අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

මේ ලිපිය ලියන්න හිතුනෙ ඇත්තටම හරියටම 10 වෙනි වතාවටත් මට මෙික අත්දකින්න ලැබුන නිසා එ දහයෙන් එක් සිදුවිමක්නම් හරිම භයානකයි .මම නමි හිතන්නේ මේක ඇත්තටම අපි අත් දකින්න ඔන දෙයක් පලවෙනි වතාවට මෙහෙම අත් දැකිමක් ලැබුනම ගොඩක් බය හිතනව හරියට එක දැනේනේ අපේ මනෝමය ශරිරය අපේ ඇගෙන් ගැලවිලා යන්න දරන උත්සහයක් විදිහට. තාම මේ අත් දැකිමට ලබන්න බැරිවුනු අයට දැන ගන්නත් එක්ක කියන්නමි .මම හිතන්නේ මෙකට ගොඩක් මානසික පිඩනය බලපානව ඇති එහෙමත් නැත්තනමි ඇත්තටම නොපෙනන බලවේගයක්

ඔබ යමි කිසි කාලයන් නිදා ගන්නවා ඒක හරියට පැයක් වෙන්න පුලුවන් පැය දෙකක් වෙන්න පුලුවන්. ඒ කාලය තුල අපි සිහින දකිනවා නමුත් එ් කාලයෙන් පස්සේ ඔබ අවදි වෙනවනේ ඔබ අවදිවුනාට පස්සේ සැබැ ලෝකයට පිවිසෙනවා නමුත් ඔබ සිහිනය ඇතුලේදි අවදි වුනොත් මොකද වෙන්නේ ? අන්න එකයි sleeping paralysis කියන්නේ මම හිතන විදිහට මේක නින්දයි නොනින්දයි අතරේ අවස්තාවක් ඔබ මේ විදිහට අවදි උනාම ඔබ නිදාගෙන ඉන්න ආකාරය ඇදගෙන ඉන්න ඇදුමි එ විදිහටම සිහිනෙන් පේනව ඔයා කොයිතරමි උත්සහ කලත් නැගිටින්න බැ හරියටම රබර් කුටිටියට මුලු ඇගම හිරකරල වගේ ආයේමත් ඇග ඇතුලට ඇදිල යනව වගේ දැනේනවා කිසිම අවයවයක් හොල්ලන්වත් බැ එත් ඔයාට දැනෙන්නේ අවදි වෙලා ඉන්නව කියලයි අපි කොයිතරමි කැහැහුවත් කාටවත් ඇහෙන්නේ නැ
මොකම මම මෙහෙම අත්දැකිමක් විදපු අවස්තාවල දැක්ක දේවල් ඇසුනු දේවල් ඇත්තටම ඒ වෙලාවෙ තියෙන දේවල් එ වගේම එ වෙලාවේ නෙවුනු දේවලුත් තියෙනවා සිහින ලෝකයේ දෙවලුයි සත්‍ය ලෝකයේ දේවලුයි මිශ්‍ර වෙලායි පෙනේන්නේ මම හිතන විදිහට එ වෙලාව වෙනකොට අපේ මොලය සතය ලෝකයට අර්ධ වශයෙන් විවෘත වෙලයි තියන්නේ බාගයක් සත්‍ය ලෝකයේ බාගයක් සිහින ලෝකයේ එක හොදට තේරෙනව එ අත් දැකිම ලබපු කෙනෙක්ට

එක හොදට යනකමි හොදයි එත් තාමත් අපි ඉන්නේ සිහිනෙක ඔනේම නරක දෙයක් එ සිහිනේ ඇතුලේ පෙනෙන්න පුලුවන් මම කලින් කියපු මගේ නරක අත්දැකිම මෙහෙමයි මම ඔය කියන අවස්තාවට එක් දවසකදි පත්වුන ඒ එක් කලුවර වැසිබර දවසක දවල් වෙලාවක් මම හිතන්නේ හවස 4ට විතර ඇති එදා හොදටම කලුවර දවසක් ගෙදර හැමෝමත් හිටිය මම ලයිටි එකක්වත් නොදා කාමරේ දොර පොඩිඩක් වහල නිදාගන්න ගියා මට එචිචරයි මතක එක පාරටම ඇහැරනා මම නිගාන්න ගිය වෙලාවේ කාමරය ඇතුලෙ තිබුනු පරිසරය ඒ විසිහටම තිබුනා මම පැත්තකට කරල දාපු ෆැන් එක පවා ඒ විදිහටම තිබුනා එත් මට නැගිටින්න බැ මාව ඇදල තියල බැදල වගේයි දැනුනේ

මම ගොඩක් උත්සහ කරා නැගිටින්න එත් බැරිවුනා මම දැක්කා දොර ඇරගෙන කලුපාට ජායාවක් කාමරේට එනවා එයා ජායවක් විතරයි මුහුන කට කිසිවක් පේන්න තිබුනේ නැ මම ගොඩක් බය වෙලා පුලුවන් තරමි හයියෙන් කැ ගැහුවත් කවුරැවත් ආවේ නැ එත් මට ඇදෙන් නැගිටල දුවන්නත් බැ මුලු ඇගම ඇදට තියල බැදල වගේ දැනේනේ එය මගේ ලගට ඇවිල්ල නැවිල මගේ කනට මොනවද කිවුවා ගොඩාක් වෙිගයෙන් රහසින් වගේ කියාගෙන ගියා අමුතු භාශාවකින් එත් එක්කම එයා මගේ අතින් අල්ලල මාව උස්ස ගන්න හදනවත් එක්කම මම ඇහුරැනා විහ්වාස කරන්න ඇහරෙනකොටත් මගේ ඇස්වලින් කදුලු ගලාගෙන ගිහිල්ල තිබුනා මේ සිහින දැකපු ගොඩක් අයට මේ වගේ Supernatural නැතිනම් Paranormal අත්දැකිමි ලැබිල තිබුනා පුලුවන් නමි පහල විඩියෝ ටික බලන්න එයාල එයාලගේ භයානක අත් දැකිම ගැන කියනව (එහෙමත් නැත්නමි මාවත් අර Insidious චිත්‍රපටියේ වගේ යක්ශයෙක් ඇවිත් මගේ ආත්මයත් වෙනත් මානයක තියෙන ලෝකයකට ආරන් යන්න ආවද දන්නේ නැ )

ගොඩාක් පිටරැටියෝ කියනවා තමන් නිදන් ඉද්දි පිටසක්වල ජිවින් ඇවිත් පැහැරගෙන යන්න උත්සහ කලා නැත්තමි තමන්ව පරික්ශාවට ලක් කලා කියල මම හිතන්නේ එහෙම කියන්නනෙ මේ වගේ සිහින අත්දැකිමි ලබපු අය අනික එ අය ගොඩක් පිටසක්වල ජිවින් ගැන විශ්වාස කරපු අය නිසා එ අයට එහෙම පේනවා අැති ලංකාව් තාම කවුරුවත් අපිට එහෙම දෙයක් දැකපු කෙනේක් ගැන අහන්න නැත්තේ එ වගේ දේවල් ගැන උනන්දු අය ලංකාවේ ඉතාම අඩු නිසා වෙන්න පුලුවන්


මෙි අත්දැකිම විදල නැති අය අනිවාර්යෙන්ම පහල තියෙන විඩියෝ එක බලන්න
ඇතතටම එක හරිම අමිහිරියි



https://www.youtube.com/watch?v=axeoTQtawt8
 
Last edited:

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
අඩෝ මට මේක අනන්තවත් වෙලා තියනවා මම කාටවත් කියන්න ගියේ නෑ මම හිතුවේ මට විතරයි මෙහෙම වෙන්නේ කියලා සමහර දවස් වලට මට හුස්ම ගන්න පවා අමාරුවෙනවා සමහර දවස් වලට බඩේ දකුනු පැත්තට වෙන්න ලොකු කැක්කුමක් එනවා චුට්ටක් වත් ඇඟ හොල්ලන්න බෑ ඇහරුනගමන් එකපාරට හුස්ම ගන්න හින්දද කොහෙදෝ ගොඩක් මහන්සි වගේ දැනෙනවා මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැත්ද? :(
 

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ. :yes:
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    sll

    ado matath vela tjiyanava bn.oka mata venne bn davalta nida gathhama samahara unta oka kiyala mama joker kenek una bn.
     

    hilander

    Member
    Jun 7, 2012
    778
    176
    0
    human world
    මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ. :yes:

    :yes:
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    :shocked: ado matath oka wela thiyenawa dethunparak. edawaswala mama hitiye bodimaka, tikak parana geyak mama hithuwe bhutha case ekak kiyala. dan thanai wade therune.
    oka unama ganukenek mawa adata thiyala thadakaran allagena innawa wage hithune monawakarath hellenna baha. habai samanya widiyata awamanam hoda kunuharpa tikak kiwwama passe nam kisi bayak naha :p
    ubat meka digatama wenawada. matanam gedara awata passe awurudu ganakata une naha.
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ado matath vela tjiyanava bn.oka mata venne bn davalta nida gathhama samahara unta oka kiyala mama joker kenek una bn.

    heh matath ohomai ban habai mama hitiye parana gedaraka. eka dakina unta hithenne oke bhutheyo innawa kiyala. kollo bhutha katha katha karana welawata mamath oka kiyala bhuthe experience aththatama gaththu ekek wage talk karanawa :p
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මටත් ඕක 4-5 වතාවක් වෙලා තියනවා. මම ඇහැරිලා ඉන්නෙ. එකමදේ හෙලවෙන්නවත් බෑ. මැරේයි කියලා හිතෙන්නෙ. ඒ වෙලාවට මනසත් සමන්ය විදිහටම වැඩ කරනවා. මම ඒ වෙලාවට කරන්නෙ හිතලාම relax වෙන එක. මොකද ඒ වෙලාවටත් මට මතකයි කලින් මෙහෙම වෙලා තියනවා කියලා. එහෙම්ම ටික වෙලාවක් relax එකේ ඉද්දි, නිකම්ම ඒ තත්වය නැතිවෙලා ගිහින් සමන්ය විදිහට ඇහැරෙනවා. මට ඔක කිසි දවසක දවල්ට වෙලා නෑ. රෑට විතරමයි.

    ඕක වෙන්නෙ ඇයි කියන්න නම් දන්නෙ නෑ.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං හිතන්නෙ මනොකායේ කේස් එකක් ඇත්තෙ. නිදාගත්තම මනෝකාය මේ අඟෙන් ගැලවිලා යනවාලුනෙ මනොකායේ ඔලුවයි දෘඩ ශරිරයේ ඔලුවයි සම්බන්ධ වෙන නූලක් එකක් එක්ක! එක්කො මනොකාය ආයෙ ඇඟට සෙට් වෙන අවස්තාවෙ පොඩි bug එකක් වෙන්න ඇති.! :D
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    matath wela thiyanawa ban. habai podi kaale witharai, godak baya hithenawa wethakota. watema inna aya katha karanawa ahenawa e wunata mata as deka aragannawath ba. mata ethakota hithenne mama marila kiyala :sorry:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එක මාරයි ...

    මටත් මේක දෙතුන් පාරක්ම වෙලා තියනවා. හැබැයි ඕකම නෙවෙයි. මම කවුරුවත් දැක්කේ නැහැ. හැබැයි කවුරුහරි කෙනෙක් මගේ ආත්මය ඇදලා ගන්න උත්සහ කරන ලයින් එකක් තමයි තේරුනේ. එක දවසක් මටත් ඔහොම අත පය හොල්ලන්න බැරි වෙලා හිටියා. කරුමේ කියන්නේ කොච්චර try කරත් අගිල්ලක්වත් හොල්ල ගන්න aබැරි වුනා. කොහොමහරි ඇගට පන ආපු ගමන් මම නැගිටලා ලයිට් එක දාගෙන හිටියා (බයට). ආයෙත් ඇදට ගියාම ආයෙත් ඕකම වුනා. මට sure මම නිදගේනනම් නෙවේ හිටියේ. මොකද මම නැගිටලා ලයිට් එක දාපු නිසා. කොහොමහරි පස්සේ මට ඕන වුනා ඇගෙන් පිටතට යන්න. මේක වෙච්ච සමහරුන්ට පුළුවන් වෙලා තියනවා තමන්ට තමන්ගේ ශරීරය ඇදෙ තියනවා බලාගන්න. ඒ කිව්වේ තමන්ගේ ශරීරයෙන් පිටවෙලා උඩ ඉදන් තමන්ගේ ශරීරය දිහා බලන් ඉන්න. ඒ අද්දැකීම ගන්න මාත් කීපවතාවක්ම try කරා. තාමත් try කරනවා. එත් තාමත් අත පය හොල්ලන්න බැරි වෙනවා විතරයි. දැන් නම් මම ඒ feeling එකට පට්ට කැමතියි. එකත් මාරම ආතල් එකක්.
     

    Mafiapost

    Member
    Jan 26, 2015
    52
    26
    0
    ඔයා තාම දැකල තියෙන්නෙ ඔකේ එක ස්ටේජ් එකක් විතරයි ඔයාට තාම sadow people ( සෙවනැලි මිනිසුන් දකින්න ලැබිල නැ ) මෙ සිහින දැකපු අය එක එක රටවල් වල එක එක සන්ස්කෘතින් වල අය එත් එය හැමෝම වගේ සෙවනැලි මිනිසුන් දැකල තියෙනවා ඇත්තම කිවුවොත් මමත් දැක්කා එයා සෙවනැල්ලක් විතරයි මගේ ලගට ඇවිත් කනට කරල මෙනාවදෝ වේගයෙන් කිවුවා අමුතු භාශාවකින් ඊට පස්සේ එයා මාව අතිදෙකින් උස්සන් අරන් යන්න හැදුවා ඒ සෙවනැල්ල හැමෝම දැකල තියෙනවා youtube ඔකේ Sleeping paralyse කියල සර්ච් කරල එවට යටින් එක අත්දැකපු අය දාල තියෙන කමෙන්ටිස් කියවන්න ඔය අත්භුත සෙවනැල්ල පොදු සිදුවිමක් එක දැක්ක දවසට ඉිහින් කනින් දාඩිය දායි

    https://www.google.lk/search?q=slee...ei=DOtzVfiFB4rkUZi3g4gO&ved=0CAYQ_AUoAQ&dpr=1https://www.google.lk/search?q=sleep+paralysis+shadow+person&espv=2&biw=1366&bih=623&source=lnms&tbm=isch&sa=X&ei=DOtzVfiFB4rkUZi3g4gO&ved=0CAYQ_AUoAQ&dpr=1
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මටත් ඔය වගේම දේවල් වෙලා තියෙනවා , හැබැයි ඔය කියන දේම නෙවෙයි.මට වෙලා තියෙන්නේ , මම නිදාගෙන ඉන්නවා ඊට පස්සේ මම ඇහැරෙනවා , ඒ උනාට මට හොදට මතකයි මම ඊට කලින් ඇහැරුනා නේද කියල:confused::confused:.මටත් හිතාගන්න බැහැ මොකද උනේ කියල.

    තව දෙයක් තමයි නිදාගෙන ඉද්දි ගැස්සිලා ඇහැරෙනවා එක පාරම , මූලු ඇගම උඩ ගිහින් වැටිලා ඇහැරෙන්නේ.මට ඔය සීන් එක එකම දවසේ එකම නින්දේ 3න් 4 පාරක් වෙලා තියෙනවා.ගැස්සිලා ඇහැරෙනවා ඊට පස්සේ එවෙලේම ආයෙත් නින්ද යනවා , ඊටපස්සේ ආයෙත් ගැස්සිලා ඇහැරෙනවා.නිකන් පිස්සු වගේ ඒ වෙලාවට.:eek::eek:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    මටත් ඕක 4-5 වතාවක් වෙලා තියනවා. මම ඇහැරිලා ඉන්නෙ. එකමදේ හෙලවෙන්නවත් බෑ. මැරේයි කියලා හිතෙන්නෙ. ඒ වෙලාවට මනසත් සමන්ය විදිහටම වැඩ කරනවා. මම ඒ වෙලාවට කරන්නෙ හිතලාම relax වෙන එක. මොකද ඒ වෙලාවටත් මට මතකයි කලින් මෙහෙම වෙලා තියනවා කියලා. එහෙම්ම ටික වෙලාවක් relax එකේ ඉද්දි, නිකම්ම ඒ තත්වය නැතිවෙලා ගිහින් සමන්ය විදිහට ඇහැරෙනවා. මට ඔක කිසි දවසක දවල්ට වෙලා නෑ. රෑට විතරමයි.

    ඕක වෙන්නෙ ඇයි කියන්න නම් දන්නෙ නෑ.

    මචන් උබට ඕක දවල් වෙලවකට උනත් අත්විඳින්න පුලුවන්...
    ඒකට කරන්න තියෙන්නේ මිනිස්සු වැඩිපුර නැති (ඔය කියන වෙලාවට ) පොදු ස්ථානයක( තනියම ) ඒකත් බොහෝදුරට උලුවස්සක් ඉස්සරහ කෙලින් අතට නිදාගෙන බලපන්... පැත්තකට ඇල නොවී නිදා ගන්න ඕනේ... පොදු ස්ථානය බොහෝදුරට ආගමික ස්ථානයක් වගේ නම් හොඳයි... ජෝක් නෙවෙයි සීරියස් කියන්නේ...:yes:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මටත් වෙලා තියෙනවා බන් ඕක .
    මම හිතුවෙම හොල්මන් කේස් එකක් කියලා මේක.
    එවෙලෙට මම ඉතිපිසෝ ගාථාව කියද්දි තවත් තද වෙනවා මම.
    කිව්වත් කවුරුත් විශ්වාස කළෙත් නෑ බන්.

    මගෙ බෙල්ල තමයි වැඩියෙන්ම හොල්ලන්න බැරි ඔය වෙලේට