෴ඉන්ටර්නෙට් අවුලක් මචංලා෴
මචංලා ඩයලොග් 4G එකක් තියෙන්නෙ මං ගාව..
මගේ පැකේජ් එකේ ලිමිට් පැනලා තිබ්බෙ.. එතකොට නම් කොහොමත් හම්බානෙක ස්ලෝව් වෙනවනේ.. ආයෙම අලුත් පැකේජ් එක ඇක්ටිව් වෙන්නෙ පස් වෙනිදාට.. ඒත් බං දැන් මගේ PING එක හම්බානෙක වැඩිවෙලා.. කලින් තිබ්බෙ PING එක 20, 30 අතරෙ.. අඩු වැඩි උනේම නෑ.. ස්පීඩ් එකත් යන්තමින් අඩුවෙලා වගේ.. ගූගල් සර්ච් කලාම පට්ට වෙලාවක් යනවා රිසාල්ට් එක එන්න.. ඉමේජ් සර්ච් කරන්නම බෑ.. පට්ට වෙලාවක් යනව ලෝඩ් වෙන්න.. හැබැයි වෙන සයිට් වලට සුටුස් ගාලා යනවා..
මොකක්ද බං වෙලා තියෙන්නෙ.. හැම බ්‍රව්සර් එකටමත් එහෙමයි.. වෙනසක් නෑ..