මේ වෙන්නේ කුමක්ද? ඇස් ඇත්තෝ වටහා ගනිත්වා!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ වෙන්නේ කුමක්ද? ඇස් ඇත්තෝ වටහා ගනිත්වා!

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක්‌ ලබාදීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත. divaina. 2015/06/06
වත්මන් නීතිය අනුව ඊනියා යුධ අපරාධ චෝදනා සම්බන්දයෙන් ජාත්‍යන්තරයේදී නඩු ඇසීමට නොහැකිය. එනිසා ශ්‍රී ලංකාව තුළ ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසීමට ජනාධිපති මෛත්‍රීපාල එකඟ වී ඇත.divaina 2015/04/11
ශ්‍රී ලංකාව පාලනය කිරීමට යොදා ගන්නා උත්තරීතර සභාව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෑතකදී රාධිකා කුමාරස්වාමි ව යෝජනා කර ඇත. මෙන්න මූලාශ්‍රය.
[[එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා සහ සන්නද්ධ ගැටුම් සම්බන්ධව හිටපු විශේෂ නියෝජිතවරියක වන ආචාර්ය රාධිකා කුමාරස්‌වාමි මහත්මිය, සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන ඒ. ඩබ්ලිව්. එස්‌. සලාම් මහතාගේ නම් ව්‍යවස්‌ථාදායක සභාවට පාර්ලිමේන්තුවේ එකඟත්වය ලබාගත යුතු බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා "දිවයින"ට කීවේය. පාර්ලිමේන්තුව එකඟ වූවොත් එම නම් තුන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.]] divaina 2015/05/28
"රාධිකා කුමාරස්වාමි" නැමැති නම පසුගිය කාලයේ ප්‍රවෘත්ති බැලුවානම් ඔබට හොඳින් මතක ඇති. මැය කුප්‍රකට කොටි හිතවාදිනියක්. අපේ රටේ හමුදාව දෙමළ ජන සංහාරයක් කරන බවට එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තරයට ගතු කිව්වේ මැයයි.
2014 අග භාගයේදී ඇය කියපු දේවල් වලින් සමහරක් මෙලෙසයි.
[[***උතුරේ සිදු වී ඇති අයහපත් තත්ත්වය නම් යාපනය අර්ධද්වීපයේ වත්මන් හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ඊශ්‍රායලයේ වසර දෙකක්‌ පුහුණුව ලැබූ අයෙක්‌ වීමයි.
***යාපනයත් ඊශ්‍රායලයේ බටහිර ඉවුරත් එක සමානයි. සැම දෙනාම සැක කරනවා ඔත්තුකරුවකු කියලා. මෙය ඊශ්‍රායල් ක්‍රමවේදයක්‌, හමුදාව සෑම රාජ්‍ය නොවන සංවිධානයක්‌ කෙරේම යොමු වෙනවා. ඊශ්‍රායල් හමුදාව බටහිර ඉවුරේ සිදු කරන්නේත් මේ ක්‍රියාදාමයම බව කිව යුතුයි. මේ පිළිවෙත කොතරම් විනාශකාරීද යෑයි කීවොත් ගාසා තීරයේ සිදුවන දේ ගැන බැලිය යුතුයි. අනාගත ජනාධිපති කළ යුතු වැදගත් දෙයක්‌ තිබෙනවා. ඒ ආරක්‍ෂක ක්‍ෂේත්‍රය ප්‍රතිසංස්‌කරණය කිරීමයි.
***ආරක්‍ෂක හමුදාව සක්‍රීය සේවයෙන් මුදාහැරීමේ වැඩ පිළිවෙලක්‌ ක්‍රියාත්මක කළ යුතුයි.
***ඩයස්‌පෝරාව සහ දැඩි මතධාරී කොටි ක්‍රියාකාරින්ගේ දැන් ඉලක්‌කය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ස්‌කොට්‌ ජනමත විචාරණයට සමාන ජනමත විචාරණයක්‌ පැවැත්වීමයි.
***එල්. ටී. ටී. යේ මේ ප්‍රහාරය හමුදා ප්‍රහාරයක්‌ නොවෙයි. දේශපාලන ප්‍රහාරයක්‌ ඊට හමුදා ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට බැහැ. එය ආපසු කැරකෙයි.]]

මූලාශ්‍රය: රාධිකා කුමාරස්වාමි කොටින්ට කඩේ ගිය හැටි ගැන දිවයින ආරක්ෂක තීරුවේ පළ වූ ලිපිය.
divaina 2014/12/28

මේ වෙන්නේ කුමක්ද? ඇස් ඇත්තෝ වටහා ගනිත්වා!

11401073_10153422047476934_1974760907432790209_n.jpg
 

fdk

Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    ranga jayawardene reoprts.....buhuhahahahahhaha joke danna epa oye marenna hina
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    :lol::lol:දිවයින පත්තරේ අයිති කාටද කියලා තෝ දන්නෙම නැහැ නේද?:P

    උබලෑ යමපාලන නි.ඇමතියෙක්ගේ.ඇයි අවුල්ද?:lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol:දිවයින පත්තරේ අයිති කාටද කියලා තෝ දන්නෙම නැහැ නේද?:P
    ඔහොම ගොන් වෙන්න එපා යකෝ... කියල තියෙන්නේ බොරුද?? :growl::growl:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හිටං:lol::lol::lol::lol:

    ඇයි කෝ ඉස්සර තිබ්බ කුනු කට? මොකො අකුරුදෙකෙන් තුනෙන් උත්තර?. ගෙවන ගානට ඔච්චර බලු වෙන්න බෑ නේද බන්? කමක් නෑ. :lol:
     

    api_baudda

    Banned
    Jun 2, 2015
    22
    4
    0
    මේවා මෙහෙම වෙන්නේ නැ අර උත්තමයා කරුනාව වැඩි උනා. දෙමෙල්ලුයි, වේස මුස්ලිම් හැත්තයි මරලා දැම්මා නම් මේවා මෙහෙම වෙන්නේ නැ.. රාජපක්ශවරු කරුනාවන්ත වැඩියි. පර දේශක්කාර හැත්ත පන්නමු.
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇයි කෝ ඉස්සර තිබ්බ කුනු කට? මොකො අකුරුදෙකෙන් තුනෙන් උත්තර?. ගෙවන ගානට ඔච්චර බලු වෙන්න බෑ නේද බන්? කමක් නෑ. :lol:
    සඳුනි ඇන්ටි ඔසප් වෙලා :lol::lol::lol: