Compression Ratio කියන එක ටිකක් පැහැදිලි කරලා දීපල්ලකෝ.
ඒ වගේම එක එක බයික් වල තියන්නෙ එක එක ගණන් වලින්,
උදා -
Honda AX1 - 11:1
Honda CB250F - 11.5:1
FZ (Indian) - 9.5:1
Compression Ratio එක වෙනස් වෙන එකෙන් බයික් එකක වෙන වෙනස්කම් මොනවද ?
අඩු වැඩි වීමෙන් වෙන වාසි අවාසි මොනවද ? (Speed, Engine life time)
Compression Ratio එක අඩු ඒවාට 95 පෙට්‍රල් ගහලා වැඩක් නෑ කියන එකේ ඇත්තක් තියනවද ?