නොමිලේ BitCoin දෙන සයිට්.
යාලුවනේ අද මම කියන්න යන්නෙ නොමිලේ BitCoin දෙන සයිට් කීපයක් ගැන. මේවා ඇත්තටම සල්ලි ගෙවන විශ්වාසදායි සයිට්.
හැමෝම් BitCoin කියන්නෙ මොනාද කියල දන්නවා ඇතිනෙ. සමහර විට ELAKIRI වෙබ් අඩවියේ මීට කලින් මේ ගැන ලිපි පළවෙලත් ඇති. නොදන්න අයට මම පොඩි හැඳින්වීමක් කරන්නම්.
BitCoin කියන්නෙ software මූලික කරගෙන බහු සම්මතික ජාලයකින් ගොඩනැගුනු online payment system එකක්. මේ payment system එකේදී යොදාගන්න මුදල් ඒකකය හඳුන්වන්නේ BitCoin (BTC) නමින්. BitCoin කියන්නෙ සියට සීයක් digital currency එකක්.
මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC).
Bitcoin කියන්නේ peer-to-peer payment system එකක්. ඒ කියන්නේ මේ payment system එක තුල එය පාලනය කරන මධ්‍යම අධිකාරියක්, මධ්‍යම භාණ්ඩාගාරයක් ඒ වගේම තනි පාලකයෙක් හෝ මැදිහත් කරුවෙක් නැ. මෙකෙදි ගනුදෙනු සිදුවෙන්නෙ peer-to-peer එහෙමත් නැත්නම් සාමාජිකයගෙන් සාමාජිකයට. මේකෙ වගකීම වගේම පාලනය සිදුවෙන්නෙත් ලොකෙ පුරා ඉන්න අපි වගෙ සාමාජිකයන් අතින්.
BTC එකක අගය හැම වෙලාවෙම වෙනස්වෙනවා. මේ මොහොතේ එහි අගය ඩොලර් 224.84 ක් (224.84 US Dollar) වෙනවා. රුපියල් වලින් නම් 30097.08ක්.
පහළ තියෙන්නෙ BTC උප ඒකක වල් අගයන් කීපයක්.
1 Satoshi = 0.00000001 BTC
1 μBTC = 0.00000100 BTC
1 mBTC = 0.00100000 BTC
1 cBTC = 0.01000000 BTC
1 MBTC = 0.10000000 BTC
1 BTC = 479.08$
මේක දැන් BitCoin ගැන පාඩමක් වීගෙන යන හැඩයි. BitCoin ගැන වැඩි විස්තර කාට හරි ඕනනම් මේ ලින්ක් වලින් ගිහින් බලන්න. https://bitcoin.org/en/getting-started/ http://en.wikipedia.org/wiki/Bitcoin / http://techcrunch.com/topic/subject/bitcoin/
දැන් අපේ වැඩේ බලමු
ඔයාලා ඉස්සෙල්ලාම Bitcoin Wallet එකක් හදා ගන්න ඕනි. මොකද BitCoin කියන්නෙ internet based currency එකක් නිසා අපිට අපේ BitCoins තියාගන්න තැනක් ඔනනේ.
Wallet එකක් තෝරා ගැනීමට මෙතනින් යන්න.
ඔයාලගෙ computer එකෙ ඉන්ස්ටෝල් කරලා භාවිතා කල හැකි local wallet එකකට කැමතිනම් Desktop යටතෙ තියන Wallet අතරින් ඔයාල කැමති ඔයාලගෙ OS එකට සපෝට් කරන Wallet එකක් තොරගෙන අදාල "Bitcoin client" software එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.
නත්නම් Web යටතේ ඇති ඔන්ලයින් Wallet එකක register වෙන්න. මම නම් කියන්නෙ Blockchain.info,Coinbase වගේ online Wallet එකක register වෙන එක හොඳයි කියල. මොකද Bitcoin client එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් අනිවාර්යෙන්ම 6GB-20GB අතර ගානක් කැපෙනවා. ඒ වගෙම Desktop Wallet එකකින් ගනුදෙනු කරන්න නම් හොඳ internet bandwidth එකක් තියෙන්න ඔනි. online Wallet එකක ආරක්ෂාව අඩුයි කියලා සමහරු කිව්වත් අපි ආරක්ෂක ක්‍රම හරියට පිලිපැද්දොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
Blockchain.info සහCoinbase තමයි BitCoin Wallet වලින් ජනප්‍රියම online Wallet දෙක
මම register උනේCoinbase එකේ.
Blockchain.info register වෙන්න මෙතනින් යන්න.
Coinbase register වෙන්න මෙතනින් යන්න.
එහෙනම් අපි coinbase වල ගිණුමක් හදමු!
මුලින්ම https://www.coinbase.com යන්න.එතකොට මෙන්න මෙහෙම එයි.
එතනට තමන්ගෙ තොරතුරු දීලා අලුත් ගිණුමක් හදාගන්න.
ඊට පස්සෙ තමන් ගිනූම හදන්න යොදාගත්තු ඊමේල් එකට comfirmation ඊමේල් එකක් එයි.
ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරලා ගිනූම confirm කරගන්න.
2.දැන් අපිට පුලුවන් අපේ wallet එකට ඇතුල් වුනාට පස්සේ,
-"accounts" කියන එක ක්ලික් කරන්න.
-ඒකෙ තියන 'Get the bitcoin address ' කියන ලින්ක් එක ක්ලික් කරන්න.
-ඒක ක්ලික් කරාට පස්සෙ මෙන්න මේ වගේ address එකක් එයි ඒක කොහෙ හරි save කරලා තියාගන්න.මොකද ඒක නැතුව අපිට ඉස්සරහට තියන වැඩ කරන්න බැහැ. මේක හැදිල තියෙන්නෙ ඉලක්ක්කම් හා අකුරු මිශ්‍ර වෙලා. Transactions වලදී අපි පාවිච්චි කරන්නෙ මේ bitcoin wallet address එක.
Wallet එක කලින් කිව්ව විදියට computer එකේ බැරිනම් DropBox හරි GoogleDrive වගේ ඔන්ලයින් store එකක backup කරලා තියගන්න. හැම Transaction එකකට පස්සෙම email backup එකක් ගන්න. ඒ වැඩි හොඳට.
දැන් බලමු කොහොමද BitCoin උපයගන්නෙ කියලා.
පහළ දැක්වෙන සයිට් වලට ඔයාලගෙ bitcoin address එක දීලා register වෙන්න
FreeBitco.in
මේක game එකක් වගෙ. දීලා තියෙන captcha එක ටයිප් කරලා ROLL කියන එක ක්ලික් කරන්න.0.00000418 BTC සිට 0.41848008 BTC දක්වා මුදලක් අනිවාර්යෙන්ම දිනාගන්න පුලුවන්. හැම පැයකට සැරයක්ම play කරන්න පුලුවන්. 0.00005460 BTC ක් එකතුවුනු ගමන් ඔයාලගෙ wallet එකට කෙලින්ම මුදල් තැන්පත් වෙනවා. හැබැයි AUTO WITHDRAW enabled කරලා තියෙන්න ඕනි. withdraw කිරීම- සෑම සති අන්තයකම.
මෙතනින් register වෙන්න
BitcoinZebra
පැයකට සැරයක් සීබ්‍රාට කන්න දීල 100 ඉදන් 1000 දක්වා සටොශි ප්‍රමාණයක් ලබාගන්න පුලුවන්. Feed The Zebra කියන බට්න් එකට ඉදිරියෙන් ඇති කොටුවේ bitcoin address එක දීලා බට්න් එක කිල්ක් කරන්න. withdrawal limit එක 0.00005500 BTC. withdraw කිරීම- සෑම සති අන්තයකම.
මෙතනින් යන්න.
Moon BitCoin
bitcoin address එක දීල sign in වෙන්න. මේ faucet එකේ දී තප්පරයට සටොශි එක ගානෙ generat වෙනව නමුත් වෙලාව යන්න යන්න මේ වේගය අඩු වෙනවා. claim කියන බට්න් එක කිලික් කරලා එකතු වෙලා තියෙන මුදල ලබා ගන්න. මේකෙදි නිශ්චිත වෙලාවක් නැ . ඔනිනම් විනාඩි 5ට සැරයක් claim කරන්නත් පුලුවන්, දවසකට සැරයක් claim කරන්නත් පුලුවන්. withdrawal limit එක 0.00005500 BTC. withdraw කිරීම- සෑම ඉරිදා දවසකම.
මෙතනින් register වෙන්න.
Bitvisitor
මේ site එකටත් ගිහින් bitcoin address එක දීලා අදාළ sites visit කලාම ඔයාලට bitcoins ලැබෙනවා. සෑම මිනිත්තු 5කට වතාවක්ම අලුත් site එකක් visit කරලා bits එකතු කර ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි , 60bits එකතු උනු ගමන් තමන්ගේ wallet එකට සල්ලි එන එක. මේක අනිත් ඒවාට වඩා ටිකක් ඉක්මන්. මෙතනින් යන්න.
මම මේ කිව්වේ සරලව BitCoin ලබාගන්න පුලුවන් සයිට් කීපයක් ගැන. නමුත් BitCoin විශාල වශයෙන් හොයන්න පුලුවන් තව ක්‍රම තියෙනව. mine කිරීම වගේ. mining වලින් සමහරු සතියට 500$ දක්වා හොයනවා නමුත් ඒකට ඉස්සෙල්ල කිව්ව වගේ විශේෂ software වගේම hardware (graphics card) ත් ඕනි වෙනවා ඒ වගේම හොඳ internet speed එකකුත් තියෙන්න ඕනේ.
BitCoin mining ගැන කවුරු හරි උනන්දුයි නම් පහළ ලින්ක් වලින් ගියොත් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්.
http://startbitcoin.com / http://techcrunch.com/2013/04/08/how-to-mine-bitcoins/

පහළ තියෙන්නෙ BTC උප ඒකක වල් අගයන් කීපයක්.1 Satoshi = 0.00000001 BTC

Last edited: