කෝ බිලියන් ගනන් ගහපු හොරු

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
කෝ බිලියන් ගනන් ගහපු හොරු

යකෝ දවස් 100න් අල්ලනව කිව්ව හොරු කෝ? දැන් දවස් 200කට කිට්ටුයි.

ඇයි ඇල්ලුවෙ නේද?

01. බැසිල් - ලොකුම හොර කිව්ව.පිල්ලි ගැහුවෙ බිලියන් ගනන් කිව්ව. මිස්ටර් 10 පසන්ට් කිව්ව.අන්තිමට ඇතුලට දැම්මේ සමුර්දිය බෙදලා. (නෑ නෑ හොරා කාලා සක්කුවේ දාගත්තට නෙමේ. වැරදි ක්‍රමවේදයකට බෙදුවා කියලා)
02. ජොන්ස්ටන් - කෝටි ගනන් පිල්ලි ගහුවලු, එතනෝල් කින්ග් ලු අන්තිමට ඇතුලට දැම්මෙ ලක්ස 52ක් නය උනා කියලා.
03. ශිරන්ති- ලොකුම හෙරලු - දැන් කියනවා අයිඩී එකෙ අන්කෙ වැරදිලු
04. විමල්- ගෙවල් 3ක් දීලලු
05. සශී - හොර පාස්පෝට් ලු. එයා හිරගෙට, ලන්කාවට ඇහෙන්න හොර ලියවිලි හැදුව කියපු සන්නස් ගල ආසන සන්විදායක
06. සජින් වාස් - අමු හොරෙක් ලු.ප්ලේන් එක කටුනායකලු, ඇල්ලල දැම්මේ වාහන 23 පාවිච්චි කලා කියලා (නෑ යකෝ ගෙදර අරන් ගිහින් නෑ.පාවිච්චි කරල විතරයි )


ඔන්න යහපාලන දඩයම්

මේව වැරදී තමා, යකෝඅ මීට වඩා වැරදි කරපු උන් ඉද්දි උන්වත් මේ ගොඩඩ දාන්න එපායෙ

දින 100 රෙකෝඩ් කඩපු යහපාලන සුදනන්

01. රවී - විනිමය මුදල් වන්චාවක් කර නැත, බැදුම්කර වන්චාවට හවුල් බැත
02. රනිල් - ඇන්දුනම් කම වලට මහබැන්කු ප්‍රදානින් ඉම්පෝට් කලේ නැත
03. අර්ජුන් - බිලියන ගානක බැදුම්කර වන්චාවක් කලේ නෑත
04. සුජීව- රේගුවෙන් කන්ටේනර් බලෙන් නිදහස් කලේ නැත
05. විජේදාස - ජනපති විශේශ සමාව යටතේ හිතවතුන් හිරෙන් නිදහස් කලේ නැත


හරි ඔන්න කතාව ඉවරය්යි, දැන් යහපාලන බල්ලන්ට මහින්දගෙ කාලෙ වැරදි වලට විතරක් බුරන්න පුලුවන්. යහපාලන කාලෙ වෙද්දි උන් අන්ද වෙලානෙ ඉන්නෙ. ඒ නිසාඅ යට ටික පේන එකකනෑ.

ඕකේ 1,2,3 බුරන්න පටන් ගන්න.හයියෙන්ම බුරන බව්වට රෙප් දෙනවා

 
  • Like
Reactions: isuru9

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    1994 දි චන්ද්‍රිකා බලයට ආවෙත් අන්ත දූෂිත ආණුඩුවක් පරාජය කරගෙන. එයත් ඔය විදියටම අඩබෙර ගැහුව හොරැ අල්ලනවය... සුරියකන්ද මිනීමරැවන් පොරකයට දක්කනවය. දුෂණය නවත්තනවය. ඒ ඉතිරිවෙන සල්ලි වලින් ලංකාව සුරපුරයක් කරන්න පුලුවන්ය කියාගෙගනෙ. ඔයා මෙවයින් මොනවද කලේ?. එයා පටන්ගත්ත නවත්තපු තැන ඉදල... මහින්දත් එහෙමයි... අදත් වෙන්නෙ ඒකමයි... හෙටත් ?????????? .......
    හෙට මේ දේ නොවෙන්න යමක් කරමු...
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හොරු හොරකම් කරනව දැක්කට මදි ඔප්පු කරන්න සාක්ෂි ඕනෙ

    එතකොට මහින්ද හොරා හොරා කියල කෑ ගහන්නෑ සාක්ශි ඇතුවද?
    එහෙනම් මහින්ද තාම මොකෝ එලියේ? :rofl:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මචන් මෙන්න මේ පොන්සි සෙට් එක පොඩ්ඩක් ඉන්න තැනකින් හොයල දීපල්ලකෝ

    1.wdk
    2.sri lankan1
    3.loriyak (unp kanda loriya)
    4.bidikota
    5.mr shan
    6.fdk
    7sandun buwa

    මුන් කල එලි බහින්නේ මහින්ද වාදියෝ අඩු වෙලාවට.ඒ වෙලාවට තමයි මුන්ට වැජඹෙන්නෙ පුලුවන්. :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    හොරු හොරකම් කරනව දැක්කට මදි ඔප්පු කරන්න සාක්ෂි ඕනෙ

    සාක්ෂි නැතිවද මෙචර දවස් මෙගා ඩිල් හොරු කියල කෑගැහුවේ?
    :rofl::rofl::rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    ඇත්තටම මටත් හිත ගන්න බැහැ මහා පරිමාණ වියප්‍රති වලට මෙච්චර වියදම් යන්නේ ඇයි කියල. මිනිස්සුට සාදාරන සැකයක් ඇතිවෙනවා highway එකකට මෙචර මුදලක් වය වෙන්නේ ඇයි කියල. එකනේ පටලී චම්පික උගතා ඇහුවේ පාරවල් හදනෙනේ රත්තරන් වලින්ද කියල. එදා වෙලා අමාරුවෙන් ජීවත්වන මිනිස්සුන්ට මේක ඉවසුම් දෙන්නේ නැහැ. විපක්ෂය එකෙන් ප්‍රයෝජන ගත්ත. රාජපක්ෂ ආණ්ඩුවට තිබ්බ බරපතලම චෝදනාව එක. මෙගා ඩිල් ගහල බිලියන් ගණනින් සල්ලි හම්බකර කියල.

    නමුත් කටුක යථාර්තය තමයි මේවට මෙච්චර වියදමක් යනවා. විශ්ෂයෙන් පාලම් වගේ දේවල් එනකොට. මේ තියෙන්නේ 1 km එකකට මිලියන 7000! යන එකක් ගැන විස්තරයක්.

    (news.lk- Sri Lanka Government Official Web site)


    16. පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය (III වන අදියර) කෙරවලපිටිය සිට කඩවත දක්වා (කි. මී. 9.32) වන පිටත වටරවුම්මහාමාර්ග ව්‍යාපෘතියේ III වන අදියරෙහි වැඩ ආරම්භ කිරීම

    - ‍පිටත වටරවුම් මාර්ගයේ III වන අදියර කෙරවලපිටියෙන් ආරම්භ වී කඩවතින් අවසන්වන අතර එහි දිග කි.මී. 9.32 කි.මෙම අදියරෙහි අනුමත සිවිල් වැඩකොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 66,689 ක් වන අතර, ඉන් 95% ක්චීනයේ එක්සිම් (EXIM) ණය මුදලක් මඟින් සපයනු ලබයි.මෙම ව්‍යාපෘතිය සඳහාඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට නිමවීමට ආසන්නව පවතින අතර, ඒ සඳහාවන්දි වශයෙන් දැනට ගෙවියයුතුව ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,100 කි.මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික හා මූල්‍ය කරුණු ඇගයීම පිණිස පත් කරන ලදසමාලෝචන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි සංශෝධිත වැඩ විෂයපථය යටතේ ඉහතව්‍යාපෘතියේ වැඩ ආරම්භකිරීමට මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරුකබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී.
     
    Last edited: