මලක් ගැන යමක්
මේ ගන්ජ වලින් හදපු සැන්ඩ්විච්
ගන්ජ වලින් හදපු බ්‍රව්නීස්
මේ අපි හැමෝම දන්න රෝල් එක
මෙන්න ගන්ජ ඇට
මෙන්න ගන්ජ ඇටයක් zoom කරල
මේවා ටිකක් විතරයි තව මස් වලට දාලත් කනවා
තවත් මේවගේ මල් සීන් කුඩු සීන් වල රස තොරතුරු තියනවනම් අරන් එන්නම්
-rep දෙනව නම් දීපන් මම මේක දැම්මේ දන්නැති දෙයක් ඉගෙන ගන්න මිසක් ගහන්න නෙමෙයි
ගන්ජා ගහලා තියද........ජොයින්ට්, වීඩ්ස්,කන්සා.........
ත්‍රෙඩ් එකක් හින්ද මමත් අලුතින් ආවා අකවුන්ට් එකක් හදාගෙන මට ජොන්ට කියලා තමා යාලුවො ආදරයට කියන්නේ රස්ට කියලත් කියනවා ඒ මම ඔතන්න ගොඩක් දක්ශ නිසා ඒ ත්‍රෙඩ් එක දැකල තමයි මේකත් දාන්න හිතුනේ ගන්ජා ගෑන මේ පෝස‍්ට් එක දාන්න හිතුනේ,ලංකාව ඇතුලෙනම් ගංජා කියන ශාකය වෑවිඉමට විශේශ අවසරයක් තියෙන්නෙ ඔන.නමුත් එහෙම අවසරක් නෑතුවත් යස අගේට ඕනෑතරම් වවන බවනම් ඉතින් හෑමෝම දන්නවනොවෑ.ගංජා අයුරුවේද ආවුශදයක් විදියට පාවිචි කරත් ලෝකේ තුල වෑඩිපුරම ගංජා බාවිතා වෙන්නේ මත්ද්‍රව්යක් විදියට. මටනම් දවසකට ගන්ජ ගැහුවෙ නැත්තම් නිදාගන්නත් මාරුයි...
හරි අපි දෑන් බලමු ගංජා කියන්නේ මොනවද කියලා,ගංජා කියන්නේ ඉන්දියානු සම්බවයක් ඇති නමක්(හින්දි) අතිතයේ ඉන්දියානු වහලුන් මගින් මේ නම් වියාප්ත වු බව තමයි කියන්නේ අපි ඔය මෙහේ ගංජා කියන ගහට ලෝකේ වටේ නම් 200ක් විතර තියනවා.එයින් ප්‍රසිද්දම නම් වෙන්නේ මරිජුවානා,කෑනබීස්,වීඩ්ස්,ග්‍රාස්...වගේ නම් තමයි.ඇයි ජොයින්ට් කියන නම ?? ඔව් ජොයින්ට් කියන නමත් බාවිතා වෙනාවා හෑරල්ඩ් and කුමාර් ෆිල්ම් එක බෑලුව නම් අන්න ඒකේ තියනවා ඔය නම බාවිතා වෙනවා කොහොම හරි මෙහේ නම් ඉතින් ජොයින්ට් එකෙක් කිවම ඉතින් ඔනම කෙනෙක් දන්නවා බඩු මොනවාද කියලා.ගංජා කිව්වාම මගේ නම් ඔලුවට එකපාර එන්නේ බොබ් මාර්ලි බොබ් නම් ගීත කිහිපයකම ගන්ජා නෑත්තන් වීඩ්ස් ගෑන කියලා තියනවා.I shot the sheriff ,legalize marijuana....
වගේ සින්දු වල වීඩ්ස් ගෑන කතා කරලා තියන්වා,
ලංකාව ඇතුලේ ගන්ජා නිතිගත නොවුනාට නිතිගත කරපු රටවල් කීපයක් තියනවා,නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටඩෑම් වල,USA වල සමහර ප්‍රන්තවල,මෙක්සිකෝ,කෑනඩා,සහ තවත් යුරොපිය රටවල් කිහිපයක ගන්ජා නිතිගත තත්වයේ ඇත,නමුත් එම නීතිගත තත්වය පවතින්නේ තමා සතුව පවතින ගන්ජා ප්‍රමානය අනුව තමයි.
ගංජා ගහන ක්‍රමත් ගොඩක් තියන්වා,සාමන්ය විදිය නම් සිගරට් එක විදියට පේපර් එකක් ඔතලා පාවිච්චි කරන එක,ඊට අමතරව කෝපි සමග,ගංජා කේක් වගේ ක්‍රමත් තියන්වා,කෝපි එක නම් සාමන්ය කෝපි හදන විදියම තමයි.විශේශයකට තියෙන්නේ කෝපි තෑම්බේද්දි ඒකට හීනියට කපා ගත් ගංජා දාලා තෑම්බෙන් තියන එක,ගන්ජා කේක් නම් හදන විදියනම් මම හරියට දන්නේ නෑ එත් එක කාලානම් තියනවා හෑබෑයි වෑඩිපුරම බාවිතා වෙන්නේ ගන්ජා සුරුට්ටුව තමයි.
දෑන් අපි බලමු ගංජා වල තියන සන්ගටක මොනවද කියලා ප්‍රදාන වශයෙන් සංගටක 400ක් පම ගන්ජා වල තියනවා,එයින් 200ක් ඉටම ආවේනික සංයෝග.මේයින් ප්‍රදානම සංයෝගය වන්නේ Δ9-tetrahydrocannabinol (THC කියලත් හදුන්වනවා).

Last edited: