අල්ලාගේ මාර තර්ක.

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අල්ලාගේ මාර තර්ක.

    ගැහැණු Jeans අඳින නිසයි භූමිකම්පා සිදුවෙන්නේ

    ගැහැණු ඩෙනිම් කලිසම් ඇඳීම හේතුවෙන් භූමිකම්පා වැනි අපල උපද්‍රව ඇති වන බව පකිස්ථානයේ Jamiat Ulema-e-Islami Fazl (JUI-F) පක්ෂයේ නායක මවුලානා ෆස්ලූර් රහ්මන් මහතා පවසනවා.

    එසේම ඩෙනිම් කලිසම් පැළඳගෙන පකිස්ථා‍යේ තුළ සැරිසරන කාන්තාවන් ආරක්ෂක අංශ විසින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද ඒ මහතා එරට පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා

    ඒ එගේම පකිස්ථානට අපල උපද්‍රව වගේ ප්‍රශ්න දිගින් දිගටම මතුවෙමින් පවතින්නේද ගැහැණු ‍එරට තුළ ඩෙනිම් කලිසම් පැළඳගෙන සිටීම නිසා බවද මවුලානා මහතා බවසා තිබෙනවා.

    ගැහැණු පිටිගෝනියක් වගේ ඇඳුම් පැළඳීය යුතු බවද එසේ ඇඳුම් නොඅදින ගැහැණු යුද ආයුධයකට උපමා කර ඇති ඒ මහතා පකිස්ථානයේ පිපිරෙන බෝම්ම වලටද ගැහැණුන්ගේ ඩෙනිම් උපමා කර ඇති බව සඳහන් වෙනවා.

    තවද ඩෙනිම් කලිසම් අඳින ගැහැණු එළියට බසින්නේ නැතුව ඇතුළට වෙලා ඉන්නවා නම් තලේබාන්වරු පකිස්ථානයට ප්‍රහාර එල්ල නොකර සිටිනු ඇති බවද ඒ මාධ්‍ය හමුවේදී මවුලානා ෆස්ලූර් රහමන් මහතා කියලා තියෙනවා.


    මිත්‍යා දුෂ්ටියෙන් ලෝවැසියන් මිදේවා!
    බුදුසරණයි!

    ඉස්සුවේ මෙතනින්
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    muslim-women.jpg
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    මූ නේද බන් අර ලෝකේ පැතලි කියල කියපු එකා :lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    නොදකින් හිපටුවා :lol:
    ගැනු නෙමේ මුන් අල්ලගෙ නාමෙන් කරන අපරාද නිසා තමා මේවා වෙන්නේ :frown:
    කාලකන්නි :growl::growl: