අපිත් හැදුවා android controlled රොබෝ කෙනෙක්
ඇතුලට ඇවිල්ලම පොඩ්ඩක් බලපන්කො... අමාරුවෙන් ලිව්වේ
.
.
.
.
.
කොහොමද ඉතින් කට්ටිය? එළකිරි එකේ නුලක් දාන්නේ ගොඩාක් ගොඩාක් කාලෙකින්. මාස ගානක් එළකිරි අවෙත් නැහැ. ටිකදවසකට කලින් තම එළකිරි එන්න හරි වෙලාවක් හම්බුනේ.
ඉතින් මේකයි කතාව. අපේ campus එකේ open day එකට අපි robo කෙනෙක් හැදුවා. මේ robo ගේ විශේෂත්වය තමයි මෙයාව android OS එක තියෙන ජංගම දුරකතනයකින් පාලනය කරන්න පුළුවන් එක. මේක phone එකත් එක්ක connect වෙන්නේ Bluetooth වලින්. මේකේ phone එකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ටික මන් කෙටියෙන් කියන්නම්. උබල කියවන්නත් කම්මැලි නේ

මේ තියෙන්නේ අපි ඒක හදන ගමන් video කරලා මන් youtube දාපු එක. මීට වඩා රොබෝව ටිකක් ලස්සන කලා අපි body kit එකක් එහෙම ගහල.

අපි robo හදල නම් දැන් ටිකක් කල්. youtube දැම්මට facebook එකේවත් share කලේ නෑ ඉතින්. මට නිකන් හිතුන එළකිරි එකේ කට්ටියට බලන්න දාන්න ඕනේ කියල.

මේ robo අපි කෙටිම කාලෙකින් හදපු එකක්. හැබැයි එහෙම ඉක්මනට හැදුවේ මම විතරක් තනියම නෙමෙයි. අපේ team එකේ 4 දෙනෙක් හිටිය. මම විතරයි එළකිරි ඉන්නේ. අනිත් උන්ගේ නම් කිව්වට නම් උබල දන්නේ නෑ. ඒ උනාට කියන්න එපැයි.
අනිත් අය තමයි Sanchitha, Shameem, Shehan. මම android ප්රෝග්රෑම් එක හදපු එකයි robo ප්රෝග්රෑම් කරපු එකයි තමා කලේ. hardware ඔක්කොම වැඩ ටික කලේ අපේ අනිත් අය.

android ප්රෝග්රෑම් ලියන්න මන් ඉගෙන ගත්තේ Gayan_BC සහෝදරයා ඇතුළු Variant ආයතනයෙන් තමයි. ඒ නිසා ඒ අයවත් මතක් කරන්න ඕනේ. නියම වැඩ කාරයෝ ටිකක්.

එහෙනම් කතාව එච්චරයි. කාට හරි මේක ගැන දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. මන් උදව් කරන්න කැමතියි

අසා සිටිය ඔබ සැමට ස්තුතියි...!!!

- robo යන පැත්ත වෙනස් කරන්න පුළුවන්. ඒ කිව්වේ ඉස්සරහට හරි පස්සට හරි (phone එකේ screen එකේ button එකක් තියෙනව )
- robo ඉස්සරහට හරි පස්සට හරි යන ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන් ( අර දකුණු පැත්තේ slider එකක් තියෙන්නේ ඒකට
)
- phone එක හරවල robo ව හරවන්න පුළුවන්. හරියට අපි phone එකේ car game එකක් ගහනවා වගේ

- ඉස්සරහට හරි පසසට හරි යනකොට ඒ පැත්තේ ලගම බාදකයට තියෙන දුර phone එකේ පෙන්නනවා
- මේක ගැන ටිකක් කිව්වොත් අපි robo ගේ දෙපැත්තේම ultrasonic sensors සවි කරලා තියෙනවා. robo ඉස්සරහට යනවනම් ඉස්සරහ sensor එකෙන් ඉස්සරහ ලගම තියෙන බාදකයට දුර මැනලා ඒක phone එකේ screen එකේ පෙන්නනවා. robo යන්නේ පස්සටනම් එතන පෙන්නන්නේ පිටිපස්සේ බාදකයට තියෙන දුර.
- ඉස්සරහට හරි පස්සට හරි යනකොට 10cm වලට වඩා අඩු දුරකින් බාදකයක් තියෙනවනම් robo නවතිනවා.
- Arduino Mega development board
- Gear motors with wheels
- 2 X LM293 motor drivers
- 2 X ultrasonic sensors
- Bluetooth module
- 8 X 18650 Li-Ion Batteries (battery නම් යකා වගේ තියෙනවා )
- තව ඉතින් පොඩි පොඩි දේවල් තියෙනවා regulators වගේ.....

Last edited: