සුපිරි හෝටල් අතරට ලංකාවේ හෝටලයක්!
සංචාරකයන්ට 2015 වසරේ නැවතිය හැකි විශ්මිත මෙන්ම සුපිරි හෝටල් ලැයිස්තුවට ලංකාවේ හෝටලයක්ද ඇතුලත්වී තිබේ. මෙම ලැයිස්තුව නිර්මාණය කොට ඇත්තේ සංචාරකයන් අතර ජනප්‍රිය වෙබ් අඩවියක් වන wherecoolthingshappen.com වෙබ් අඩවිය විසිනි. ලංකාවේ සුපිරිම සහ විශ්මයජනක හෝටලය ලෙස ඔවුන් විසින් නම් කොට ඇත්තේ 98 Acres හෝටලයයි.
14. Kingston Treehouse, Lion Sands, South Africa
13. Attrap Reves Hotel, France
12. Plane Hotel, Costa Rica
11. Amsterdam Zaandam Inntel Hotel, Netherlands
10. Mirrorcube Tree House Hotel in Sweden
9. Caravan Hotel, Huttenpalast in Berlin, Germany
8. Free Spirit Sphers, Canada
7. Fairy Chimney Hotel, Turkey
6. Giraffe Manor, Kenya
5. Äscher Cliff, Switzerland
4. Hotel Kakslauttanen, Finland
3. Glass Floor Udang House, Bali, Indonesia
2. 98Acre Teafield Hotel in Sri Lanka
1. Floating Hotel in Zanzibar, Tanzania