Van Maintenance ගැන කියලා දෙන්න

MBoX

Member
Feb 5, 2011
366
18
0
Van Maintenance ගැන කියලා දෙන්න

මම ගත්තා Toyota Shell Van (1987) එකක්. My 1st vehicle :) හොදට Maintenance කරලා තියාගන්න ඕනේ. ඉතින් මට පොඩිඩක් කියලා දෙන්න කොච්චර කාල වලදීද පහත ඒවා කරන්න ඕනේ කියලා.
1. Vehicle Service
2. Engine Oil Change (Best oil type ? ගාන ප්‍රශ්නයක් නෑ)
3. Gear Oil Change (Best oil type ? ගාන ප්‍රශ්නයක් නෑ)
4. Differential Oil Change (Best oil type ? ගාන ප්‍රශ්නයක් නෑ)
5. Engine Oil Filter change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
6. Diesel Filter change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
7. Air Filter change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
8. T-Belt change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
9. Break Pad change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
10. Engine service
තව මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ ?
 
  • Like
Reactions: shaminda peiris

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගාන ප්‍රශ්නයක් නැත්තං ඉතිං ඕක දීලා කෘසර් එකක් අරං මේන්ටේන් කරපං බං.. :rofl:
    බම්ප් මචං.. IDG ගෙන් අහන්න :yes:
     
    • Like
    Reactions: MBoX

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    මම ගත්තා Toyota Shell Van (1987) එකක්. My 1st vehicle :) හොදට Maintenance කරලා තියාගන්න ඕනේ. ඉතින් මට පොඩිඩක් කියලා දෙන්න කොච්චර කාල වලදීද පහත ඒවා කරන්න ඕනේ කියලා.
    1. Vehicle Service
    2. Engine Oil Change (Best oil type ? ගාන ප්‍රශ්නයක් නෑ)
    3. Gear Oil Change (Best oil type ? ගාන ප්‍රශ්නයක් නෑ)
    4. Differential Oil Change (Best oil type ? ගාන ප්‍රශ්නයක් නෑ)
    5. Engine Oil Filter change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
    6. Diesel Filter change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
    7. Air Filter change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
    8. T-Belt change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
    9. Break Pad change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
    10. Engine service
    තව මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ ?
    1.5000km maru karana oni,
    2.Service manual eke danna kiyala thiyena enigne oil eka danna,
    3.40000Km maru karanna oni,
    4.Service manual eke danna kiyala thiyena oil eka danna,
    5.enigne oil maru karanakota fillter ekath maru karanna oni,
    6.40000km maru karanna oni,
    7.20000km maru karanna oni,
    8. 100000km kalin T_ belt eka maru karanna,owa kohoma meter karakawala duwala thiyenwa d danne nani,
    9.Brak pad change karanna kalayak na, Hama service ekedima Brake galawala balanna gewila d nadda kiyala,
    10.vahane dum wala pata balanna,
    White/Black wage nam Enigne Eka balaganna wenawa,

    thawa ithin
    * Coolent 160000km maru karanna,
    * hama Service ekakdima Susspension balanna,
    *Body Bolts, U bolts ehema hama Serive ekedima thada karanna,
    *Belt,Tiensioner,idler bearing aul nam Sadda badda enawa ewa ithin balala maru karanna thiyenne,
     
    • Like
    Reactions: MBoX

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Gaana prashnayak naththan oya tikata laksha 2k withara wiyadam karanna kamathida?

    Oka shell model ekak nisa machan boru wiyadam karanna epa. Oke engine repair ekak awath laksha 2k yanne naha hadanna.
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    1.5000km maru karana oni,
    2.Service manual eke danna kiyala thiyena enigne oil eka danna,
    3.40000Km maru karanna oni,
    4.Service manual eke danna kiyala thiyena oil eka danna,
    5.enigne oil maru karanakota fillter ekath maru karanna oni,
    6.40000km maru karanna oni,
    7.20000km maru karanna oni,
    8. 100000km kalin T_ belt eka maru karanna,owa kohoma meter karakawala duwala thiyenwa d danne nani,
    9.Brak pad change karanna kalayak na, Hama service ekedima Brake galawala balanna gewila d nadda kiyala,
    10.vahane dum wala pata balanna,
    White/Black wage nam Enigne Eka balaganna wenawa,

    thawa ithin
    * Coolent 160000km maru karanna,
    * hama Service ekakdima Susspension balanna,
    *Body Bolts, U bolts ehema hama Serive ekedima thada karanna,
    *Belt,Tiensioner,idler bearing aul nam Sadda badda enawa ewa ithin balala maru karanna thiyenne,

    බොහෝමත්ම ස්තූතියි මිත්‍රයා..... මේ උපදෙස්ටික නිසා ඔලුවේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා....​
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය කලින් දාලා තියෙන විස්තරේ හරි
    ඹව්වා ගැන එච්චර වද වෙන්නෙපා හොදට දුවන්න පුලුවන්
    ලගදි ලත්තානම් ඹයිල් filter ටික එහේම මාරු කරලා දාලා හොද ටයිමින් බෙල්ට් එකක් දාගන්න එතකොට ඹනේ තැනක බය නැතුව යන්න පුලුවන්
     
    • Like
    Reactions: MBoX

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම ගත්තා Toyota Shell Van (1987) එකක්. My 1st vehicle :) හොදට Maintenance කරලා තියාගන්න ඕනේ. ඉතින් මට පොඩිඩක් කියලා දෙන්න කොච්චර කාල වලදීද පහත ඒවා කරන්න ඕනේ කියලා.
    1. Vehicle Service
    2. Engine Oil Change (Best oil type ? ගාන ප්‍රශ්නයක් නෑ)
    3. Gear Oil Change (Best oil type ? ගාන ප්‍රශ්නයක් නෑ)
    4. Differential Oil Change (Best oil type ? ගාන ප්‍රශ්නයක් නෑ)
    5. Engine Oil Filter change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
    6. Diesel Filter change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
    7. Air Filter change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
    8. T-Belt change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
    9. Break Pad change (Best brand ? ගාන ප්‍රශ්නයක් නෑ)
    10. Engine service
    තව මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ ?
    අව්රුදු 28කට පස්සේ මොන "හොද" මේන්ටේන්ද බන්

    තෙල් වතුර ටික බලාන දුවපන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;18522924 said:
    අව්රුදු 28කට පස්සේ මොන "හොද" මේන්ටේන්ද බන්

    තෙල් වතුර ටික බලාන දුවපන්

    :yes: Habai supiri wahanayak thama
     
    guydd

    Member
    Oct 13, 2007
    28
    15
    3
    Colombo
    ayubowan,
    I bought my first vehicle a toyota yaris 2007.
    I live in southern province and I need to get this car registered in western province for (WP) number as I plan to settle down in western province.

    Is it possible? 1919 n ahawwama Grama sewaka letter ekak illanawa colombo walin.
    Ehema nathuwa karaganna puluwan widiyak hari contact ekak hari dannawa nam, kiwwoth loku udawwak yaluwane.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රත්තරං;18522924 said:
    අව්රුදු 28කට පස්සේ මොන "හොද" මේන්ටේන්ද බන්

    තෙල් වතුර ටික බලාන දුවපන්

    Sirawata.. :rofl: :rofl: :rofl: :rofl: Bendala avurudu 28k ekatama idala in passe love karanna gannawa wage oi..