අනුපාතේ බලල තෝරාගන්න කොල්ලනේ බලාපියව් 18++

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනුපාතේ බලල තෝරාගන්න කොල්ලනේ බලාපියව් 18++




    බොහෝ දෙනා කාන්තාවකගේ පියයුරු විශාල නම් ඇය කාමුක යැයිද , කුඩා පියයුරු ඇත්තියන් කාමුක නැතැයිද යන දුර්මතයේ සිටිති. ඇත්තෙන්ම මෙය අප හට මාධ්‍යය විසින් පොවන ලද මිත්‍යා මතයක් ලෙස මා හට හුවා දැක්විය හැකිය. ඇත්තෙන්ම අසැබි දර්ශන වලද මේ සඳහා යොදා ගනුයේ මෙවැනිම විසල් පියයුරු සහිත කාන්තාවන් වීමද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මෙම පොවන ලද මිත්‍යා මතය තවත් තහවුරු කිරීමටය. පහතින් මා කාන්තාවන්ගේ පියයුරු සඟල වල ප්‍රමාණ සහිත ඡායාරුවක් දක්වමි.

    ඇත්තෙන්ම කාන්තාවකගේ පියයුරු වල ස්වභාවය මෙන්ම ඇයගේ ලිංගික විභවය (sex drive) ද තීරණය වනුයේ උපතේදීමය. ඇයගේ පියයුරු විසල් වුවද ඇයට ඇති ලිංගික විභවය අඩු විය හැකි අතර කුඩා පියයුරු සහිත ඇයට විසල් ලිංගික විභවයක් තිබිය හැකිය.

    එහෙත් වැදගත්ම කරුණ නම් පියයුරු වල විශාලත්වය කෙතෙක් වුවද පියයුරු සෑදී ඇති ව්‍යුහය සමානය යන්නයි. නියම ලෙස උත්තේජනය කළහොත් පියයුරේ ප්‍රමාණය කෙසේ වුවත් ඕනෑම කාන්තාවක් ලිංගිකව සක්‍රිය කරගත හැකිය යන්න මා අවධාරණය කළ යුතුය. කෙසේ වෙතත් ඔබ කාන්තාවක හෝ පුරුෂයකු නම් කාන්තාවකගේ සිරුරෙහි අවධානයෙන් බැලිය යුත්තේ ඉණ/උකුළ අනුපාතිකයයි.


    මෙය කාන්තාවකගේ 0.7 හා 0.8 අතර ඇත්නම් ඇයගේ ඊස්ට්‍රජන් ප්‍රමාණය හා දරුපල ඉහළ අගයක පවතින බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.:P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::frown::frown::frown::frown:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    another good post :D
    ඊලග කැල්ල තව රසවත්
    මගේ ලයින් එක කපනවා බන් අද හෝ හෙට ඊට කලින් දානවා එකයි ,,මේවා ලියපු එකට තමා සම්පුර්ණ ගවුරවය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    දැන් ඒකත් බලන්න වෙනවා නේ :rofl:
    ඔහොම තිබ්බා ම නේ බන් කෙල්ලෙක් ලස්ස්සන .එකනේ ලොකු පුක්වල් හොයන්නේ දැන් බාගයක්ම ලෑලි නේ බන් එක්කෝ ෆුල් ෆ්ලැට් ,කදයි ,බඩයි පුකයි ඔකොම එක වගේ කිසි හැඩයක් නැ :P:P:P:P:P