දරුවෙකුගේ ඇසේ සිටි පණුවෙකු ඉවත් කෙරේ.....
අවුරුදු 17ක පිරිමි දරුවෙකුගේ ඇසේ සිටි පණුවෙකු ඉවත් කෙරේ
පේරු රාජ්‍යයේ 17 හැවිරිදි පිරිමි දරුවෙකුගේ ඇසේ සිටි පණුවෙකු ඉවත් කිරීමට එරට වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා.
මාසයක පමණ කාලයක සිට මෙම පණුවා අදාළ පිරිමි දරුවාගේ ඇසේ ජීවත්ව ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් දිනෙන් දින දරුවාගේ ඇස ක්‍රමයෙන් ඉදිමීමට පටන් ගෙන තිබෙනවා.
ශල්‍යකර්මය සිදුකිරීමට පෙර ඔහුගේ ඇස
පසුව ඒ පිළිබදව පරීක්ෂා කිරීමේදි එම පණුවා අදාළ පිරිමි දරුවාගේ ඇස තුළ සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත්තේ එම්.ආර්.අයි. පරීක්ෂණයකින්.
අදාළ සැත්කම සිදුකළ පේරු රාජ්‍යයේ ලිමා නගරයේ රෝහලේ අක්ෂි වෛද්‍ය කැරොලිනා මර්චෙනා පවසන්නේ සෙන්ටිමීටර් 3ක් පමණ වූ මෙම පණුවා ඇස තුළ ජීවත් වූවානම් ඔහුගේ මොළයට එය දැඩිව බලපෑ හැකි බවයි.
මොවුන් මෙලෙස මෙම සැත්කම සාර්ථක කර ගැනීමට අදාළ පණුවන් අතිශය ප්‍රියකරන ශාක විශේෂයක පත්‍රයක සුවඳ ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙන් අදාළ පණුවා දරුවාගේ ඇස තුළින් මතුපිටට ගෙන තිබෙනවා.
එම ශල්‍යකර්මය සිදුකළ ආකාරය පහතින් නරඹන්න.....