සමලිංගික සේවනයට ශ‍්‍රී ලංකා රජය පක්‍ෂ වේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    සමලිංගික සේවනයට ශ‍්‍රී ලංකා රජය පක්‍ෂ වේ

    මම කිවුවේ බොරුද? මීට කලින් මම ගොඩක් ත්‍රෙඩ් වල කිවුව වගේ මෙන්න සමලිංගික නීති ගේනවා.
    යහපලානේ ගොඩක් ඉන්නේ පොන්සියෝ නිසා (අකිල , පොනිල්,සාගල,මංගල,සජිත්,සේනක) මේවා ඉක්මනට කෙරේවි. එතකොට ඔය මේකේ ඉන්න උන්ට ත් ගොඩ යන්න පුළුවන්

    ඔය srilankan1 , wdk,fdk,mr shan (ponna shan) , hitback, sandun buwa

    ta ehema kasada bandinna puluwan





    සමලිංගික සේවනයට ශ‍්‍රී ලංකා රජය පක්‍ෂ වේ… ප‍්‍රවර්ධනයට සූදානම්…
    June 1, 2015 at 12:01 am | lanka C news

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය කාරක සභාවේදී සමලිංගික සේවනයට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි වත්මන් ආණ්ඩුව රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

    බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

    ‘ඊනියා යහපාලකයන් ගෙවී ගිය කෙටි කාලය තුළ මේ රට අස්ථාවර කළා පමණක් නොවෙයි, සංස්කෘතිකමය වශයෙන් ද විනාශය කරා රැගෙන යමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය පිළිබඳ කාරක සභාවේදී රුසියාව විසින් යෝජනාවක් ඉදිරිපත් කළා ‘එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩයේ සිටින සමලිංගික පවුල් සඳහා වරප‍්‍රසාද ලබාදෙමින් සිටිනවා. එසේ ලබා දෙන වරප‍්‍රසාද අහෝසි කළ යුතුයි’ කියලා. එසේම එම යෝජනාවේ සඳහන් වෙනවා, ‘සමලිංගිකභාවය පිළිගැනීම හෝ පිළිනොගැනීම පිළිබඳව එක් එක් රටට ස්වාධීන තීරණයක් ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ ඒ රටේ පවතින සංස්කෘතියට සාපේක්‍ෂව තමයි ඒ පිළිබඳ තීරණයක් ගත යුත්තේ’ කියලා.

    ශ‍්‍රී ලංකාව ඉතාමත් අවාසනාවන්ත විදිහට එම යෝජනාවට විරුද්ධ වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව එහිදී පෙනී සිටින්නේ සමලිංගිකභාවයට, සමලිංගික පවුල්වලට පක්‍ෂව. මේක ඉතාමත් බරපතළ තත්ත්වයක්. එක්සත් ජාතීන්ගේ කාරක සභාවකදී ශ‍්‍රී ලංකාව සමලිංගිකත්වයට පක්‍ෂව පෙනී සිටීම, ඊනියා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය තීරණවල වෙනසක්ද? කියා අපි අහනවා.

    අපේ රටේ දණ්ඩ නීති සංග‍්‍රහය අනුව මේ සමලිංගික සම්බන්ධතා නීතියෙන්ම තහනම්කර තිබෙන දෙයක්. දැන් මේ ආණ්ඩුව සමලිංගික සම්බන්ධතා පිළිගන්නා ප‍්‍රතිපත්තිමය තීරණයකට පැමිණ ඇති බවයි පෙනෙන්නේ. අපි මේ ඊනියා යහපාලන ආණ්ඩුවෙන් අහනවා, ‘මේ ප‍්‍රතිපත්තිමය තීරණය ගත්තේ කොතැනදීද?’ කියලා. මේ ප‍්‍රතිපත්තිමය තීරණය ගනු ලැබුවේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් පැවති කමිටුවකදීද? එසේ නොමැති නම් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති කමිටුවකදීද? සමලිංගික සේවනය පිළිගැනීමේ ප‍්‍රතිපත්තිමය තීරණය ගනු ලැබුවේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, රාජිත සේනාරත්න, චම්පික රණවක යන ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදීද? එසේ නොමැති නම් අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ ජාතික විධායක සභා රැස්වීමකදීද? ආණ්ඩුව මේ පිළිබඳව වහාම ප‍්‍රකාශයක් කළ යුතුයි. මේක හංගලා, ජනතාවට කොලේ වහලා යන්න දෙන්න බැහැ.

    ශ‍්‍රී ලංකාව වසර 2500කට අධික කාලයක් බුදු දහම මත පදනම්ව ගොඩනැගුණු සංස්කෘතියක් තිබෙන රටක්, බෞද්ධ සම්ප‍්‍රදායන් පවතින රටක්. ඒ වගේම හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික සංස්කෘතීන්වලින් පෝෂණය වූ රටක්, ආසියාතික සංස්කෘතියක් පවතින රටක්. මේ සියලූ සංස්කෘතීන්හි මූලික තැනුම් ඒකකය පවුල. ජාත්‍යන්තරය ඉදිරියේ සමලිංගිකත්වයට පක්‍ෂව, සමලිංගික පවුල්වලට පක්‍ෂව යමින්, මේ එන්නේ සංස්කෘතික ආක‍්‍රමණයක්. මේ සංස්කෘතික ආක‍්‍රමණය හරහා ‘පවුල’ කියන අපේ සංස්කෘතියේ මූලික තැනුම් ඒකකය විනාශ කිරීමටයි සූදානම් වෙන්නේ.

    රටේ දේශපාලන අස්ථාවරත්වය හැදුවා වගේ, ආර්ථිකය විනාශ කළා වගේ, නව ලිබරල්වාදයට ගැලපෙන සංස්කෘතියක් හදලා බුදු දහමින්, හින්දු දහමින්, ඉස්ලාම් දහමින්, කතෝලික දහමින් ඔප් නැංවුණු අපේ අපේ සංස්කෘතිය විනාශකර දමන්නයි මේ අය සූදානම් වන්නේ. ‘සමලිංගිකත්වයට එරෙහි මේ රුසියානු යෝජනාවට’ සියලූ දකුණු ආසියාතික රටවල් පක්‍ෂව ඡන්දය දුන්නා. නමුත් ශ‍්‍රී ලංකාව පමණක් ඊට විරුද්ධ වුණා.

    ‘ඇප දිය නොහැකි වරදක්’

    දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 වගන්තිය අනුව ‘අස්වාභාවික වැරදි’, 365(අ) වගන්තිය අනුව ‘පුරුෂයන් අතර තදබල අශෝභන ක‍්‍රියා’ යනුවෙන් මෙම සමලිංගික සේවනය අපරාධ වරදක් ලෙස දක්වා තිබෙනවා. දණ්ඩ නීති සංග‍්‍රහයේම දක්වා තිබෙනවා, සමලිංගික සේවනය, ‘ඇප දිය නොහැකි වරදක් කියලා. ඒ වගේම යමිකිසි කෙනෙක් සමලිංගික සේවනයට අනුබල දෙනවා නම් ඒකත් දණ්ඩ නීති සංග‍්‍රහය අනුව අපරාධ වරදක්.

    ඊනියා යහපාලන ආණ්ඩුව පැහැදිලිව සමලිංගික සේවනයට අනුබල දී තිබෙනවා. ඒ අනුව මේ ආණ්ඩුව රටේ නීතිය උල්ලංඝනය කර තිබෙනවා. එසේම මෙරට විදේශ ප‍්‍රතිපත්තිය හෑල්ලූවට ලක්කර තිබෙනවා.

    රුසියාව අපේ රටට ඉතා මිතුරු රාජ්‍යයක්. එවැනි මිතුරු රටක් ගෙන එන mussammilaයෝජනාවකදී මෙතරම් විරුද්ධ වීමෙන් පෙනෙනේ කුමක්ද? ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා අපේ රටට එන ප‍්‍රශ්නවලදී එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රුසියාව ඉතා වැදගත්. එම ප‍්‍රශ්නවලදී රුසියාවේ සහයෝගය ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කරලීමේ දිශාවටයි මේ ඊනියා යහපාලකයන් ගමන් කරමින් සිටින්නේ.

    මෙතැනදී සිදුවන්නේ දැවැන්ත සංස්කෘතික ආක‍්‍රමණයක්. එය මේ ඊනියා යහපාලන ආණ්ඩුව දැනුවත්ව සිදු කෙරෙන සංස්කෘතික ආක‍්‍රමණයක් බව ඉතා පැහැදිලියි. මේක අගමැති රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග‍්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්‍ෂ රත්මලාන ආසන සංවිධායක උපුල් ශාන්ත සන්නස්ගල යන මහත්වරු එකතු වෙලා හෝ තනි තනිව හෝ ගත්තු තීරණයක් වෙන්න පුළුවන්. නමුත් ‘මේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය, සමලිංගික පවුල් පිළිගන්න තැනට පත් වුණේ කොහොමද?’ කියන බරපතළ ප‍්‍රශ්නයට මේ ආණ්ඩුවේ බලධාරීන් වහාම පිළිතුරු දිය යුතුයි’’

    – අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    කොහෙද තියෙන්නෙ ගේනවා කියලා? පෙනපන් බලන්න ඒක බොරුවට රෙද්ද කඩන් පුක වන වන නටන්නෙ නැතුව
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉතින් අපිට මොකද බන්. මෙච්චර කල් හොරෙන් කරපු එක නීත්‍යනුකුලව කරන්න පුළුවන්නේ. කොච්චර නම් ගල් කාරෙයෝ ඉන්නවද ලංකාවේ. උනුත් ජීවත් වෙන්නත් එපැයි . මරල දාන්න බැහැනේ. එත් ඉතින් ගොඩක් ගල් කාරයින්ට බනින උන් රස කර කර lesbian videos photos බලනවා.සමහර උන් lesbian කෙල්ලෝ හොයනවා බදින්න මොකද බැන්දට පස්සේ 3some කරන්න.
     
    • Like
    Reactions: toiya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉතින් හොඳයිනේ බං උඹට උනත් අපිට වද නොදී ගිහින් කැමති එකෙක් ලවා පූක්ෂණය කරගන්න පුළුවන් :cool:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    කොහෙද තියෙන්නෙ ගේනවා කියලා? පෙනපන් බලන්න ඒක බොරුවට රෙද්ද කඩන් පුක වන වන නටන්නෙ නැතුව

    කොල්ලා කලබල වෙලා නේද? හෙන උනන්දුව

    තව ටික කිවසල ඉඳින්

     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0

    කොල්ලා කලබල වෙලා නේද? හෙන උනන්දුව

    තව ටික කිවසල ඉඳින්

    ඉවසන්න? තාම වෙච්ච නැති ඒවා ගැන දැන්මම ත්‍රේඩ් දාන්න එපා ගොං පොන්නයෝ. කියන්න දෙයක් නැති උනහම බොරු දාලා පුක දෙන්න එපා. අපෝ තොපි වගේ මෝඩ සුකන්නලා
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉතින් හොඳයිනේ බං උඹට උනත් අපිට වද නොදී ගිහින් කැමති එකෙක් ලවා පූක්ෂණය කරගන්න පුළුවන් :cool:

    toiyayata hari hadissi wage. baya wenna epa ikmanata genei. mahindath ohoma hitiyata issara kolu seen karala thiyenawa. anura bandaranayaka ekka thibba kolu seen danno danithi.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    රනිලුත් පකය උනාට ඕක තමා කරගන්න හිතං ඉන්නේ හිටං
    පොරට හිටං කරත් ඉඳන් කරත් ළමයි නෑනේ
    සමලිංගික රනිල් ගෙන් මේ දවස්වල රණවිරුවන්ටත් සැහෙන්ඩ අතවර ද දන්නේ නෑ

    sandun buwa වගේ එවුන්ට නං අනිවා හරියයි. NGO වලින් කාල රට අමතක වෙලා ඉන්න ගොඩක් සමලිංගික LTTE කාරයොන්ට හොඳ අනාගතයක් :yes: පැහැදිලි වෙනසක් :yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් අපිට මොකද බන්. මෙච්චර කල් හොරෙන් කරපු එක නීත්‍යනුකුලව කරන්න පුළුවන්නේ. කොච්චර නම් ගල් කාරෙයෝ ඉන්නවද ලංකාවේ. උනුත් ජීවත් වෙන්නත් එපැයි . මරල දාන්න බැහැනේ. එත් ඉතින් ගොඩක් ගල් කාරයින්ට බනින උන් රස කර කර lesbian videos photos බලනවා.සමහර උන් lesbian කෙල්ලෝ හොයනවා බදින්න මොකද බැන්දට පස්සේ 3some කරන්න.

    :lol:toiya lide..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිලුත් පකය උනාට ඕක තමා කරගන්න හිතං ඉන්නේ හිටං
    පොරට හිටං කරත් ඉඳන් කරත් ළමයි නෑනේ
    සමලිංගික රනිල් ගෙන් මේ දවස්වල රණවිරුවන්ටත් සැහෙන්ඩ අතවර ද දන්නේ නෑ

    sandun buwa වගේ එවුන්ට නං අනිවා හරියයි. NGO වලින් කාල රට අමතක වෙලා ඉන්න ගොඩක් සමලිංගික LTTE කාරයොන්ට හොඳ අනාගතයක් :yes: පැහැදිලි වෙනසක් :yes:

    Rate kanna deyak thiyenawada?:lol:katu getath sudde dunnane marage golayo..:sorry:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඉවසන්න? තාම වෙච්ච නැති ඒවා ගැන දැන්මම ත්‍රේඩ් දාන්න එපා ගොං පොන්නයෝ. කියන්න දෙයක් නැති උනහම බොරු දාලා පුක දෙන්න එපා. අපෝ තොපි වගේ මෝඩ සුකන්නලා

    June mase aluthin patan gaththa witharai. Ochchara linde danna epa ban.
     

    maxrox

    Member
    Jun 1, 2015
    2
    0
    0
    මෙච්චර කල් හොරෙන් කරපු එක නීත්‍යනුකුලව කරන්න පුළුවන්නේ. උනුත් ජීවත් වෙන්නත් එපැයි . මරල දාන්න බැහැනේ.

    කැමති කට්ටිය මට කතා කරන්න කොල්ලන් තමා ආසා



    0712398819
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපමණ අගයක් දුන්නට කමක් නැ..
    ඒ පාපකර්මය නම් කරන්න එපා.....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් අපිට මොකද බන්. මෙච්චර කල් හොරෙන් කරපු එක නීත්‍යනුකුලව කරන්න පුළුවන්නේ. කොච්චර නම් ගල් කාරෙයෝ ඉන්නවද ලංකාවේ. උනුත් ජීවත් වෙන්නත් එපැයි . මරල දාන්න බැහැනේ. එත් ඉතින් ගොඩක් ගල් කාරයින්ට බනින උන් රස කර කර lesbian videos photos බලනවා.සමහර උන් lesbian කෙල්ලෝ හොයනවා බදින්න මොකද බැන්දට පස්සේ 3some කරන්න.

    සිරා කතාව.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙච්චර කල් හොරෙන් කරපු එක නීත්‍යනුකුලව කරන්න පුළුවන්නේ. උනුත් ජීවත් වෙන්නත් එපැයි . මරල දාන්න බැහැනේ.

    කැමති කට්ටිය මට කතා කරන්න කොල්ලන් තමා ආසා



    0712398819

    :lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නම ඇහුවත් වෙව්ලන ගානට උබලා වැටිලා ඉන්නවා දකිද්දී මාර අතල් එකක් එන්නේ...අපි කියන ඒවායින් ඔය ගානට උබලට රිදෙනවා නම් කොච්චර ශෝක් ද :cool::cool:
     
    • Like
    Reactions: madusha.stranger

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    සමලිංගික සේවනයට ශ‍්‍රී ලංකා රජය පක්‍ෂ වේ… ප‍්‍රවර්ධනයට සූදානම්…
    June 1, 2015 at 12:01 am | lanka C news


    Ane gono. Thawa rasa katha nadda oya comedy site eke? :lol::lol:
     
    • Like
    Reactions: wdk