ඔබගේ පසු තැවිල්ල කුමක් නැති නිසාද[A gratitude to SL ARMY]
ෆේස් බූක් එකේ කැරකෙන ගමන් මේ ෆොටෝ ටික දැක්ක මචං ,මාර විදියට හිතට වැදුනේ
,ලංකාවේ නොවුනත් අපේ අයටත් මේක මෙහෙමම අදාලයි කියල ඔයාලට තේරෙයි,මං මේ කිසිම දේශපාලන පකශේකට කඩේ යනවා එහෙම නෙවෙයි
,අපි අපේ ජීවිතේ නැති දේවල් ගැන කොච්චර නම් පසු තවේනවද ,එත් හිතල බලන්න මේ අය කොච්චර නම් කැප කිරීමක් කරලද කියල ,ආණ්ඩුවෙන් සල්ලි ලැබෙනවා ,ඒක ඒ ගොල්ලගෙ රස්සාව කියල කාට හරි කියන්න පුළුවන් ,එත් මැරෙන්න පුළුවන් ජොබ් එකකට කව්ද යන්න පුළුවන් ,

දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු 6ක් වෙනවා දැන් අපේ මිනිස්සුන්ට ටික ටික මේවගේ කාලගුණ අමතක වීගෙන යනවා කිව්වොත් ඉතින් බොරුවක් නෙවනේ නේද

.
දැනුත් මේ අය තුවක්කුවෙන් නොවුනත් කරන්න පුළුවන් හැම විදියෙන්ම මිනිස්සුන්ට උදව් කරනවා කියල කිව්වොත් මං හරි
ඒක පාරවල් අතුඅගනවා වෙන්න පුළුවන් ,ගොඩනැගිලි හදනවා වෙන්න පුළුවන් ,

මං හොද උදාහරණයක් කියන්නම් පහු ගිය සතියේ ජාතික රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සුළු සේවක වර්ජනයක් තිබුනනේ
මං උදේ පාන්දරින්ම LRH එකට යද්දී අර තඩි ආමි ට්‍රක් එකක් ඇවිල්ල නවත්තල තිබුන,මං එත් බැලුවා මේ මොකද කියල ,ward එකට ගියාමයි දැක්කේ ආමි එකේ 2 ගානේ එක ward එකකට දාල තියෙනවා ,බොරු කියන්න ඕන නැනේ strike එක හින්ද ගොඩක් වැඩ නතර වෙලයි තිබුනේ ,
අලුත්ම පරිසරයකට හුරු වෙන්න වුනත් ,ward එකක වැඩ වෙන හැටි මුල ඉදන්ම ඉගෙන ගන්න උනත මිසී ලාගෙන් අහාගෙන අර අඩුව සෑහෙන පරමනයකින් පුරවන්න මේ අයට පුළුවන් වුනා ,නෑ බෑ නොකිය මේ අය රෑ වෙනකන්ම වැඩ කරපු හැටි දක්පුවාම් මගේ හිතට දැනුනේ පුදුමාකාර ගෞරවයක්
,
,ලංකාවේ නොවුනත් අපේ අයටත් මේක මෙහෙමම අදාලයි කියල ඔයාලට තේරෙයි,මං මේ කිසිම දේශපාලන පකශේකට කඩේ යනවා එහෙම නෙවෙයි
,අපි අපේ ජීවිතේ නැති දේවල් ගැන කොච්චර නම් පසු තවේනවද ,එත් හිතල බලන්න මේ අය කොච්චර නම් කැප කිරීමක් කරලද කියල ,ආණ්ඩුවෙන් සල්ලි ලැබෙනවා ,ඒක ඒ ගොල්ලගෙ රස්සාව කියල කාට හරි කියන්න පුළුවන් ,එත් මැරෙන්න පුළුවන් ජොබ් එකකට කව්ද යන්න පුළුවන් ,

දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු 6ක් වෙනවා දැන් අපේ මිනිස්සුන්ට ටික ටික මේවගේ කාලගුණ අමතක වීගෙන යනවා කිව්වොත් ඉතින් බොරුවක් නෙවනේ නේද

.දැනුත් මේ අය තුවක්කුවෙන් නොවුනත් කරන්න පුළුවන් හැම විදියෙන්ම මිනිස්සුන්ට උදව් කරනවා කියල කිව්වොත් මං හරි
ඒක පාරවල් අතුඅගනවා වෙන්න පුළුවන් ,ගොඩනැගිලි හදනවා වෙන්න පුළුවන් ,

මං හොද උදාහරණයක් කියන්නම් පහු ගිය සතියේ ජාතික රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සුළු සේවක වර්ජනයක් තිබුනනේ

මං උදේ පාන්දරින්ම LRH එකට යද්දී අර තඩි ආමි ට්‍රක් එකක් ඇවිල්ල නවත්තල තිබුන,මං එත් බැලුවා මේ මොකද කියල ,ward එකට ගියාමයි දැක්කේ ආමි එකේ 2 ගානේ එක ward එකකට දාල තියෙනවා ,බොරු කියන්න ඕන නැනේ strike එක හින්ද ගොඩක් වැඩ නතර වෙලයි තිබුනේ ,
අලුත්ම පරිසරයකට හුරු වෙන්න වුනත් ,ward එකක වැඩ වෙන හැටි මුල ඉදන්ම ඉගෙන ගන්න උනත මිසී ලාගෙන් අහාගෙන අර අඩුව සෑහෙන පරමනයකින් පුරවන්න මේ අයට පුළුවන් වුනා ,නෑ බෑ නොකිය මේ අය රෑ වෙනකන්ම වැඩ කරපු හැටි දක්පුවාම් මගේ හිතට දැනුනේ පුදුමාකාර ගෞරවයක්

,
දැන් මේ ෆොටෝ ටිකත් බලල ඉමුකෝ 
upload pics
capture
image upload
imagen
image hosting sites
image uploader
imgurl
free photo hosting
photo storage
image hosting 10mb limit
image posting
image hosting without account
image hosting no sign up
images hosting
රණබිම මැරුණේ සිංහලයකු නම්
පපුවෙ ලේ සලකුණ ඇත්තේ
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නැ
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ
මව්බිම ජයගනු නැතිනම් මරණය
දෙකින් එකකි උරුමය ඇත්තේ
මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
සුරපුරයට කැදවා ගත්තේ
මල් යහනාවක් මත සුව මරණය
රණ විරුවන්හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
විරුවන් මළ රණ බිම මත්තේ

upload pics
capture
image upload
imagen
image hosting sites
image uploader
imgurl
free photo hosting
photo storage
image hosting 10mb limit
image posting
image hosting without account
image hosting no sign up
images hosting
ඔවුන් රණ බිම මතුයේ ලේ හැලුවේ අප වෙනුවෙනි ,තම සගයාගේ පුපුරා ගිය සිරුරේ කොටස් මතින් නැගී සිට තම අත පය හිස් දන් දී මාතෘ භුමිය රැකගත් ඔබයි දේශයේ සැබෑ විරුවන්
රණබිම මැරුණේ සිංහලයකු නම්
පපුවෙ ලේ සලකුණ ඇත්තේ
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නැ
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ
මව්බිම ජයගනු නැතිනම් මරණය
දෙකින් එකකි උරුමය ඇත්තේ
මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
සුරපුරයට කැදවා ගත්තේ
මල් යහනාවක් මත සුව මරණය
රණ විරුවන්හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
විරුවන් මළ රණ බිම මත්තේ