::rofl: මට නම් ලංකාව රත්තරං. රට යන්නේ ආස ටුවර් විතරයි.

    රෙප්++
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කතාව සහතික ඇත්ත මචං..විසේසෙන්ම ඕස්ට්‍රේලියාවට ගිය උන් කියන දේවල් ඇහුවම හිනා යනවා.ගොඩාක් උන්ගේ ජීවිතේ ඔය වගේ. මගේ x girlfriend කෙනෙක් ඔහේ ගිහින් hospitality මගුලක් ඉගෙනගත්තා.:lol::lol: එහේ ගියාම තමයි මට නම් ෆුල් ආතල් උන්ගේ ජීවිත දැක්කාම. එක නංගි කෙනෙක් කියනවා එයා ලංකාවට එන්න අකමැති එයාලගේ කට්ටිය පොෂ් නෑල්ලු,..ඒ උනාට ඒකි part time ෂෙඩ් එකක වැඩ කරන්නේ..:rofl::rofl: මට නම් ලංකාව රත්තරං. රට යන්නේ ආස ටුවර් විතරයි.

    රෙප්++

    eka ekakeena purudu welaa thiayana vidiya machn. ubata mehe hoda unata wena kenkta hoda wenna puluvan. uba simple jivithekata kamathi unata posh kiyala sobana jivitheta kamathi aya oni thram innva. eka e minisunge kamththa machan.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හැමෝම පොෂ් නම්, එයාල පොෂ් නෑ, මෙයාල පොෂ් නෑ, කියල කියන්ඩ බෑ.. (පොෂ් නැති අය නිසා තමා, පොෂ් අය ඉන්නෙත්, සාපේක්ෂ අදහස්)
    ඒ කිව්වෙ අමුතුවෙන් පොෂ් ඇති, නැති බේදයක් නෑ..
    එතනත් හදන්නෙ කැපී පේන්ඩ
    මිනිස්සුන්ගෙ ආසාවක්නෙ මොකකින් හරි කැපී පෙනීමට උත්සහ කිරීම
    ඉතිං ඔය භේදයම තමා කවද හරි සමාජ ප්‍රශ්න බවට හැරෙන්නෙත්..
    (පංති ගැටුම්)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කලින් කියවල තියනවා අපූරු නිර්මාණයක්. මේක තමයි පිටරටවල ගෙවන ජිවිතේ ඇත්ත.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැමෝම පොෂ් නම්, එයාල පොෂ් නෑ, මෙයාල පොෂ් නෑ, කියල කියන්ඩ බෑ.. (පොෂ් නැති අය නිසා තමා, පොෂ් අය ඉන්නෙත්, සාපේක්ෂ අදහස්)
    ඒ කිව්වෙ අමුතුවෙන් පොෂ් ඇති, නැති බේදයක් නෑ..
    එතනත් හදන්නෙ කැපී පේන්ඩ
    මිනිස්සුන්ගෙ ආසාවක්නෙ මොකකින් හරි කැපී පෙනීමට උත්සහ කිරීම
    ඉතිං ඔය භේදයම තමා කවද හරි සමාජ ප්‍රශ්න බවට හැරෙන්නෙත්..
    (පංති ගැටුම්)

    mokadda machn meke me kaviyata athi adalathvaya
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    අඬන්නද...:sorry: හිනාවෙන්නද...:lol: කියලා හිතාගන්න බැ බන්... මිනිස්සු විහින් ජිවිතේ සංකීර්ණ කරගෙන...:(

    You must spread some Reputation around before giving it to maxboysl again.​
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    කලින් කියවල තියනවා අපූරු නිර්මාණයක්. මේක තමයි පිටරටවල ගෙවන ජිවිතේ ඇත්ත.

    එහෙ විතරක් නෙමෙයි බන් මෙහෙත් එහෙම තමා...