අද මට දුක හිතුනා බං
මම අවුරුදු 5 ක් ආදරේ කරල ඒ කෙල්ල වෙන එකෙක් බැන්ද 2012 දී. ඒත් අද ඒකි FB request එකක් එවල අලුත උපන් බබාගේ ෆොටෝස්. ඇයි බං මෙහෙම මට මේකි කරන්නේ. ටිකක් හිත හදාගන්න කොට අයෙත් හිත රිදවන්නේ.
මට ඒ කලේ මම එකිත් එක්ක අපේ ළමයි කොහොම වෙන්න ඕනද කියල ආදරේට කියපුවා මතක් උනා බං. 

Last edited:

... අයින්ම කරල දාහන්