මයිකල් ජැක්සන්ගේ මාළිගාව

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මයිකල් ජැක්සන්ගේ මාළිගාව

    Michael Jackson's infamous Neverland Ranch is currently on the market, and if you have $100 million dollars you could move in a live like the late King of Pop.

    michael_jacksons_neverland_01.jpg

    michael_jacksons_neverland_02.jpg

    michael_jacksons_neverland_03.jpg

    michael_jacksons_neverland_04.jpg

    michael_jacksons_neverland_05.jpg

    michael_jacksons_neverland_06.jpg

    michael_jacksons_neverland_07.jpg

    michael_jacksons_neverland_08.jpg

    michael_jacksons_neverland_09.jpg

    michael_jacksons_neverland_10.jpg

    michael_jacksons_neverland_11.jpg

    michael_jacksons_neverland_12.jpg

    michael_jacksons_neverland_13.jpg

    michael_jacksons_neverland_14.jpg

    michael_jacksons_neverland_15.jpg

    michael_jacksons_neverland_16.jpg

    michael_jacksons_neverland_17.jpg

    michael_jacksons_neverland_18.jpg

    michael_jacksons_neverland_19.jpg
    michael_jacksons_neverland_20.jpg
    michael_jacksons_neverland_21.jpg
     
    • Like
    Reactions: dark92b

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සල්ලිනම් අවුලක් නෑ ජැක්සොන්ගෙ හොල්මන ඉන්නවද දන්නෑ :(
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    Mama nam oya holman walata baya nee. 75 ta dunnot gannawa. Eeta wadiya oka watinne nee.:yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    අතින් ගානක් දෙනව නම් මම යනව. හිතපන්කො ඔය මගුල මේන්ටේන් කරන්න මාසෙකට කීයක් යනව ඇද්ද ? :lol::lol::lol::lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අතින් ගානක් දෙනව නම් මම යනව. හිතපන්කො ඔය මගුල මේන්ටේන් කරන්න මාසෙකට කීයක් යනව ඇද්ද ? :lol::lol::lol::lol:

    සිරාවට බන්. ඔච්චර ලොකු එකක් මෙයින්ටෙයින් කරන්න ලක්ෂ 100 වත් යනවා ඇති ඇමරිකාවේ ආර්ථිකයත් එක්ක බලනකොට. එහෙම බැලුවම ලොකු සල්ලි කාරයෙක්ට මිසක් වෙන එකෙක්ට ඕකේ ඉන්න බෑ. හිටියත් පාඩුයි. මට නම් පොඩි ගෙයක්... හොදටම ඇති කාමර 4 වගේ තියෙන... පර්චර්ස් 40 ක වගේ හොදට ඉඩත් තියෙනවා.​
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පොඩි කාලේ මගේ ලෝකේ හිටිය වීරයෙක් බං..
    මෙයාගේ MoonWalk පොත කියෙව්වා පස්සේ කාලෙක.

    "මගේ තාත්තා මගේ ජීවිතේටම දීපු එකම තෑග්ග එක සැරයක් මාව පෝනියෙක්ගේ පිටේ එක්කගෙන ගිය එක විතරයි..." කියලා ඒකේ තිබුනා හොඳට මතකයි..