වැටකෙයි පදුර 18+++

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මුහුදු හුළං කොඩයේ
    ස්පර්ශ කරනා කුළුදුලේ
    සර සර හඩට
    හෙමි හෙමින්
    ලොවට හොරා රගනා
    කුලුදුල් මත් කමින්
    වැටකෙයි පදුර නුබ
    එදෙස බලා සිට
    ලබා ස්වයන් තෘප්තියක්:D:no::(
    හඩා වැටෙන්නට
    නොහැකි ඇයි
    දුකක් නැත්තේ
    බව කියා
    බිද හෙලන පතිවතට
    සාක්කිය නුබ නිසා


    මන් කුමක් කරන්නද
    මෙදෙස බලා සිට
    හැර නියා
    බබර නුබ වැටෙන ගිනි
    ගනි ඇවිලී දවා මුළු
    දිවිය අළු වෙයි කියා
    පදුර මම ගොදුර ඔබ
    වෙයි හැම දිනක
    මා අබි මුවේ
    දෙනෙත් වසා සිටියත්
    ඇසෙන හඩින් මත්
    වූ මාහට කිනම්
    කරුමයක් විදින්නට
    වෙනවාද සිහිල්
    මුහුදු කොඩයේ

    :(:(:(:(

    ආතල් ගන්න වැටෙකෙයි පදුරු අස්සේ රිංගල ඒවා හොරෙන් බලල රෙකෝඩ් කරන් අතල් ගන්න එවුන් ගෙන් පරිසම් වෙන්න
    ආදරේ කියන්නේ අතල් එකක් කියා හිතනවා නම්
    ජිවිතේ උබ කවුද කියා අයිත් හිතල බලන්න
     
    • Like
    Reactions: heshana

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආදරේ කියන්නේ අතල් එකක් කියා හිතනවා නම්
    ජිවිතේ උබ කවුද කියා අයිත් හිතල බලන්න

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරේ කරන්න ඇයි බං වැටයෙකි පඳුරු අස්සෙ රිංගන්නෙ..? ආදරේ කරන්න ඕන නෑ ඕවා අස්සෙ රිංගලා.. ආතල් ගන්න නම් අවුලක් නෑ.. ආදරේ කරන්න ඕන තරම් නිදහස් තැන් තියෙනවා.. :cool:

    කොහොමත් බීච් වල අමුතු පෝරිසාදයො ඉන්නවා.. කෙල්ලට ආදරයක් තියෙන එකෙක් ඕවයෙ රිංගන්නෙ නෑ කෙල්ල එක්ක..:)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar35153_49.gif


    ඒවා හොරෙන් බලල රෙකෝඩ් කරන් අතල් ගන්න එවුන් ගෙන් පරිසම් වෙන්න​
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බ්ප්

    Bump
    ------ Post added on Mar 18, 2024 at 2:39 PM

    😁😁😁2024
    ------ Post added on Mar 18, 2024 at 2:41 PM