138 මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    138 මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගය

    මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගයාට පාඩමක් ඉගැන්වූ තරුණියකගේ වීඩියෝව

    මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගයාට පාඩමක් ඉගැන්වූ තරුණියකගේ වීඩියෝව
    ‘මේ සිද්ධිය වුනේ 138 මහරගම-පිටකොටුව බස් එකකදී. මං බස් එකකට නැග්ගේ මහරගමින්. නුගේගොඩට එනකනුත් බස් එකේ හිටියේ හතරපස් දෙනෙක් විතරයි. අදාළ පුද්ගලයා බස් එකට නැග්ගේ නුගේගොඩ ගුවන් පාලම පහුවෙද්දී. මේ පුද්ගලයා මාව පහු කරගෙන ගිහින්, ආයෙත් මාව දැකලා මගේ සීට් එකෙන්ම වාඩි වුනා. මම හිටියේ ජනේලේ අයිනේ. අච්චර සීට් තියෙද්දිත් මං ලඟින්ම වාඩි වෙද්දීම මට මිනිහා ගැන සැකයක් ආවා. අනික ඒ මිනිහා කීප වතාවක්ම හොරෙන් හොරෙන් වට පිට බැලුවා. මිනිහා වාඩි වුනේ පුළුවන් තරම් මාව ජනේලේ අයිනට තෙරපෙන විදිහට. ඊට පස්සේ එක අතක් බෑග් එක අස්සෙන් මගේ ඇඟේ ගෑවෙන විදිහට තියා ගත්තා. මම පුළුවන් තරම් එහාට වෙන්න වෙන්න මිනිහා තව තව මගේ ලඟට ආවා. ඒ වෙනකොට බස් එක තිබුනේ කිරුලපන හංදියේ. මිනිහා හිමින් සැරේ මගේ කළව අතගාන්න පටන් ගත්තා. පිළිකුල වැඩි කමට එවෙලේ මං කරන්න ඕනේ මොකක්ද කියලා හිතන්නවත් කාලයක් ගත්තේ නෑ. ආපු ආවේගය මම පිට කළා. මේ වගේ තිරිසනුන් බස් වලදී අපට ඕනෑතරම් මුණ ගැහෙනවා. හැමදාම ඉවසන්නත් බෑනේ. මේ සිද්ධිය වුනු වෙලාවත් කියන්නම ඕනේ. දවල් දොළහ පහු වුනා විතරයි. මේ වගේ ගිනි දවාලකදිවත් ගෑනු කෙනෙක්ට නිදහසේ බස් එකක යන්න බැරි නම් මහ රෑ ගැන කවර කතාද ?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හොඳ වැඩේ හු!@#ගේ පුතාට.. වීඩියෝ එක ෂෙයා පාරක් දැම්ම
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහරගමට වහින් නැතුව වහින්න ඔනෑ තැනකට :rofl:

    අඩේ අරූ කනෙත් ඒවා මේවා ගහන් පොර වගේ වල් කමට බහින්නේ කෙල්ලගේ රිප්ලයි
    එක නම් මරු අරූ ඇරලා යනවා ආයි නෝ කතා :lol:

    ඒත් හැම කෙල්ලම ඔහොම නෑ බන් ඒකනේ අවුල පෙලක් උන් කාගෙන ඉන්නවා :(
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ටයි එක දාලාහ් බ්ලුටුත් පොජ්ජ කානෙහ් ගහගෙන හිටියම හිතන්නහ් ඇති මිරික මිරික ඉන්නහ් දෙයි කියලා :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරාවට කෙල්ල කරපු වැඩේ නම් පට්ට මූණත්
    එක්ක තියන නිසා වසලා හමාරයි දැන් මූ :frown: