මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එය&#35

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එය#

    මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එයි

    එළැඹෙන මහ මැතිවරණයේදී අගමැති අපේෂකයා ලෙස තරඟ වැදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැමැත්ත පල කර ඇති බව ඒ මහතාට සමීප මන්ත‍්‍රී කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.



    ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ එම සන්ධානයේ පක්‍ෂ එක් කරගත් නව පෙරමුණකින් තරඟ කිරීමට ඔහු කැමැත්ත පල කර ඇති බව පැවසූ එකී ප‍්‍රකාශකයා නව ආණ්ඩුව යටතේ රටේ ආරක්‍ෂව මෙන්ම ආර්ථිකයද දරුණු ලෙස කඩා වැටී ඇති බැවින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.


    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති අපේක්‍ෂක ධුරය ලබා නොදීම සම්බන්ධයෙන් අදාල ක‍්‍රියාමාර්ග තේරීම සඳහා ඉක්මන් නොවිය යුතු යයිද පවසා ඇති මහින්ද රාජපක්‍ෂ මහතා අනාගත පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත රටක් ඉතිරි කර තැබිය යුතු යයිද කියා තිබේ. :yes::yes::yes::yes::yes::yes:


    220px-Mahinda-Rajapaksa201.jpg



    J . R . ජයවර්ධන - ගැහුවා ගැටේ මැරිලා ගියා

    R . ප්‍රේමදාස - කොටියට කිරි පොව පොව පුතාට නිධාන හාරලා දුන්න.

    D . B විජේතුංග - ඉන්නකම් කොටියට ගහන්න උත්සහා කරා එත් කොන්ද පන තියන පිරිස මදි උනා.

    චන්ද්‍රිකා කුමාරතුංග - කදුළු පෙන්නලා ජනපති උනා , කොටියට ගහන්න උත්සහ කරා, කොටියා බෝම්බයක් ගහල ඇහැට තුවාල උන ගමන්..කොටියට රට දුන්නා . එංගලන්තයේ ගෙයක් ගත්තා , සිංහලයා ගැන ලැජ්ජා වෙනවා කිව්වා. 2015 දැන් අපහු රට කන්න ඇවිල්ලා ඉන්නවා.

    මහින්ද රාජපක්ෂ - චන්ද්‍රිකා වල කැපුවට ජනාදිපති වෙන්න වාසනාව තිබුනා , වසර 30ක් කරුමයක් පිළිකාවක් වෙලා තිබුන කොටියව නැති කරලම දැම්මා . මිනිස්සු ආදරෙන් වැලද ගත්තා, මහ රජාණෝ කිව්වා , කොටියට පන දෙන්න හිටපු පිරිස එකතු උනා , තම්බියා වාසි පැත්තට සුපුරුදු විදිහට ලන් උනා , මෛත්‍රී ජනාදිපති වෙන්න ආප්ප කාලා එලියට බැස්සා. මහින්ද 2015 ජනවාරි 8 වෙනිදා පැරදුනා.

    මෛත්‍රිපාල සිරිසේන - යහ පාලනයක් කියල දවස් 100 ක් ඇතුලත කොත්තමල්ලි පෙට්‍රෝල් අඩුවට දුන්නා. මහින්දගේ ගෝලයෝ කිහිප දෙනෙක් ඇතුලට දැම්මා. වෙලේ සුදා ලංකාවට ගෙනාවා.....දුමින්ද සිල්වා ගැන කියල එයාව ඇතුලට දානවා කිව්වා. එත් එහෙම උනේ නෑ .....I DONT KNOW WHY . ( ආරංචියක් ආව දුමින්දගේ අය්යා UNP එකෙන් ලබන පාර චන්දෙ ඉල්ලනවා කියලා ) එත් එක්කම රවී කරුණානායක ගැන වෙලේ සුදා කියන්න ගත්තා.....පරීක්ෂණ දැන් නවතිලද මන් දා ........කෙසේ වෙතත් යහ පාලනය තම්බියට සහ කොටියට හොදි කියලනම් තේරෙනවා.......විල්පත්තුව තම්බියට යනවා.යාපනය...කොටියට යනවා......උසාවි නීතිය කඩකරලා විග්නේශ්වරම් පහන් පත්තු කරනවා කොටියව සමරන්න. රිෂාඩ් බදුරදීන් මෙහෙන් පාකිස්තාන් ඇෆ්ගනිස්ථාන් කාරයන්ව ලංකාවේ මුස්ලිම් මිනිස්සු වගේ පෙන්නලා කැලේ කපලා පදිංචි කරවනවා. අපේ සිංහල රතන හාමුදුරුවෝ සහ පිරිවරට දැන් මේවා පෙන්නේ නැති ගානට ඉන්නවා ....යහ පාලනය ඉවර වෙද්දී සිංහල නාමය ...සිංහ කොඩිය ...සිංහල භාෂාව යන හැම දෙයම නැති වෙලා යයි කියලත් වෙලාවකට හිතෙනවා ......මොකද අදිකරණ ඇමති දැන්ම කියනවනේ.....සිංහල කියල රටක් නැහැ කියල..........අහෝ අපේ දුප්පත් දෙමාපියන්ගේ දහස් ගානක් කොල්ලන්ව මේ පොලව යට පස් කරලා දිනා ගත් අපේ රට මේ විදිහට කොටියට තම්බියට බෙදලා දෙන්නද ජීවිත පූජා කරේ කියල උන් මිනී වලවල් වලින් නැකිටල ඇවිත් තොපිලට සාප කරාවි.... පිනා (රනිල් ප්‍රමුඛ පිනා\ඇමති පිරිස එලවලා ) ආණ්ඩුව ගෙදර යවලා රටට ආදරය කරන...ජාතියට ආදරේ කරන......ආගමට ආදරය කරන.......අපිට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරලා යවමු ........:yes::yes::yes:

    header-banners-v3-01.jpg

     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    yako laksha 62k chande deela muwa gedara yawwe ayeth enna nemei,mehemath perethayek
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    බන්බුවකින් ගහලා මරනවා කියලා තාම කියන්නේ :shocked::shocked::shocked::shocked:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    පිං ආණ්ඩුවට කිසිම දෙයක් කරගන්න බෑ. මේ වෙලාවේ මහින්ද රාජපක්ෂව රටට අවශ්‍යයයි. :yes::yes::yes::yes:

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    yako laksha 62k chande deela muwa gedara yawwe ayeth enna nemei,mehemath perethayek

    :lol::lol::lol::lol::lol:

    2015 ජනවාරි 8 වෙනකන් ඒ ලක්ෂ62 අතරේ අපිත් හිටියා.අපි චන්දෙ දුන්නේ රටේ ආරක්ෂාව බල්ලට දාල ආමි කෑම්ප් අයින්කරලා මුර කපොලු අයින්කරලා රටේ සංවර්ධනේ නවත්තලා රට කාබාසිනියා කරන්න නෙවි.
    ඇස් කන් තියෙන මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ.රට තිබුණ විදියයි දැන් තියෙන විදියෙයි වෙනස.

    ඒ නිසා ලක්ෂ 62ක් හම්බවෙන්නේ නෑ.පොනිලට ජනවරමක් නෑ.දැන් වගේ පිං ආණ්ඩුවක පිං අගමැති වෙනවා ඇරෙන්න..


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බන්බුවකින් ගහලා මරනවා කියලා තාම කියන්නේ :shocked::shocked::shocked::shocked:


    බම්බුවකින් ගහන්න ඕනේ නෑ.මහින්ද අගමැති අපේක්ෂක කිවමත් ඕකට heart attack හැදෙයිද දන්නේ නෑ....:lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බම්බුවකින් ගහන්න ඕනේ නෑ.මහින්ද අගමැති අපේක්ෂක කිවමත් ඕකට heart attack හැදෙයිද දන්නේ නෑ....:lol::lol::lol:
    :lol::lol::lol::lol: වෙනස මාරයි රට හමාරයි...:yes:
     
    • Like
    Reactions: Utumesh

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මහින්ද අගමැතිවෙලා මෛත්‍රීව මරන්න සැලසුම තියෙන්නෙ
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    බම්බුවකින් ගහන්න ඕනේ නෑ.මහින්ද අගමැති අපේක්ෂක කිවමත් ඕකට heart attack හැදෙයිද දන්නේ නෑ....:lol::lol::lol:
    :lol::lol::lol::lol:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඕකා ඔය තීරණය අරන් ගොඩක් කල් හිටං..
    පැරදිච්ච දවසෙ ඉදන් අගමැති වෙන්න තමා දගලන්නේ හිටං :lol:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    අපිත් කොච්චර බලාපොරොත්තු තියාගෙනද යහපාලනෙට චන්දෙ දුන්නේ. ඒත් මුන් අපිට හොදක් වෙන කිසිම් දෙයක් කළේ නෑ.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:ලගදීම මේ පිං ආණ්ඩුව එළවන්න අපිට චාන්ස් එකක් හම්බු වෙනවා. ඒ ගැන මතක් වෙද්දී හිතට දැනෙන්නේ පුදුම සන්තෝසයක්. :D:D:D:D:D
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ado mahindaya gu wunane maithri ge kakul langata awilla agamathi apekshaka kama illanna
    අඩෝ එකද මෛත්‍රී පාත් වෙලා දැන ගාගෙන ඇවිල්ලා වට මේසෙක ඉඳගත්තේ ???වට මේසෙක ඉඳගන්න එකේ තේරුමවත් දන්නවද ගොන් ටෝයියෝ???:lol::lol::lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,023
    9,634
    113
    එක තැනක නෑ
    මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එයි

    රටට වෙන වින්නැහිය දැකලා අප්පොච්චි අමාරුවෙන් හරි තීරණය කරන්න ඇති, අයෙත් පුටුවට කොහොමහරි ඇවිල්ල රට ඉහලටම ගෙනියනවා කියලා. ලොල් :lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :lol::lol::lol::lol::lol:

    2015 ජනවාරි 8 වෙනකන් ඒ ලක්ෂ62 අතරේ අපිත් හිටියා.අපි චන්දෙ දුන්නේ රටේ ආරක්ෂාව බල්ලට දාල ආමි කෑම්ප් අයින්කරලා මුර කපොලු අයින්කරලා රටේ සංවර්ධනේ නවත්තලා රට කාබාසිනියා කරන්න නෙවි.
    ඇස් කන් තියෙන මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ.රට තිබුණ විදියයි දැන් තියෙන විදියෙයි වෙනස.

    ඒ නිසා ලක්ෂ 62ක් හම්බවෙන්නේ නෑ.පොනිලට ජනවරමක් නෑ.දැන් වගේ පිං ආණ්ඩුවක පිං අගමැති වෙනවා ඇරෙන්න..



    Rate arakshawata monawada wela thiyenne? Ey mahinda kiwwa neda yudde iwara kala kiyala?
     
    • Like
    Reactions: u.saradiyel