Ceylon ඇමෙරිකාවේ.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇමෙරිකාවේ මිනසොටා ප්‍රාන්තයේ මාර්ටින් කවුන්ටියේ සිලොන් ටවුමක් තියනවා බොලව්..
data=RfCSdfNZ0LFPrHSm0ublXdzhdrDFhtmHhN1u-gM,AoEShpJTPcdtXSBm2tNQ-Qgzv2roAVmn81bjdB3hF9mtBzhmZn2aNQ13r5pZquZgJ50tuwgEIhwWxE9Vr-FLCHQRVDbE2DOIS0bIb2fnYqiGtD39cWQNzIV-McghIVCSvX4G0j389V8lZcU6bulaZyfQZLImnFrvWiZyyssMFQR-4pA7VK1JwM71LXXt2nZHO3-66v7fEQYa1A

අක්කර 415ක් පුරා පැතිරුන මේ නගරය හරි සුන්දරයි වගේ.
පොපියුලේශන් එක 308යි කියලා තම ගූගල් කියන්නේ.

මේකේ ඉතිහාසේ ගැන විකියේ කියන්නේ මේ නගරයට මේ නම ලැබුනේ අපේ ශ්‍රී ලන්කාව නිසාලු. ශ්‍රී ලන්කාවට ඒ කාලේ සිලොන් කිව්ව නිසා මේ ගමටත් මේ නම ලැබුනලු.

http://en.wikipedia.org/wiki/Ceylon,_Minnesota

මේ ගැන තව විස්තර දන්න යුඇස් ඇයො ඉන්නවානම් මෙතන දාන්න අපිටත් දැනගන්න.

  • Like
Reactions: madusha.stranger

api_baudda

Banned
Jun 2, 2015
22
4
0
අපේ ශ්‍රී ලංකාව කියන්න තො ශ්‍රී ලංකාව එකෙක්ද පර දෙමළා.. :angry::angry::angry::angry::angry:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අපේ ශ්‍රී ලංකාව කියන්න තො ශ්‍රී ලංකාව එකෙක්ද පර දෙමළා.. :angry::angry::angry::angry::angry:
දෙයක් දැම්මම උබට අපහාසයක් නම් ඒක කියහන්. මම මෙතන දැම්මේ ලොකේ විත්තියක්, මිසක කාටවත් රට බෙදිල්ලක් නෙමෙයි. මම පර දෙමළා වෙන්න ඇති. ඒත් ලන්කාවේ ආන්ඩුවේ නීතිය හැටියට මට ලන්කාවේ ඉන්න වීසා තියනවා. ඒක නිසාත්, කලින් ලාන්කික පුරවැසියෙක් නිසාත් මට මගේ රට කියලා කියන්න අයිතියක් තියනවා. එහෙම තියන නිසා තමා වීසා නැතුව උනත් ලන්කාවේ මට ඉන්න පුලුවන් එක්ස්-ශ්‍රීලන්කන් නිසා.
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    මචන්... මම අහල තියෙන විදියට ඔතනින් කෝච්චි පාරක් තියෙනවලු (තිබුනලූ) හැමදාම එතනින් සිලෝන් ටී කියලා බෝඩ් එකක් ගහපු තීකොල ප්‍රවාහනය කරන කෝච්චියක් එතනින් යන නිසා එහෙම තිබ්බා කියලා ඉස්සර මම අහලා තියෙනවා වගේ මතකයි ඒ මේ තැනමද කියලා නම් දන්නේ නෑ...
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    අපේ ශ්‍රී ලංකාව කියන්න තො ශ්‍රී ලංකාව එකෙක්ද පර දෙමළා.. :angry::angry::angry::angry::angry:

    උඹලා වගේ මාන්නයෙන් ඔලුව උදුම්මාගත්ත එවුන් ඉන්නකල් මේ රටට සුගතියක් නෑ. මොනවා උනත් මිනිහෙක්ට ගෞරව කරලා කතා කරන්න ඉගෙන ගන්න ඉස්සරවෙලා
     
    api_baudda

    Banned
    Jun 2, 2015
    22
    4
    0

    උඹලා වගේ මාන්නයෙන් ඔලුව උදුම්මාගත්ත එවුන් ඉන්නකල් මේ රටට සුගතියක් නෑ. මොනවා උනත් මිනිහෙක්ට ගෞරව කරලා කතා කරන්න ඉගෙන ගන්න ඉස්සරවෙලා
    අනේ පලයන් යකො. මුන් තමා රට කැවේ. දැන් බාගේ ගන්න බැරි උනාම මෙතන අපේ අපේ කියන් පැහෙන්න එනවා. මට අහු උනොත් ඔකව කොටු මස් කරනවා. දැන් ඉන්න පොන්න ආන්ඩුව මුන්ව හුරතල් කලාට, අපේ ගොටා මහත්තයා දන්නවා මුන්ව ආන්ඩු මට්ටු කරන හැටි..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ පලයන් යකො. මුන් තමා රට කැවේ. දැන් බාගේ ගන්න බැරි උනාම මෙතන අපේ අපේ කියන් පැහෙන්න එනවා. මට අහු උනොත් ඔකව කොටු මස් කරනවා. දැන් ඉන්න පොන්න ආන්ඩුව මුන්ව හුරතල් කලාට, අපේ ගොටා මහත්තයා දන්නවා මුන්ව ආන්ඩු මට්ටු කරන හැටි..

    Respect karanna igena ganna....amma thaththa kiyala deela nadda..?
    ..hema tamil kenama terrorists kenek newei...ubala wage modayo hinda tamai me prashna taama tiyenne...by the way Mr Gotabayata maath kamathi..monawath nisa newei eyage discipline nisa...!!
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    දෙයක් දැම්මම උබට අපහාසයක් නම් ඒක කියහන්. මම මෙතන දැම්මේ ලොකේ විත්තියක්, මිසක කාටවත් රට බෙදිල්ලක් නෙමෙයි. මම පර දෙමළා වෙන්න ඇති. ඒත් ලන්කාවේ ආන්ඩුවේ නීතිය හැටියට මට ලන්කාවේ ඉන්න වීසා තියනවා. ඒක නිසාත්, කලින් ලාන්කික පුරවැසියෙක් නිසාත් මට මගේ රට කියලා කියන්න අයිතියක් තියනවා. එහෙම තියන නිසා තමා වීසා නැතුව උනත් ලන්කාවේ මට ඉන්න පුලුවන් එක්ස්-ශ්‍රීලන්කන් නිසා.

    :yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ ශ්‍රී ලංකාව කියන්න තො ශ්‍රී ලංකාව එකෙක්ද පර දෙමළා.. :angry::angry::angry::angry::angry:

    අපේ ශ්‍රී ලඞ්කාව කියන්න තෝ කැරපොත්තෙක්ද පර මිනිහ :lol: :lol:
    තොට කලින් මෙහෙ කැරපොත්තො ජීවත් වුනේ :P :P :P :P

    සිලෝන් ටවුමෙ ඉන්නෙත් සිඞ්හලුද ? :eek: :eek: :eek:
    නිකං ලස්සනට නම දාලද ? :eek: :eek: :eek:

    නැත්තං අසංවර්ධනය වෙමින් වලපල්ලට යන නගරයක්ද දන්නෑ සිලෝන් කියල දැම්මෙ :( :( :(
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපේ ශ්‍රී ලංකාව කියන්න තො ශ්‍රී ලංකාව එකෙක්ද පර දෙමළා.. :angry::angry::angry::angry::angry:

    උබ ලෝකේ ඉන්න අංක එකේ ගොනෙකුට ( හරකෙක් ) දාව උපන්න එලදෙනකෙන් බඩෙන් පැමිණි ( කකුල් හතරේ එළදෙනක් ) එකෙක් ද කොහෙද ? වෙන වචන නැහැ කියන්න. ස්තුතියි.