Galle Face එක 1875දී

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11351135_10205969117123536_8590805462480966331_n.jpg

    මේ 1970 දී

    11351188_10153336664993482_1137250075536438841_n.jpg
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉස්සර රජ කාලේ camera / memory chip තිබ්බනම් මොනවා මොනවා බලන්ඩ තිබ්බද අද
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ කාලේ කොච්චර ශොක්ද? ඉන්දියන් මගුල් වාහන, ත්‍රී වීල් පාරේ නැ. බෙන්ස්, ෆොඩ් මොරිස් වොල්ක්ස්වැගන් තමා. හරි පිලිවෙලයි.. පරන පාර්ලිමේන්තුව ගාව එහෙම බලහන්..
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඒ කාලේ කොච්චර ශොක්ද? ඉන්දියන් මගුල් වාහන, ත්‍රී වීල් පාරේ නැ. බෙන්ස්, ෆොඩ් මොරිස් වොල්ක්ස්වැගන් තමා. හරි පිලිවෙලයි.. පරන පාර්ලිමේන්තුව ගාව එහෙම බලහන්..

    Privet බසුත් නෑ :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ කාලේ කොච්චර ශොක්ද? ඉන්දියන් මගුල් වාහන, ත්‍රී වීල් පාරේ නැ. බෙන්ස්, ෆොඩ් මොරිස් වොල්ක්ස්වැගන් තමා. හරි පිලිවෙලයි.. පරන පාර්ලිමේන්තුව ගාව එහෙම බලහන්..

    ඒ කාලේ ඔක්කොම හොඳයි. ලෙඩක් දුකක් හැදුනොත් තමයි බබා හම්බු වෙන්නේ. operationඔක්කොම කරන්නේ සිහිය තියෙද්දී. ලෙඩාගේ අතපය බැඳලා කෑ ගහද්දි. දත් ගලවන්නේ අඬු මිටිවලින්. :sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ කාලේ ඔක්කොම හොඳයි. ලෙඩක් දුකක් හැදුනොත් තමයි බබා හම්බු වෙන්නේ. operationඔක්කොම කරන්නේ සිහිය තියෙද්දී. ලෙඩාගේ අතපය බැඳලා කෑ ගහද්දි. දත් ගලවන්නේ අඬු මිටිවලින්. :sorry:
    දැනටත් අපේ කිඹුල් මාමා ගලවන්නේ හිරිවට්ටලා. ඒත් බිල එද්දි කැගැස්සෙනවා බන්.. :sorry::sorry:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    11351188_10153336664993482_1137250075536438841_n.jpg

    පරණ පාර්ලිමේන්තුවට වම පැත්තෙන් තියන පාරවල් දෙක මොකක්ද බන් / අඩේ ඒ ඒකාලේ හරිම ලස්සනට සැලසුම් කරලා තියනවා නගරේ. අපේ දැන් නම් චාටර් ත්‍රිවිල් කාරයොයි බයික් කාරයොයි. ඇස්දෙක පියාගෙන වාහන එලවන්න පුළුවන්.

    මට අතීතෙට යන්න පුලුවන්නම් මම මගේ Prius එක අරන් ගිහින් එලවනවා. එතකොට Prius දැක්කම මිනිස්සුන්ට මොනා හිතෙයිද ?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒ කාලේ ඔක්කොම හොඳයි. ලෙඩක් දුකක් හැදුනොත් තමයි බබා හම්බු වෙන්නේ. operationඔක්කොම කරන්නේ සිහිය තියෙද්දී. ලෙඩාගේ අතපය බැඳලා කෑ ගහද්දි. දත් ගලවන්නේ අඬු මිටිවලින්. :sorry:

    නැහැ බන් ඒ කාලෙත් නිර්වින්දන පහසුකම් තිබ්බ. අනෙක 1970 කියන්න ලොකු ඉතිහාසයක් නොවෙයි නේ. පන පිටින් කැපුවේ එක්දහස් අටසිය ගණන් වල බන්.