“මේ ගැන හිතන්න පක්ෂය රැකගන්න”
“මේ ගැන හිතන්න පක්ෂය රැකගන්න” යනුවෙන් පසුගිය දිනක ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර බෙදූ පොත් පිංච කැලෑපත්තරයක් බව එම පක්ෂයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරන ලදී.
ශ්‍රීලනිපයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයක් ලෙස එලි දැක්වූ එස්.බී.දිසානායක විසින් ලියන ලද පොත් පිංච පහතින් බාගත කරගත හැක
පොත් පිංච මෙතනින් බාගත කරගන්න
http://www.caffesrilanka.org/posters/150607220651upfa sb -book .pdf