දිය මත ඇවිදපු හැටි
ලැන්කා ටැනර් වෘත්තිමය පිහිණුම් උපදේශිකාවකි,ඇය වසර 20 තිස්සේ ජලයේ පිහිනීම පිළිබද අත්දැකීම් සහ පලපුරුද්ද පුහුණුව සහිත උපදේශිකාවකි. අැය විසින් පසුගිය දිනක අපූරු ඡායාරූප පෙළක් අන්තර්ජාලය වෙත එක්කර තිබුනි.
ජලය තලය මත නිදහසේ ඇවිද යන ආකාරය දිස්වන අයුරු එයින් පිළිඹිඹු විය.
නමුත් මෙහි ඇත්ත තත්වය කුමක්ද? ඇය විසින් ජල තටාකයේ කිමිදී ජල තලයේ යටි අතට ඇවිද යන අයුරු ඡායාරූපයට නගා එය උඩු යටිකුරු කර ඇත. එය පහසු කටයුත්තක් දේ පෙනුනද ඊටද විශාල පුහුණුවිමක් අවශ්‍ය බව එය කිරීමට යාමේදී පැහැදිලි වෙයි.

++