ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොක

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොක

    වර්තමාන ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොකල යුතු කරුණු...

    1). අවංකව හෝ සිරා ලව් නොකල යුතුය.මන්දයත් කෙල්ලන්ට මුලින් සිරාවි පස්සේ ජෝක් වෙන බැවිනි.(කෙල්ල මෙලෙස වන විට ඔබට ආදරය පට්ට සිරාවී තිබීමට පුලුවන ):confused:

    2). කොච්චර අපි කොල්ලන්ට කිව්වත් සිරා කරන්න එපා කියලා.අනිවා එකක් සිරා වෙනවාමයි.(පොදු දෙයකි).එහි බුට් එකද අනිවාර්යය. එහි රස විදින්න.අවුලක් නැත.එහෙත් ඔබ දෙවන වතාවටත් සිරා ලව් කරන්නේ නම් ඔබ තරම් මෝඩයෙක් තවත් නැත :yes::yes:

    3). කෙල්ලන් ආදරයෙන් මත් වු විට ඔවුන්ගේ මුවින් පිටවන සැම දෙයක්ම ඇත්තටම ඔවුන් පවසන ඒවායැයි නොසිතන්න.(මට ඔයාව නැතුව ඉන්න බෑ,ඔයා නැති උනොත් මම මොනවා හරි කරගන්නවා,ඔයා වගේ කෙනෙක් මට ආපහු හම්බෙන්නේත් නෑ,මම ඒක හොදටම දන්නවා, ඔයා මම ලග ඉන්නවා නම් මට වෙන මුකුත් ඕනි නෑ අනේ) මේවා අමු කෙප්පය.
    මේවා ඇත්ත යැයි සිතා ඔබත් මෙවා ඔබේ හද පතුලෙන්ම පවසමින් පෙම් කරන්නට ගියහොත් පෙම්වතිය ඔබව හැර ගොස්, අලුත් පෙම්වතා හා මන්මත් වන විට ඔබට මිතුරෙකු හා බොතලයකින් වල්මත් වීමට හැකිය. :rofl::rofl:

    4). නමුත් කෙල්ලන් පවසන ඇතම් දෙවල් හී ඔබට ගත යුත්තක් තිබෙනු නිසැකය.උදා- ඇය මෙලෙස විහිලුවට පවසයි, මම ඔයාව දාලා යනවා යන්න.මේ පවසන්නේ ඈගේ හිතේ කොනක ඇති දේවල්ය. මෙවා අනාගතයෙදි සැබැවිමට පුලුවන් බව මතක තබා ගන්න. :D:D

    5). ඔබේ අම්මාගේ ඡාය මාථ්‍රයක්වත් පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවන්න.ඇයට අම්මාගේ අසලට පැමිණිමට කිසිදා නොහැකිය. :no::no:

    6). කෙල්ලෙක් හැරදා ගියා යැයි අඩ අඩා සිටියහොත් ඔබ පරාදය.යන එවුන් යන්නේ අපිට වඩා හොද උන්ට මුණ ගැසි ඇති බැවිනි.එය අමතක නොකර උන් දෙන්නටම වඩා හොද තැනකට ඔබ පැමිණියහොත් අන්න එදාට ඔබ දිනුම්ය. :frown::cool::cool:

    7). යන්නට හදන අයට යන්නට දෙන්න, උන්ට ටජ්මහල සදා දුන්නත් යන එක යනවාමය. එක හිතකින් ඔබේ පෙම්වතිය සැමදා සිටියැයි බලාපොරොත්තු නොවන්න.එහෙම කෙල්ලන් සිටියේ අපේ අම්මලාගේ කාලයෙදි වන අතර.ඔවුන් වැනි අය නැවත බිහිවන්නේද නැත. :no::no:

    8). කෙල්ලන් ලව් 1ක් නැවැතිමෙදි පවසන පොදු බොරුව ඇත්ත කිරිමට ඔබ කටයුතු කලයුතුය.උන්ට වඩා හොදා කෙල්ලන් තව ඇති බව පෙන්නීමට උත්සහ දරන්න.ඒත් එකෙනුත් හිමි වුයෙ බුට් 1ක් නම් අපට එ පිලිබදව වගකිමට නොහැකිය.

    9). සෙක්ස් සොයා ලොකේන්ම පලවෙනියා වුනු අපේ රටේ, කෙල්ලොන්ගෙන් පිවිතුරු ප්‍රේමයක් බලාපොරොත්තුවිමට වඩා කලු නික සෙවිම ඉතා පහසු වනු ඇත.(ඉතාමත්ම කලාතුරකින් හොද කෙල්ල්න් සිටින අතර ඔවුන්ට මෙය අදාල නොවෙයි.නමුත් එවැනි පෙම්වතියක් හිමිකර ගැනීමට ඔබේ පින ඉතාමත් බලගතු විය යුතුය, ඇතැම් පව්කාරයන්ට එවැනි කෙල්ලන් හිමිවි පව්කාර කමට තමන්ගේම වරදින් අහිමි කරගනි) :confused::confused:

    10). කෙල්ලන් යනු වාසි තියන තියන පැත්තට හැරෙනා ජාතියකි. ඔබගෙන් ඔවුන්ට ලබා ගැනිමට දෙයක් නැත්නම් ඔවුන් ඉක්මනින් වෙනතක් බලාගනු ඇත. :rolleyes::rolleyes::rolleyes:

    11). ආදරය ඇති ප්‍රේම සම්බන්ධතාවයක් කෙසේවෙතත් දිගටම පවතින ප්‍රේම සම්බන්ධතාවයක් ඔබට අවශ්‍ය නම්, කෙල්ලන් පවසන පරිදි තිබිය යුත්තේ හොද හිතක්ය. නමුත් සත්‍ය එයා නොවේ.ඔබට අවශ්‍ය එකම දෙය මුදල්ය.ඒ නිසා මුදල් සෙවිමට මහන්සි ගන්න ඔබගේ පෙම්වතිය වෙනුවෙන්. එවිට සැමදා ඔබ ලග ‍රැදෙනු ඇත. :cool::yes::yes:

    12). අවසානයේදි, ලන්කාවේ සමාජයේ අදාරය කියා 1ක් නැති අතර එහෙම 1ක් සොය සොයා ඔබගේ වටිනා කාලය එ වෙනුවෙන් නාස්ති කරනොගන්න.එහෙම ආදරයක් ඇති කෙල්ලන්ද ලන්කාවේ නැත. :rofl::D:rofl:

    සැකැස්ම - නදීශ්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදර කඳුළු ගඟේ පාවෙන නඟේ මලේ
    ආදරෙ පුදනු විනා ලබනු බැරී
    ලැබුණම ආදරේ සතුටකි ජීවිතේ
    නැතිවුනොතින් සෙනේ කඳුළකි ඒ

    ආදරෙ දෙන්නට නෑ ඔබ දන්න‍ෙ
    ආදරෙ ගන්නට විතරයි ඕනේ
    සිත් රිදවීලා හදවත් බිඳිලා
    ආදර ලෝකය යයි මැකිලා

    පිඳුමක් විතරයි ලැබුමක් නොවෙමයි
    ආදර ලෝකේ අර්ථය ඒකයි
    සිනහව විතරයි කඳුළක් නැතිමයි
    සෙනෙහස් ගඟුලක් එතනම එවයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    5). ඔබේ අම්මාගේ ඡාය මාථ්‍රයක්වත් පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවන්න.ඇයට අම්මාගේ අසලට පැමිණිමට කිසිදා නොහැකිය. :no::no:

    මචන්, මට ආපු ප්‍රශ්නේ. ඔය කියන අම්මාත් කවදාක හො ආදරය කර ඇත. එතකොට මචන්, එදා එයා බොලද පෙම්වතියක්ද? අනික. බදින කෙල්ල, කවදා හො අම්මා කෙනෙකු වූ විට, දරුවා උස් මහත් වී පෙම් කරනා කලෙක ඒ කෙල්ලද අම්ම වගේ බොලද ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මචන්, මට ආපු ප්‍රශ්නේ. ඔය කියන අම්මාත් කවදාක හො ආදරය කර ඇත. එතකොට මචන්, එදා එයා බොලද පෙම්වතියක්ද? අනික. බදින කෙල්ල, කවදා හො අම්මා කෙනෙකු වූ විට, දරුවා උස් මහත් වී පෙම් කරනා කලෙක ඒ කෙල්ලද අම්ම වගේ බොලද ද?
    ඌ ඔය කියල තියෙන්නෙ තමන්ගෙ අම්මගෙන් ලැබෙන ආදරේ පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවන්න කියල නේද බං.. මට ඒක තේරුනේ නෑ..:rofl:

    ඒක එහෙම නම් ඉතිං මවකගෙන් දරුවෙක්ට ලැබෙන ආදරය, රැකවරණය එකක්.. පෙම්වතියකගෙන් පෙම්වතෙක්ට ලැබෙන ආදරය තව එකක්.. දෙක වෙනස්..:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඌ ඔය කියල තියෙන්නෙ තමන්ගෙ අම්මගෙන් ලැබෙන ආදරේ පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවන්න කියල නේද බං.. මට ඒක තේරුනේ නෑ..:rofl:

    ඒක එහෙම නම් ඉතිං මවකගෙන් දරුවෙක්ට ලැබෙන ආදරය, රැකවරණය එකක්.. පෙම්වතියකගෙන් පෙම්වතෙක්ට ලැබෙන ආදරය තව එකක්.. දෙක වෙනස්..:dull:
    ආහ්.. එහෙමද? ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් යැ. අම්මගෙන් ලැබෙන ආදරේ කෙල්ලොන්ගෙන් ඉල්ලන කොල්ලො කොහෙද බන් ඉන්නේ.

    එහෙනම්, කෙල්ලො උයලා පිහලා බත් බෙදලා රෙදි හොදලා දෙන්න එපැයි.. ඒවා කරලත් අම්මා සත පහක්වත් ගන්න එකක්යැ. කෙල්ලො එහෙමද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආහ්.. එහෙමද? ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් යැ. අම්මගෙන් ලැබෙන ආදරේ කෙල්ලොන්ගෙන් ඉල්ලන කොල්ලො කොහෙද බන් ඉන්නේ.

    එහෙනම්, කෙල්ලො උයලා පිහලා බත් බෙදලා රෙදි හොදලා දෙන්න එපැයි.. ඒවා කරලත් අම්මා සත පහක්වත් ගන්න එකක්යැ. කෙල්ලො එහෙමද?

    නෑ බං.. උයලා පිහලා බත් බෙදලා රෙදි හොදලා දෙන බිරින්දෑවරු ඕන තරම් ඉන්නවා.. බැන්ඳ දවසක ඒකිට ඕවා කොහොමත් කරන්න වෙනවනේ බිරිදක් වශයෙන්.. ඒත් ඔය විච්චූරණ කරේ එල්ලගත්තම නම් ඔය දේවල් බලාපොරොත්තු වෙන්න බැ.. උන් හිතන එකම දේ තමන්ගෙ ලස්සන ගැන විතරයි.. ඉතිං බඳින එකා අනාතයි.. ලව් කරන කාලෙට ගොඩක් උන් හොයන්නෙ පොශ් කෙල්ලො.. අහිංසක කෙල්ලො සෙට් කරගෙන වැඩේ කරලා අතෑරල දානවා.. ඕකයි බහුතරයක් උන් කරන්නෙ.. අන්තිමේ උන්ට බඳින්න සෙට් වෙන්නෙ අර වගේ ගෑනියෙක්ව තමා..

    ඔය දේවල් නෙමෙයි සීන් එක.. අම්මා කෙනෙක්ගෙන් ලැබෙන ආදරය සහ බිරිඳකගෙන් ලැබෙන ආදරය.. ඕක වර්ථමාන සමාජයේ බලාපොරොත්තු වෙන්න බැරි උනත් අපේ දෙමාපියන්ගෙ කාලෙ හිටපු කෙල්ලො තමන්ගෙ ස්වාමියට සෑහෙන්න ආදරය කරනවා, කරු කරනවා.. ඒක මං මගේ අම්මගෙන් දැකල තියෙනවා..

    අදකාලෙ කෙල්ලො තමන්ගෙ දරුවට මව්කිරි ටිකවත් හරියට දෙනවද බලපං.. තන් පුඩ්ඩ ලොකු වෙනවා කියලා උන් දරුවන්ට පුංචි කාලෙ ඉඳලම සූප්පුව කටේ ගහනවා.. මව් කිරි වලින් ලැබෙන දේ කරන්න බෑ කඩෙන් ගන්න කිරි පිටි පැකට් එකකින්.. උන්ගෙ වර්ධනය බාල වෙනවා.. අන්තිමට ලොකුවෙනකොට ඌ මොළයක් කියල නාමයක් නැති ගොබ්බයෙක් වෙලයි නවතින්නෙ..

    උයන්නෑ ලිපේ රස්නෙ වැඳිලා බියුටි එක අප්සට් යනවා කියලා.. ඉතිං බඳින එකාට වැඩකරන්න කෙනෙක් වෙනම ගන්න වෙනවා, නැත්තං තුන්සිය හැටපස් දවසෙම කඩෙන් කන්න වෙනවා..

    තමන්ට තියෙන තරමට වඩා ලොකු දේවල් කරන්න යනවා.. අපේ අම්මලා එහෙම නෙමෙයි.. ලැබෙන දේත් බොහොම අර පරෙස්සමෙන් පාවිච්චි කරන්නෙ.. මොකද එයා තමන්ගෙ මහත්තයට කරන්න පුළුවන් මෙච්චරයි කියලා.. ඒත් අදකාලෙ උන් කරන්නෙ මිනිහව රට වටේටම ණය කරලා ලෝකෙට පේන්න යාන වාහනද අරවද මේවද ගන්නවා..
     
    ඒක නම් සහතික ඇත්ත බන්. මම බැදලා නැ. ඒත් අපේ අම්මාලා වින්ද දුක් වලින් කාලක්වත් අපේ අක්කා විදින්නේ නැ. ඒ වගේම අපේ අප්පට අම්මගෙන් තිබිච්ච සපොට් එක අපේ අක්කගෙන් මස්සිනාට නැ. ඒ පරන කාලේ ගැනු අය වගේ දැන් ගැනු අය වැඩ පලට කැමති නැ. මොකක් හරි උන ගමන් ලමයින්වත් ඇපේට තියනවා. දවසක් ඔය චූටි සීන් එකකට අපේ අක්කා පොඩි එකාව මස්සිනාගේ අතටදීලා මම එනකොට මුන් අරන් ආවේ නැ. කියලා තද වෙලා බැන්නා. අපේ අම්මට හොදටම කේන්ති ගියා අක්කා කරපු වැඩේට. ක්ශනිකව කෙන්ති ගියා උනත් අපේ අම්මා කිසිදවසක අකටවත් මටවත් බැනලා නැ වදයක් කියලා. ඒ අතින් අප්පා පින් කරලා තියනවා නොසැහෙන්න අම්මාවගේ ගැනියෙක් ලබන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නම් සහතික ඇත්ත බන්. මම බැදලා නැ. ඒත් අපේ අම්මාලා වින්ද දුක් වලින් කාලක්වත් අපේ අක්කා විදින්නේ නැ. ඒ වගේම අපේ අප්පට අම්මගෙන් තිබිච්ච සපොට් එක අපේ අක්කගෙන් මස්සිනාට නැ. ඒ පරන කාලේ ගැනු අය වගේ දැන් ගැනු අය වැඩ පලට කැමති නැ. මොකක් හරි උන ගමන් ලමයින්වත් ඇපේට තියනවා. දවසක් ඔය චූටි සීන් එකකට අපේ අක්කා පොඩි එකාව මස්සිනාගේ අතටදීලා මම එනකොට මුන් අරන් ආවේ නැ. කියලා තද වෙලා බැන්නා. අපේ අම්මට හොදටම කේන්ති ගියා අක්කා කරපු වැඩේට. ක්ශනිකව කෙන්ති ගියා උනත් අපේ අම්මා කිසිදවසක අකටවත් මටවත් බැනලා නැ වදයක් කියලා. ඒ අතින් අප්පා පින් කරලා තියනවා නොසැහෙන්න අම්මාවගේ ගැනියෙක් ලබන්න.
    :yes::yes::yes:
    ඕක තමයි කාලයේ වෙනස.. තාක්ෂණය දියුණු වෙනකොට, ලෝකය දියුණු වෙනකොට මිනිස්සුත් වෙනස් වෙනවා බං.. මිනිස්සුන්ගෙ ගතිපැවතුම්, හැදියාව හැමදෙයක්ම දවසින් දවස වලපල්ලට යනවා.. අදකාලෙ බිරින්ඳෑවරු බලන්නෙ බෝනික්කො වගේ ගෙදරට වෙලා ඉන්න.. සමහරු ඉන්නවා ළමයි හදන්නත් අකමැති.. ෆිගර් එක අවුල් යනවා කියලා.. තව ඉස්සරහට ඔය දේවල් තවත් වෙනස් වෙනවා.. ගම් පලාත්වල කෙල්ලො ඉන්නවා තවමත් ඔය අපේ අම්මලා වගේ.. ඒත් කොල්ලො උන්ට කැමති නෑ.. පොශ් නෑනේ..:D

    කොහොමත් වර්ථමානයේ ඉපදෙන පොඩි උන් ගැන නම් කතා කරන්න දෙයක් නෑ බං.. අවුරුදු පහ හය වෙනකොට පොඩි උන්ට කොම්පියුටර් අරන් දෙනවා.. එක වසරට ගියා විතරයි ලෝකෙ වටේම තියෙන ක්ලාස් හොය හොයා දානවා.. පොඩි එකාට කිසිම නිදහසක් ලැබෙන්නෙ නෑ.. ඉස්කෝලෙ යනවා, දවල්ට කනවා, ක්ලාස් යනවා, ගෙදර එනවා, රෑට කාලා කොම්පියුටර් එක ටිකක් යූස් කරලා නිදාගන්නවා.. දෙමාපියෝ ළමයි ගැන නෙමෙයි හිතන්නෙ.. උන් ළමයින්ට උගන්නන්නෙ ගේමට අල්ලපු ගෙදර එකා එක්ක.. ඒකයි අවුල.. අල්ලපු ගෙදර පොඩි එකා විභාගෙ පාස් උනොත් අනිවා අරුත් පාස් වෙන්න ඕන.. නැත්තං ලැජ්ජාවනේ.. :angry:

    ටික ටික ලොකු වෙනකොට උන් සයිබර් එකට පය තියන්න ගන්නවා.. ඒකෙන් ජීවිතේම කාලකන්නි කරගන්නවා.. අද ගොඩක් උන්ට සෙක්ස් කියන දේ සාමාන්‍ය දෙයක් වෙලා.. මොකද සයිබර් එකට වෙලා වැල බලලා මොල කුරුවල් වෙලා තියෙන්නෙ.. උන් කෙල්ලෙක් සෙට් උන ගමන් කරන්නෙ රූම් එකකට අඳින එක.. දැන් ගොඩක් කෙල්ලො ඉස්සර වගේ නෙමෙයි.. අකමැත්තක් නෑ.. හුටස් ගාලා යනවා.. උනුත් ඕවා බලලා ආශාවල් වැඩිවෙලා තියෙන්නෙ..:yes:

    දැන්කාලෙ ඉන්න උන්ට අපේ කාලෙ වගේ දුවලා පැනලා සෙල්ලමක් කරන්න උවමනාවක් නෑ.. වෙලාවකුත් නෑ.. ඒක නිසා ලෙඩ වැඩියි.. අනික පිටරටවල ෆැෂන් ලංකාවට ගේනවා.. දැන් කාලෙ පොඩි එකෙක් දිහා බලපං.. පත සයිස් හෙඩ් ෆෝන් කනේ ගහගෙන, පත සයිස් බූට් දාගෙන, මාල සීයක් විතර එල්ලන්, බෑන්ගල් පනහක් විතර අත් දෙකේම දාන්.. ඕවට මොකුත් කියන්නත් බෑ.. හැම එකාම යන්නෙ එකම රැල්ලට.. ඌ ඕකෙන් අයින් උනා කියන්නෙ.. ඌට සමාජයේ තැනක් නැති වෙනවා..

    ඔව් බං.. ඒක නම් ඇත්ත.. මම දැකල නෑ අපේ අම්මයි තාත්තයි තවම වචනෙකින්වත් බැන ගන්නවා.. ඒත් අදකාලෙ උන් බලපංකො.. බැලුවොත් ඇත්තං වලි.. කතා කරලා කිසිම දෙයක් විසඳගන්න බෑ උන්ට..:yes:

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    All about women...
    It is pretty simple,

    1. Biologically programmed to find the best or the fittest male to copulate.

    2. Biologically programmed not to be faithful as it is going to diversify her offspring.

    3. They cant hold on to anything other than materiel substances.

    4. They need power to feel sexual.

    5. Dominating them can be successful in long run if you want to keep them close.

    6. For them Love is just tool which men uses to allure women.

    7. Ultimately they don't know where they heading. Only few them who holds lower estrogen levels can find clear path ahead.

    8. Eventually most of the pretty girls are dumb because they spend lot of time thinking about having sex with every men who lives in this planet.

    9. You can never trust women, as they were biologically programmed to be unpredictable.

    10. They only here to copulate and breed. That's their destiny in our human race.
     
    • Like
    Reactions: king_pandukabaya

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes:
    ඕක තමයි කාලයේ වෙනස.. තාක්ෂණය දියුණු වෙනකොට, ලෝකය දියුණු වෙනකොට මිනිස්සුත් වෙනස් වෙනවා බං.. මිනිස්සුන්ගෙ ගතිපැවතුම්, හැදියාව හැමදෙයක්ම දවසින් දවස වලපල්ලට යනවා.. අදකාලෙ බිරින්ඳෑවරු බලන්නෙ බෝනික්කො වගේ ගෙදරට වෙලා ඉන්න.. සමහරු ඉන්නවා ළමයි හදන්නත් අකමැති.. ෆිගර් එක අවුල් යනවා කියලා.. තව ඉස්සරහට ඔය දේවල් තවත් වෙනස් වෙනවා.. ගම් පලාත්වල කෙල්ලො ඉන්නවා තවමත් ඔය අපේ අම්මලා වගේ.. ඒත් කොල්ලො උන්ට කැමති නෑ.. පොශ් නෑනේ..:D

    කොහොමත් වර්ථමානයේ ඉපදෙන පොඩි උන් ගැන නම් කතා කරන්න දෙයක් නෑ බං.. අවුරුදු පහ හය වෙනකොට පොඩි උන්ට කොම්පියුටර් අරන් දෙනවා.. එක වසරට ගියා විතරයි ලෝකෙ වටේම තියෙන ක්ලාස් හොය හොයා දානවා.. පොඩි එකාට කිසිම නිදහසක් ලැබෙන්නෙ නෑ.. ඉස්කෝලෙ යනවා, දවල්ට කනවා, ක්ලාස් යනවා, ගෙදර එනවා, රෑට කාලා කොම්පියුටර් එක ටිකක් යූස් කරලා නිදාගන්නවා.. දෙමාපියෝ ළමයි ගැන නෙමෙයි හිතන්නෙ.. උන් ළමයින්ට උගන්නන්නෙ ගේමට අල්ලපු ගෙදර එකා එක්ක.. ඒකයි අවුල.. අල්ලපු ගෙදර පොඩි එකා විභාගෙ පාස් උනොත් අනිවා අරුත් පාස් වෙන්න ඕන.. නැත්තං ලැජ්ජාවනේ.. :angry:

    ටික ටික ලොකු වෙනකොට උන් සයිබර් එකට පය තියන්න ගන්නවා.. ඒකෙන් ජීවිතේම කාලකන්නි කරගන්නවා.. අද ගොඩක් උන්ට සෙක්ස් කියන දේ සාමාන්‍ය දෙයක් වෙලා.. මොකද සයිබර් එකට වෙලා වැල බලලා මොල කුරුවල් වෙලා තියෙන්නෙ.. උන් කෙල්ලෙක් සෙට් උන ගමන් කරන්නෙ රූම් එකකට අඳින එක.. දැන් ගොඩක් කෙල්ලො ඉස්සර වගේ නෙමෙයි.. අකමැත්තක් නෑ.. හුටස් ගාලා යනවා.. උනුත් ඕවා බලලා ආශාවල් වැඩිවෙලා තියෙන්නෙ..:yes:

    දැන්කාලෙ ඉන්න උන්ට අපේ කාලෙ වගේ දුවලා පැනලා සෙල්ලමක් කරන්න උවමනාවක් නෑ.. වෙලාවකුත් නෑ.. ඒක නිසා ලෙඩ වැඩියි.. අනික පිටරටවල ෆැෂන් ලංකාවට ගේනවා.. දැන් කාලෙ පොඩි එකෙක් දිහා බලපං.. පත සයිස් හෙඩ් ෆෝන් කනේ ගහගෙන, පත සයිස් බූට් දාගෙන, මාල සීයක් විතර එල්ලන්, බෑන්ගල් පනහක් විතර අත් දෙකේම දාන්.. ඕවට මොකුත් කියන්නත් බෑ.. හැම එකාම යන්නෙ එකම රැල්ලට.. ඌ ඕකෙන් අයින් උනා කියන්නෙ.. ඌට සමාජයේ තැනක් නැති වෙනවා..

    ඔව් බං.. ඒක නම් ඇත්ත.. මම දැකල නෑ අපේ අම්මයි තාත්තයි තවම වචනෙකින්වත් බැන ගන්නවා.. ඒත් අදකාලෙ උන් බලපංකො.. බැලුවොත් ඇත්තං වලි.. කතා කරලා කිසිම දෙයක් විසඳගන්න බෑ උන්ට..:yes:

    ලොකේ බරපතල විදියට වානිජකරනය වෙලා බන්. මිනිස්සු සල්ලි මත්තෙමයි. ඒක වැරදිත් නැ. මොකද එහෙම නැතුව මේ ජීවිතේ ගෙවන්නත් බැ.. එක මිනිහෙක් වෙනස් උනොත් ඌ සමාජෙන් හැලෙනවා, කොන් වෙනවා. ඉතින් අමාරුවෙන් හරි ඒ මිනිහත් හල්මේ දුවනවා සමාජෙත් එක්ක හරි හරියට.. සමහර ගම්වල ගැනු ඉන්නවා ගෙදර එලදෙනගේ කිරි ටික විකුනලා පිටි පැකට් එක සල්ලිවලට ගේන. ඇහුවහම කියන්නේ එලකිරිවල සෙමලු. ඉතින් පැකට් කරපු කිරි ඔටු කිරියැ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නෑ බං.. උයලා පිහලා බත් බෙදලා රෙදි හොදලා දෙන බිරින්දෑවරු ඕන තරම් ඉන්නවා.. බැන්ඳ දවසක ඒකිට ඕවා කොහොමත් කරන්න වෙනවනේ බිරිදක් වශයෙන්.. ඒත් ඔය විච්චූරණ කරේ එල්ලගත්තම නම් ඔය දේවල් බලාපොරොත්තු වෙන්න බැ.. උන් හිතන එකම දේ තමන්ගෙ ලස්සන ගැන විතරයි.. ඉතිං බඳින එකා අනාතයි.. ලව් කරන කාලෙට ගොඩක් උන් හොයන්නෙ පොශ් කෙල්ලො.. අහිංසක කෙල්ලො සෙට් කරගෙන වැඩේ කරලා අතෑරල දානවා.. ඕකයි බහුතරයක් උන් කරන්නෙ.. අන්තිමේ උන්ට බඳින්න සෙට් වෙන්නෙ අර වගේ ගෑනියෙක්ව තමා..

    ඔය දේවල් නෙමෙයි සීන් එක.. අම්මා කෙනෙක්ගෙන් ලැබෙන ආදරය සහ බිරිඳකගෙන් ලැබෙන ආදරය.. ඕක වර්ථමාන සමාජයේ බලාපොරොත්තු වෙන්න බැරි උනත් අපේ දෙමාපියන්ගෙ කාලෙ හිටපු කෙල්ලො තමන්ගෙ ස්වාමියට සෑහෙන්න ආදරය කරනවා, කරු කරනවා.. ඒක මං මගේ අම්මගෙන් දැකල තියෙනවා..

    අදකාලෙ කෙල්ලො තමන්ගෙ දරුවට මව්කිරි ටිකවත් හරියට දෙනවද බලපං.. තන් පුඩ්ඩ ලොකු වෙනවා කියලා උන් දරුවන්ට පුංචි කාලෙ ඉඳලම සූප්පුව කටේ ගහනවා.. මව් කිරි වලින් ලැබෙන දේ කරන්න බෑ කඩෙන් ගන්න කිරි පිටි පැකට් එකකින්.. උන්ගෙ වර්ධනය බාල වෙනවා.. අන්තිමට ලොකුවෙනකොට ඌ මොළයක් කියල නාමයක් නැති ගොබ්බයෙක් වෙලයි නවතින්නෙ..

    උයන්නෑ ලිපේ රස්නෙ වැඳිලා බියුටි එක අප්සට් යනවා කියලා.. ඉතිං බඳින එකාට වැඩකරන්න කෙනෙක් වෙනම ගන්න වෙනවා, නැත්තං තුන්සිය හැටපස් දවසෙම කඩෙන් කන්න වෙනවා..

    තමන්ට තියෙන තරමට වඩා ලොකු දේවල් කරන්න යනවා.. අපේ අම්මලා එහෙම නෙමෙයි.. ලැබෙන දේත් බොහොම අර පරෙස්සමෙන් පාවිච්චි කරන්නෙ.. මොකද එයා තමන්ගෙ මහත්තයට කරන්න පුළුවන් මෙච්චරයි කියලා.. ඒත් අදකාලෙ උන් කරන්නෙ මිනිහව රට වටේටම ණය කරලා ලෝකෙට පේන්න යාන වාහනද අරවද මේවද ගන්නවා..

    :yes::yes::yes:
    ඕක තමයි කාලයේ වෙනස.. තාක්ෂණය දියුණු වෙනකොට, ලෝකය දියුණු වෙනකොට මිනිස්සුත් වෙනස් වෙනවා බං.. මිනිස්සුන්ගෙ ගතිපැවතුම්, හැදියාව හැමදෙයක්ම දවසින් දවස වලපල්ලට යනවා.. අදකාලෙ බිරින්ඳෑවරු බලන්නෙ බෝනික්කො වගේ ගෙදරට වෙලා ඉන්න.. සමහරු ඉන්නවා ළමයි හදන්නත් අකමැති.. ෆිගර් එක අවුල් යනවා කියලා.. තව ඉස්සරහට ඔය දේවල් තවත් වෙනස් වෙනවා.. ගම් පලාත්වල කෙල්ලො ඉන්නවා තවමත් ඔය අපේ අම්මලා වගේ.. ඒත් කොල්ලො උන්ට කැමති නෑ.. පොශ් නෑනේ..:D

    කොහොමත් වර්ථමානයේ ඉපදෙන පොඩි උන් ගැන නම් කතා කරන්න දෙයක් නෑ බං.. අවුරුදු පහ හය වෙනකොට පොඩි උන්ට කොම්පියුටර් අරන් දෙනවා.. එක වසරට ගියා විතරයි ලෝකෙ වටේම තියෙන ක්ලාස් හොය හොයා දානවා.. පොඩි එකාට කිසිම නිදහසක් ලැබෙන්නෙ නෑ.. ඉස්කෝලෙ යනවා, දවල්ට කනවා, ක්ලාස් යනවා, ගෙදර එනවා, රෑට කාලා කොම්පියුටර් එක ටිකක් යූස් කරලා නිදාගන්නවා.. දෙමාපියෝ ළමයි ගැන නෙමෙයි හිතන්නෙ.. උන් ළමයින්ට උගන්නන්නෙ ගේමට අල්ලපු ගෙදර එකා එක්ක.. ඒකයි අවුල.. අල්ලපු ගෙදර පොඩි එකා විභාගෙ පාස් උනොත් අනිවා අරුත් පාස් වෙන්න ඕන.. නැත්තං ලැජ්ජාවනේ.. :angry:

    ටික ටික ලොකු වෙනකොට උන් සයිබර් එකට පය තියන්න ගන්නවා.. ඒකෙන් ජීවිතේම කාලකන්නි කරගන්නවා.. අද ගොඩක් උන්ට සෙක්ස් කියන දේ සාමාන්‍ය දෙයක් වෙලා.. මොකද සයිබර් එකට වෙලා වැල බලලා මොල කුරුවල් වෙලා තියෙන්නෙ.. උන් කෙල්ලෙක් සෙට් උන ගමන් කරන්නෙ රූම් එකකට අඳින එක.. දැන් ගොඩක් කෙල්ලො ඉස්සර වගේ නෙමෙයි.. අකමැත්තක් නෑ.. හුටස් ගාලා යනවා.. උනුත් ඕවා බලලා ආශාවල් වැඩිවෙලා තියෙන්නෙ..:yes:

    දැන්කාලෙ ඉන්න උන්ට අපේ කාලෙ වගේ දුවලා පැනලා සෙල්ලමක් කරන්න උවමනාවක් නෑ.. වෙලාවකුත් නෑ.. ඒක නිසා ලෙඩ වැඩියි.. අනික පිටරටවල ෆැෂන් ලංකාවට ගේනවා.. දැන් කාලෙ පොඩි එකෙක් දිහා බලපං.. පත සයිස් හෙඩ් ෆෝන් කනේ ගහගෙන, පත සයිස් බූට් දාගෙන, මාල සීයක් විතර එල්ලන්, බෑන්ගල් පනහක් විතර අත් දෙකේම දාන්.. ඕවට මොකුත් කියන්නත් බෑ.. හැම එකාම යන්නෙ එකම රැල්ලට.. ඌ ඕකෙන් අයින් උනා කියන්නෙ.. ඌට සමාජයේ තැනක් නැති වෙනවා..

    ඔව් බං.. ඒක නම් ඇත්ත.. මම දැකල නෑ අපේ අම්මයි තාත්තයි තවම වචනෙකින්වත් බැන ගන්නවා.. ඒත් අදකාලෙ උන් බලපංකො.. බැලුවොත් ඇත්තං වලි.. කතා කරලා කිසිම දෙයක් විසඳගන්න බෑ උන්ට..:yes:

    ලොකේ බරපතල විදියට වානිජකරනය වෙලා බන්. මිනිස්සු සල්ලි මත්තෙමයි. ඒක වැරදිත් නැ. මොකද එහෙම නැතුව මේ ජීවිතේ ගෙවන්නත් බැ.. එක මිනිහෙක් වෙනස් උනොත් ඌ සමාජෙන් හැලෙනවා, කොන් වෙනවා. ඉතින් අමාරුවෙන් හරි ඒ මිනිහත් හල්මේ දුවනවා සමාජෙත් එක්ක හරි හරියට.. සමහර ගම්වල ගැනු ඉන්නවා ගෙදර එලදෙනගේ කිරි ටික විකුනලා පිටි පැකට් එක සල්ලිවලට ගේන. ඇහුවහම කියන්නේ එලකිරිවල සෙමලු. ඉතින් පැකට් කරපු කිරි ඔටු කිරියැ.

    ela eth ubata sira love ekkk thiyenam one kapa kirimak karanna thathweta kellawa genna puluwan
    ape un kellata ponci wenawa yalu una gamn ithn wade kela thama sadhata
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ela eth ubata sira love ekkk thiyenam one kapa kirimak karanna thathweta kellawa genna puluwan
    ape un kellata ponci wenawa yalu una gamn ithn wade kela thama sadhata
    ඔව් ඒක ඇත්ත මචං..:yes:
    ගොඩක් උන් ඉතිං ඔය සෙක්ස් පස්සෙ තමා දුවන්නෙ.. ආදරය පස්සෙ නෙමෙයිනේ..:D

    ලොකේ බරපතල විදියට වානිජකරනය වෙලා බන්. මිනිස්සු සල්ලි මත්තෙමයි. ඒක වැරදිත් නැ. මොකද එහෙම නැතුව මේ ජීවිතේ ගෙවන්නත් බැ.. එක මිනිහෙක් වෙනස් උනොත් ඌ සමාජෙන් හැලෙනවා, කොන් වෙනවා. ඉතින් අමාරුවෙන් හරි ඒ මිනිහත් හල්මේ දුවනවා සමාජෙත් එක්ක හරි හරියට.. සමහර ගම්වල ගැනු ඉන්නවා ගෙදර එලදෙනගේ කිරි ටික විකුනලා පිටි පැකට් එක සල්ලිවලට ගේන. ඇහුවහම කියන්නේ එලකිරිවල සෙමලු. ඉතින් පැකට් කරපු කිරි ඔටු කිරියැ.
    :yes:
    අනිවා බං.. ඒකනේ මාටින් වික්‍රමසිංහ යුගාන්තියේ ලියලා තිබ්බෙ අනුගත වෙයන් නැත්තං මැරියන් කියලා කතාවක්..
     
    RaVeenR

    Member
    Mar 7, 2015
    84
    12
    0
    ඌ ඔය කියල තියෙන්නෙ තමන්ගෙ අම්මගෙන් ලැබෙන ආදරේ පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවන්න කියල නේද බං.. මට ඒක තේරුනේ නෑ..

    ඒක එහෙම නම් ඉතිං මවකගෙන් දරුවෙක්ට ලැබෙන ආදරය, රැකවරණය එකක්.. පෙම්වතියකගෙන් පෙම්වතෙක්ට ලැබෙන ආදරය තව එකක්.. දෙක වෙනස්..