සිරිපාදේ සමනල කන්ද පෙනේ....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    [FONT=&quot]සිරිපා[/FONT]ද [FONT=&quot]වන්දනාවෙ[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]අතරතුරදි[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ලස්සනයි[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]හිතුන[/FONT] [FONT=&quot]පින්තූර[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]කට්ටිය[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]බෙදා[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]හිතුනා[/FONT]...






    -

    -
    -
    -
    -
    -



    1yr1hk.jpg


    [FONT=&quot]බොහෝම[/FONT] [FONT=&quot]සාමන්‍ය[/FONT] [FONT=&quot]තත්ත්වෙ[/FONT] [FONT=&quot]ජංගම[/FONT] [FONT=&quot]දුරකතනෙකින්[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]හැටි[/FONT] [FONT=&quot]කොලිටියක්නං[/FONT] [FONT=&quot]නෑ[/FONT].. :sorry:


    [FONT=&quot]ආහ්[/FONT].. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]සිරිපා[/FONT] [FONT=&quot]කරුණාව[/FONT] [FONT=&quot]මැද[/FONT] [FONT=&quot]හරියෙදි[/FONT] [FONT=&quot]ධාරනිපාත[/FONT] [FONT=&quot]වැස්සත්[/FONT] [FONT=&quot]එක්කම[/FONT] [FONT=&quot]ෆෝන්[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]බැටරිය[/FONT] [FONT=&quot]හොඳටම[/FONT] [FONT=&quot]බැහැල[/FONT] [FONT=&quot]ගිය[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]උඩ[/FONT] [FONT=&quot]මළුවෙ[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ෆොටෝ[/FONT] [FONT=&quot]එකක්වත්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ලැබුණෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT]...:(
    [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]සම්පූර්ණ[/FONT] [FONT=&quot]ගමන[/FONT] [FONT=&quot]පුරාවටම[/FONT] [FONT=&quot]ෆොටෝ[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ලැබුණෙ[/FONT][FONT=&quot]ත්[/FONT] [FONT=&quot]නෑ[/FONT]..:no:


    [FONT=&quot]ගමන[/FONT] [FONT=&quot]ගිය[/FONT] [FONT=&quot]හැටි[/FONT] [FONT=&quot]ගැනත්[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]පුංචි[/FONT] [FONT=&quot]විස්තරයක්[/FONT] [FONT=&quot]දාන්නම්කො[/FONT]..:)


    [FONT=&quot]මට සති අන්ත දවස්වල ඔෆිස් එකේ නිවාඩු ගන්න අමාරු නිසාත්, නඩයක් එකතු කර කර ඉන්න තියෙන අපහසුව නිසාත් තනියම හරි සිරිපා කරුණා කරගෙන එන එක අපේ තාත්තගෙ තිබුණ පුරුද්දක්..[/FONT]

    [FONT=&quot] ඒත් මේ සැරේ තාත්ත ඒ විදිහටම තනියම සිරිපා කරුණා කරන්න තෝර ගෙන තිබුණේ සතියෙ මැද දවසක්.. ඉතින් කලින් දවසේ හවස මගෙන් ඇහැව්ව,[/FONT]
    [FONT=&quot] පුතා මම හෙට තනියම සිරිපාදෙ යනව, මොකද කියන්නෙ යමුද කියල..[/FONT]

    [FONT=&quot] පහුවෙනිද මගේ නිවාඩු දවස් දෙක නිසා මම ඉතින් දෙපාරක් නොහිතා පැනපු ගමන් හරි මමත් එන්නම් කිව්ව..[/FONT]

    [FONT=&quot] දෙන්නම යනවනං මමත් එනව කියල අපේ අම්මත් එකපාරම ගමනට සූදානම් උනා..[/FONT]

    [FONT=&quot] අම්මගෙ තියෙන නිර්මාංශ ආහාර රටාවත්, අපේ ගෙදර සරළ බවත් නිසා වන්ද[FONT=&quot]නාවෙ[/FONT] යනව කියල අමුතුවෙන් පේ වෙන්න තරම් දෙයක් තිබුණෙත් නෑ..[/FONT]

    [FONT=&quot] ඉතින් ගමනට අවශ්‍ය කරන පොඩි පොඩි අඩු පාඩු ටික එදාම හවස අරන් ඇවිත් පහු වෙනිද උදෙන්ම ගමන පිටත් වෙන්න සූදානම් උනා..[/FONT]

    [FONT=&quot] වෙනද වගේ සුපුරුදු විදිහට හැටන් නල්ලතන්නිය පාරෙ නොගිහින් මේ සැරේ අපි රත්නපුරට ඇවිත් "ශ්‍රී පලාබද්දල" කියන නගරය හරහා සිරිපා කරුණා කරන්න තීරණය කලා...[/FONT]

    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ගමන[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගත්තේ[/FONT] [FONT=&quot]වැලිවේරියෙ[/FONT] [FONT=&quot]ඉඳල[/FONT].. [FONT=&quot]වැලිවේරියෙන්[/FONT] [FONT=&quot]කඩුවෙලට[/FONT] [FONT=&quot]ඇවිත්[/FONT], [FONT=&quot]එතනින්[/FONT] [FONT=&quot]රත්නපුරට[/FONT] [FONT=&quot]ඇවිත්[/FONT], [FONT=&quot]රත්නපුරෙන්[/FONT] ශ්‍රී [FONT=&quot]පලා[/FONT] [FONT=&quot]බද්දල[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]නගරයට[/FONT]...
    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]එහාට[/FONT] [FONT=&quot]එනකොට[/FONT] [FONT=&quot]උදේ[/FONT] 10:30 [FONT=&quot]ට[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]ඇති[/FONT]..
    [FONT=&quot]කඩුවෙලින්[/FONT] [FONT=&quot]රත්නපුරට[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]හරියටම[/FONT] [FONT=&quot]පැය[/FONT] [FONT=&quot]දෙකක්[/FONT] [FONT=&quot]ගියා[/FONT]..

    ඔන්න රත්නපුරේ ඉඳල ශ්‍රී පාදය බලා පිටත් උනා...


    11rtc7d.jpg




    epy4y.jpg


    බස් එකේ යන ගමන් ගන්න ගිහින් හෙල්ලුන ෆොටෝ එකෙත් අමුතු ගතියක් තියෙනවද මන්ද...:P



    sw3gqo.jpg




    rwmaad.jpg




    e9dzdf.jpg




    2gucldj.jpg




    4lss38.jpg




    4epy.jpg



    ඔය ඉන්නේ පලා බද්දල නගරයේ..
    මේ පන්සලට පඬුරක් එහෙම ගැට ගහල අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තා...

    11bjcp0.jpg




    සුමන සමන් දෙවියන්ගේ අඩවිය බලා....


    16apkdu.jpg




    l8gba.jpg




    28vy2rt.jpg




    in5xmr.jpg




    dxd1zn.jpg




    2cm29z.jpg




    feqb2c.jpg




    13yl15k.jpg



    මේ ඔය උඩින් තියෙන පාළමෙන් දකුණු පැත්ත..
    ඒ කියන්නේ ඉහළ...

    2i6hxrl.jpg




    මේ තියෙන්නේ වම් පැත්ත..
    ඒ කියන්නේ පහළ..
    ඒ වෙලාවෙ ජල මට්ටම බොහොම අඩු උනත්,උඩහට වහිනකොට වතුර පාර ඒක පාරම වැඩි වෙනවා...

    4sidjm.jpg




    මෙලෝ සිහියක් නැතුව ගල් උඩ නටනව කියල ලාවට වගේ බැනුම් අහගෙන අපි ඔතනින් පිටත් උනා...

    2vxoier.jpg




    28a85ki.jpg




    2ynroxs.jpg




    1z63v9e.jpg




    2quqb0n.jpg



    හැටන් පැත්තෙන් යනකොට වගේ නෙමෙයි...
    මේ පැත්තෙන් වන්දනාවෙ යන බැතිමතුන් ගොඩක් අඩුයි..
    පේනවනේ.. කවුරුවත් පේන්න නෑ...:eek:


    2czeano.jpg




    ඔය උඩ ඉන්නේ අපේ තාත්ත, මම පහළ ඉඳල ෆෝටෝ ගගහ ඉන්නවට විරුද්ධව ප්‍රකාශයක් කරපු අවස්තාව...:lol:


    29243er.jpg




    පොලිස් මුර පොළ
    "පවනැල්ල"


    28knfns.jpg




    19bfib.jpg




    2sai63m.jpg




    1z1y1ag.jpg



    ඔය පහළින් පේන සිමෙන්ති බැමි උඩ ඉඳගෙන ගිමන් හරින හැම තප්පරේකදිම, සිරි නරඹපු හැම විනාඩියකදිම, මේ දෙවල් ගොඩනගන්න මේ මිනිස්සු කොයි තරම් කැප කිරීමක් කලාද කියන එක බොහොම තදින් ඔලුවට ආවා...:yes:

    අපි මහන්සිය නිවා ගන්නේ ඔය බැමි හැදුව මිනිස්සුන්ගෙ ශක්තියෙන් කියන එක අපේ තාත්ත නිතර නිතර මතක් කරල දුන්නා....


    a9yfj4.jpg




    105z1nr.jpg




    vosymt.jpg




    2r711fr.jpg




    oh91j8.jpg




    2q3tb2b.jpg




    3509y0o.jpg




    n2bsqe.jpg




    ගොඩක් ඉදි කිරීම් වලට දායක වෙලා තියෙන්නෙ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්..
    වතුර වැටෙන පීල්ල උනත් ඒ අය බොහොම ලස්සනට නිර්මණය කරල තියෙනවා...

    io0x3c.jpg




    ieh84n.jpg






    ආහ්.. අහම්බෙන් ඇහැට අහු උනේ..:eek:
    මේක හෙන සයිස් ඔහොම හිටියට...
    හැකරැල්ලගේ සුපර් ලෝන්ග් මොඩල් එක...:P

    2zyycfc.jpg




    rtj80h.jpg




    ඔතන අඩි 200ක විතර තඩි හෙලක්..:shocked:
    ෆොටෝ ගන්න ගිහින් හොඳට අහ ගත්ත අම්මගෙන්..:(

    334t8if.jpg




    11alwcg.jpg




    2i95dw4.jpg




    f41o1z.jpg




    vdd4iv.jpg




    1218rwz.jpg




    ස්වභාවිකවම මේ වගේ වතුර උල්පත් තියෙනව ගොඩක් තැන් වල..
    ඒවගේම මාර සීතලයි..:yes:


    mj07l1.jpg




    24640aw.jpg




    23moikw.jpg



    ආයෙත් ගිමන් හරිමින්...


    2dq6no.jpg




    az6ivo.jpg



    මේ මිනිස්සු ගොඩාක් පහල ඉඳල මේ බෝඩ් ලෑල්ල උස්සන් ඇවිත් මෙතන එල්ලුවේ අපිට අපේ නම ලියන්නවත්, අපි කොහෙ ඉඳලද ආවෙ කියලවත් කුරුටු ගාල යන්න නෙවෙයි..:eek:
    මේ ඉන්නෙ කොහෙද කියන එක අපිට දැන ගන්නයි...
    ඒත් පේනවනේ අපේ අය කරල තියෙන දේවල්...:frown:


    2564ai8.jpg


     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    357pks8.jpg




    jj7ksn.jpg



    මීදුමත් එක්ක සීතල වැඩි උනා එක පාරටම...:shocked:

    2s698cx.jpg




    v4uwyo.jpg






    කලු ගඟ පටන් ගන්නේ මේ හරියෙන් වෙන්න ඕනේ.. හරියටම දන්නේ නෑ හැබැයි..:no:
    අහ ගන්නවත් කෙනෙක් හිටියේ නෑ අහලකවත්...:(

    2nkoz9u.jpg





    25upqx0.jpg





    554glx.jpg




    මීදුමත් එක්කම වැස්සකුත් ඈතින් එනවා...

    24c60qt.jpg




    2cqo1hi.jpg




    වැස්සකට පස්සෙ ධර්මරාජ ගලට කිට්ටු කලා..
    වැස්ස නිසා හොඳටම ලිස්සනවා..
    බොහොම පරෙස්සමට අඩිය තියන්න වෙනවා...

    e6ydf6.jpg




    ඈතින් වහිනවා පේනවා...


    2ivkweo.jpg




    22gt8z.jpg




    වර්ෂාව වැඩි නිසාත්, අපි ඒකට සූදානමකින් හිටියේ නැති නිසාත් ආයෙත් ඉදිකටු පාන ලඟ තියෙන විශ්‍රාම ශාලාවට හැරිලා ආවා...

    මොකද සමහර තැන්වලින් ගලාගෙන ගිය පුංචි දිය පාරවල් පවා, මහ වැස්ස නිසා එගොඩ වෙන්න අමාරු තරමට ලොකු වතුර පාරක් එක්කයි ගලාගෙන යන්නේ...

    1zedv9z.jpg




    2nsqc89.jpg



    අර ඈතින් දකුණු අත පැත්තෙන් පේන්නේ සමනල කන්දෙ මුදුන...
    මේ පැත්තෙන් යනකොට සෑහෙන දුරක් යනකන් සමනල කන්ද හරියට පේන්නේ නෑ..
    ඉතින් දැන් තමයි අපිටත් කන්ද මුදුන පෙනුනේ..


    208iblz.jpg






    විශ්‍රාම ශාලාවෙදි මම දැකපු ලස්සනම දර්ශනයක්...
    හරි හමන් කැමරාවක් ළඟ නොතිබුන එක ගැන නම් ඇත්තටම දුක හිතුනා...

    1zvevec.jpg




    1zxqww1.jpg






    2kkis9.jpg




    ka0189.jpg



    ආහ්.. අර විවේක ගත්ත තැනදි තවත් ආකරතැබ්බක් උනා..

    අපේ අම්මට ටිකක් තද සීතලක් ඇල්ලුව නිසා, මගේ වැඩිපුර තිබුණ ටී ෂර්ට් එකයි ඇඳන් හිටිය ජර්සියයි ඔක්කොම අම්මට දීල මම නිකම්ම ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳගෙන ඉතුරු ටික කරුණා කලේ..
    හප්පේ, ඒ මදිවට කලිසම වැස්සට තෙමිලා පට්ටම සීතලයි...:baffled:


    ෆෝන් එකේ බැට්‍රිය මාව දාල යන්නම ගිය නිසා පහුවෙනිද උදේ ආයෙත් ඉදිකටු පාන ලඟ කඩේකට රුපියල් 30ක් දීලයි චාර්ජ් කර ගත්තේ..:confused:




    30t01m0.jpg



    10eh1zc.jpg




    34fbip0.jpg




    2aa0aag.jpg



    23tlhdh.jpg




    2553jv4.jpg





    කකුල් කෙඩෙත්තුවයි, නිදිමතයි, මහන්සියයි කොහේ ගියාද කියලා හිතා ගන්න බැරි තරම් ලස්සන දර්ශනයක් ඇස් දෙකට අහු උනා..:cool:

    34huoms.jpg



    e05r21.jpg




    t9cosw.jpg




    11a9ug5.jpg




    152kpas.jpg




    jgr679.jpg




    2s7t1rb.jpg




    1jnw5c.jpg




    11vqjj7.jpg




    14np83.jpg




    1h9qhw.jpg




    5lz146.jpg



    අවසාන විරාමය...

    2s6wjlj.jpg



    ඔන්න මමත් ඉන්නෝ...:P


    102nk3c.jpg




    මේ කලින් දවසේ නා ගත්ත තැනමයි...:yes:

    ඇඟේ තියෙන තෙහෙට්ටුවත් එක්ක, සීතල වතුර ටිකක් දැක්කාම ආයෙ ඉතින් කියන්න ඕනෙ නෑනේ...:P

    2yxrvwn.jpg




    2dt98w6.jpg




    28bw77n.jpg



    මේ හරියෙදි ෆෝටෝ ගන්න ගිහින් ආයෙත් බැනුම් ඇහුව අප්පා...:(

    k2ictx.jpg




    120lbwo.jpg




    9jhq4m.jpg



    මගේ දුප්පත් සෙරෙප්පු දෙකයි බෑග් එකයි ෆෝටෝ එකට ලස්සනට පෝස් කලා...:lol:
    ඒවුනත් ගමන පුරාවටම මගේ ෆොටෝ හතරකට වැඩිය තිබුණෙ නෑ...


    14kwh1z.jpg




    2i7omx1.jpg



    ශ්‍රී පලාබද්දල නගරයෙන් පිටවීමට කලින්...:yes:
    ආයෙ ඉතින් ෆෝටෝස් ගන්නව තියා ෆෝන් එක සාක්කුවෙන් එළියට ගන්නවත් පනක් තියෙන එකක්යැ...:D

    90oc44.jpg




    හරි.. පුංචි බඩුවකුත් කියන්න තියෙනව කට්ටියටම..:yes:

    ත්‍රෙඩ් එකේ තියෙන පින්තූර වල ලස්සනක් නැතත්, ඇත්තටම ඒ ගමන පුරාවටම පුදුම සුන්දරත්වයක් දැක්ක...

    ඒත් අවාසනාවකට අපේම මිනිස්සු කිසිම පිළිකුළක් නැතුව ඒ ලස්සන එහෙම්පිටින්ම විනාස කරලා ඇවිත් තිබුණා...:(

    පොඩ්ඩක් හිතන්නකෝ..
    කොල පාටට ගහකොල විතරක් තියෙන තැනක එක ටොෆි කොලයක් වැටිල තිබුණත් ඒක මහා කැතට පෙනවනේ..

    ඒත් අපේ අය තමන් ගෙනාව දෙවල් වලින් ඉතිරි වෙන කොල කෑලි කිසිම පිළිවෙලක් නැතුව හැම තැනම අත ඇරල දාල ගිහින් තිබුණා...


    බිස්කට් පැකට්, වතුර බෝතල්, කෑම ගෙනව කොල කෑලි, ප්ලාස්ටික් කෑම පෙට්ටි වගේ ගොඩක් දේවල්..
    අපි සාමන්‍යෙන් මහන්සි අරින්න නවතින්නේ, ලස්සන නිස්කලංක පිරිසිඳු තැනක...
    ඉතින් ගිමන් නිවාගෙන අපි ආයෙත් එතනින් නැගිටින්න ඕනේ ඒ තැන අපි එනකොට තිබුණ විදිහටම ඉතුරු කරලයි..
    ඒත් වැඩිහරියක් වෙලා තිබුණේ ඒකෙ අනිත් පැත්ත...
    හැම ලස්සන දර්ශනයක් ලඟම කුණු ගොඩක්. ඉතිරි උන කෑම කොළ වගේ දේවල් පිරිලා...

    අපේ තාත්තා අපි ගෙදරින් එනකොට කෑම දාගෙන ආව ලොකු ප්ලාස්ටික් පෙට්ටිය කුණු බාස්කට් එකකට දාන්න හැදුව උඩදී...
    ඒත් අම්ම ඇවිත් කිව්වා ඕක වැඩක් නැති උනාට කමක් නෑ.. අපි ගෙනාව එකක්නේ, ඕක අපිම පහලට ගෙනිහින් විසි කරමු කියල... තව කෙනෙක් ඕක ආයි කොහොමත් පහලට ගෙනියන්න ඕනෙ නෑනේ කියල...

    ඕක අපි අතරෙ උන පුංචි සිදු වීමක් විතරයි...
    අපිට අනුන්ව හදන්න බැරි එකේ මුලින් අපිම හැදිල ඉමු..!



    ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා...
    මාව එලකිරියට ගෙනත් දාපු "mano3989" යාලුවාවත් අනිවාර්යෙන් මතක් කරන්නම ඕනේ...
    ෆොටෝ ටික හරි නෑ මචං කියාගෙන මම නාහෙන් අඬනකොට එයා තමයි හැම තිස්සෙම ඒව ගොඩ ගන්න උදව් කරන්නේ එක එක ව්කාර කියල දීලා...:D

    ත්‍රෙඩ් එකේ අඩු පාඩුනම් ඉතින් ගොඩක් තියෙයි..:)
    ඔයගොල්ලොන්ගේ අදහස් ගොඩක් වටින නිසා මොනවහරි කියල යන්න අමතක කරන්න එපා..

    එහෙනම්... හැමෝටම ජය වේවා...!
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ලස්සනයි මචන් :)
    ෆොටෝ ටික උද ඉදන් පහලට බලද්දී සිරිපාදේ ගිය වගේ තමයි
    උබේ උත්සාහය අගය කරනවා :yes:
    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: richlife

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113








    [FONT=&quot]ආහ්[/FONT].. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]සිරිපා[/FONT] [FONT=&quot]කරුණාව[/FONT] [FONT=&quot]මැද[/FONT] [FONT=&quot]හරියෙදි[/FONT] [FONT=&quot]ධාරනිපාත[/FONT] [FONT=&quot]වැස්සත්[/FONT] [FONT=&quot]එක්කම[/FONT] [FONT=&quot]ෆෝන්[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]බැටරිය[/FONT] [FONT=&quot]හොඳටම[/FONT] [FONT=&quot]බැහැල[/FONT] [FONT=&quot]ගිය[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]උඩ[/FONT] [FONT=&quot]මළුවෙ[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ෆොටෝ[/FONT] [FONT=&quot]එකක්වත්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ලැබුණෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT]...:(
    [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]සම්පූර්ණ[/FONT] [FONT=&quot]ගමන[/FONT] [FONT=&quot]පුරාවටම[/FONT] [FONT=&quot]ෆොටෝ[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ලැබුණෙ[/FONT][FONT=&quot]ත්[/FONT] [FONT=&quot]නෑ[/FONT]..:no:



    other side of heaven by _sri_, on Flickr

    adam's peak , ශ්‍රී පාදය by _sri_, on Flickr
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)
    ලස්සනයි මචන් :)
    ෆොටෝ ටික උද ඉදන් පහලට බලද්දී සිරිපාදේ ගිය වගේ තමයි
    උබේ උත්සාහය අගය කරනවා :yes:
    තෙරුවන් සරණයි!

    ගොඩක් ස්තූතියි මචන් අගය කිරීමට...

    lassanai machang :D
    ස්තූතියි මචන්..:)
     
    • Like
    Reactions: ransing

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    tfs machan.
    puduma lassnaka thiyenne.mama thama ghinne ne.yanna one ikmantama.

    +++++++++rep.
     

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    සිරාවට ලස්සනයි මචන් 4ටෝ ටික...මන් 4 පාරක් ගිහින් තියෙනවා..රත්නපුරේ පැත්තෙන් ගිහින්ම නෑ..යන්න අස හිතුන 4ටෝ ටික දැක්කම...මචන් මොකක්ද 4න් මොඩ්ල් ඒක..?????
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    අර හෙවනැල්ල වැටෙන දර්ශනේ ඇස් දෙකෙන් දැක ගන්න වාසනාව තිබුනට ඉර සේවයනම් බලා ගන්න බැරි උනා ගිය එක වතාවකවත්.. :)
    :sorry:
    එහෙමද ?
    මම නම් එක වතාවයි තාම ගියේ .... :)
    ගියේ රෑ
    එ නිසා ඉර සේවය දැක්ක :yes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අපි ගිය කාලෙට වඩා ගොඩක් වෙනස්වෙලා, ලස්සනයි මචං ෆොටෝස් ටික +R
     
    • Like
    Reactions: richlife