අවුරුදු එකොලහකට පස්සෙ ලෙස්සන බෝට්ටුවෙ ගි
මචන්ලා. මම අද අවුරුදු 11කට විතර පස්සෙ ලෙස්සන බෝට්ටුවෙ ගියා. අමුතු ගතියක් දැනුන බන්. ඉස්කොලෙ uniform පිටින් කොල්ලො class ඉවර වෙල ලෙස්සන බෝට්ටු පදිනව දක්කම අපිටත් එහෙම කාලයක් තිබුනනෙ කියල හිතුන. සෙල්ලම් පාක් එකේ ටිකක් සෙනගත් හිටිය. එ අතරෙ එකෙක් දැල දිගේ නගින්න ට්‍රයි කරනවත් දැක්ක. school uniform පිටින් කෙල්ලො class ඉවර වෙල වල් පල් කියෝ කියෝ ඔංචිලි පදිනව දැක්කම මට මගේ අතීතය මතක් වුනා.

Ohomath ahanawaada