වැලි කතරේ වලප

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මෙම හුය පල කිරීමට මුල පිරුවේ දේශපාලන අදහසක් පැතිරවීමට හෝ ජාති භේදය ඇවිස්සීමේ අභිප්‍රායකින් වත් නොවන බව පළමුවෙන්ම සිහි තබා ගත මැනවි.

    මාතෘකාව හෙවත් හෙඩිම ගැන සරලවම කියනවානම් මෙය ඉතා කාලීන (දැනට දශක කිහිපයක සිටම කාලීන වූ සහ අනාගතයේදීද කාලීන වන) නොහොත් කාලත්‍රයේම පැවති/පවතින ගැටළුවකි.
    වත්මන් ශ්‍රී ලංකාව යනු ස්වයංපෝෂී අර්ථ ක්‍රමයක් ඇති රටක් නොවන බවට අටුවා ටීකා ටිප්පණි ඇවැසි නොවේ. ලංකාව ස්වයංපෝෂී අර්ථ ක්‍රමයක් කරා ළඟාවීම සිහිනයක් පමණක් බැව් බොහෝ උගතුන්(බුද්ධිමත් නොවන)හා පඬියන් විසින් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කියා සිටින බවද නොරහසකි.
    කෙසේ වතුදු මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ලංකාව ස්වයංපෝෂී කිරීමේ ක්‍රමවේදයක් ගැන නොවේ. එසේ නොවීම නිසාවෙන් පැන නැගී ඇති තවත් එක්‌ ඛේදාන්තයක් ගැනයි.

    ශ්‍රී ලංකාවට විදේශ විනිමය පැමිණෙන ප්‍රධාන මාර්ගයක් ලෙස මැදපෙරදිග රැකියා හඳුනාගත හැක.
    බොහෝවිට දුප්පත්කම නිසාවෙන් ශ්‍රී ලාංකික තරුණියන් සහ කාන්තාවන් බොහෝදෙනා මැදපෙරදිග රැකියා සඳහා යොමුවීමට ප්‍රවණතාවයක් දක්වනු ලබයි.
    පඳුරකට පයින් ගැසූ කලෙක විදේශ රැකියා ඒජන්සි කරුවන් හතර පස් දෙනෙක් විසිවන තරමටම දිවයින පුරා විදේශ රැකියා ඒජන්සි වැසි වැස තිබේ. මේවයින් කීයෙන් කීයක් නීත්‍යානුකූල දැයි සොයා බැලීම වටනේය.(නමුත් එවැනි දෙයක් සිදුවන්නේ එහෙමත් කලකින්ය.)
    මෙම හොර ඒජන්සි කරුවන් තමන් ලඟට පැමිණෙන අයවලුන් ගෙන් කිසිදු මුදලක් අය නොකරයි. එමෙන්ම සියලු හොර සහතික ඔවුන් විසින් සපයනු ලබයි.
    ඊට අමතරව රු. ලක්ෂ දෙකහමාරක පමණ උපරිමයකට යටත්ව එම කතුන් හට ගමන් වියදම් ලබා දීමටද මෙම ඒජන්සි කරුවන් නොපැකිලෙත්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නොමැති මොවුන් මෙසේ කරන්නේ කෙසේදැයි හා ඇයිදැයි යන්න ඕනෑම කෙනෙකුගේ සිතේ පැන නැගෙනා සාධාරණ සැකයකි. මෙසේ හොර ඒජන්සි හරහා ඕනෑ තරම් අඩු වයස් දැරියන්ද මැද පෙරදිග පැටවෙනු ලබයි. මීට වසර කලකට පෙර සෞදියේදී , මිනිසුන් හට නොව කුණු බුදිනා ඌරන් හට වත් නොසරිලන අන්දමේ පහත් ෂරියා නීතියේ බිල්ලක්ව ගෙල සිඳලා මරා දැමුණු අපේ රිසානා සොයුරිය ගැන නැවත මතක් කරදෙනු කැමැත්තෙමි.(දැන් බොහෝ දෙනාට මේ සිදුවීම අමතකව ගොස් ඇති බව අරුමයක් නොවේ.) මැද පෙරදිග සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් අතුරුදහන් වීම හා අභිරහස් ලෙස මරණයට පත්වීම සබැඳි පුවත් නිතර පාහේ පුවත් පත් වල දැකිය හැක. ඒ මෙරටට වාර්තා වන සිදුවීම් පමණකි. අප නොදන්නා විදුවීම් කීයෙන් කීයක් ඇත්දැයි සිතාගැනීම පවා උගහටය. මැදපෙරදිග සේවය සඳහා යන කාන්තාවන් සාම 4 දෙනෙක් ගෙන්ම එක් අයෙක් හිංසාවට ලක් වන බව වසර 2013 දී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. දිනකට පැය 18ක් පමණ නොකඩවා සේවය කරන මොවුන් හට සමහර විටෙක ගෙහිමියන් විසින් ආහාර පවා දීම ප්‍රතික්ෂේප කරනු ලබයි.

    ආර්ථිකය සවිමත් කරගනු වස් මැදපෙරදිග බලා පියාසලන අපගේ කිරිල්ලියන් හට, වාලුකාවේ කාමාග්නියෙන් දැවෙනා සිය හාම්පුතුන්ගේ තිරිසන්, පහත් ආශාවන් සපුරාලීමට සිදුවන අවස්ථාවන්ද එමටය.එසේ ගෙහිමියාගේ ලිංගික අතවර වලට ලක්වන ඈ, එපවත හාම්පුතාගේ බිරියට ආරංචි වූ විටෙක ඇයගෙන්ද ගුටිබැට ලැබීමට තරම් අවාසනාවන්ත වෙයි. කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව අසරණ වන ඇය ගැන අඩුම තරමේ ඇය එහි සිට හා දුක් විඳ මෙරටට එවනා මුදලින් සුර සැප විඳිනා, රට කරවන ඇත්තන් වත් කතා නොකිරීම ඇත්තෙන්ම ලැජ්ජාවට කරුණකි. විදේශ සහයෝගීතාව බිඳේ යැයි බියෙන් මෙවන් නරුම පාහර ක්‍රියාවන්ට එරෙහිව එදා මෙදා තුර පැවති කිසිදු පාලන තන්ත්‍රයක් වදනක් හෝ ප්‍රකාශ නොකරන ලදී.
    එය සමාන වන්නේ සිය අසල්වැසියෙකු හිත අමනාප කරගනී යැයි බියෙන් හෝ උගේ මුදල් වලට කෑදර කමින් සිය සොයුරිය, දියණිය උන්ගේ බැලමෙහෙවරට යැවීම වැනි ක්‍රියාවකටය.

    රටේ සාමාන්‍ය ජනතාවගේ මුදලින් සිය කුස පුරවාගන්නා, එම මුදල් වලින් සුර සැප විඳිනා, සුවපහසු යාන වාහන වල නැගී සත් පිරිවර මැද වැජඹෙන අපගේ ජනතා සේවකයින් මේ ගැන කතා කරන්නේ ඔවුන් විරුද්ධ පක්ෂයේ සිටිනා තාක් කල් පමණකි. නමුත් කිසිවෙකු මේ වෙනුවෙන් තමුන් බලයේ සිටිනා විටෙක ක්‍රියාකාරී වනු අප දැක ඇත්දැයි සැකයක් පවතී. රිසානා යනු මේ ඛිෙදවාචකයේ එක පැතිකඩක් පමණි. තවදුරටත් කාන්තා ශ්‍රමය මගින් මුදල් සෙවීමට සිතන ආණ්ඩුවක් පවතින තුරු රිසානාලා මියයාම, ආරියවතීලාට ඇණ ගැසීම, සුරේඛලාගේ මිනිය මෙරටට ඒම සිදුවීම වැලැක්වීම උගහටය. 2012 වර්ෂයේදී පමණක් මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටි කාන්තා මළ සිරුරු 436ක් මෙරටට ගෙන එන ලදී. විදේශගත වන කාන්තාවගේ වයස අවුරුදු 25ට වැඩිවිය යුතුයි කී පමණින් ආණ්ඩුවට ඇඟ බේරාගැනීමට නොහැක. අවුරුදු 25ට වැඩි කාන්තාව සෞදි ගියත් කාන්තාවන් ලක්වන පීඩාවන්වල වෙනසක් සිදුවනවා යයි සිතීම හුදෙක් හිතළුවක් පමණි.

    කාන්තාවන් විදේශගත වන්නේ ඇයි කියන ප්‍රශ්නය අපි අපෙන්ම අසාගත යුතුය.එමෙන්ම කාන්තාවන් විදේශගත වන්නේ ඇයි යන හේතුව සොයා බලා විසඳුම් ලබාදිය යුතුය. තවදුරටත් කාන්තා ශ්‍රමයෙන් ජීවත් නොවී මිනිසුන්ගේ ජීවිත සාර්ථක කරන වැඩපිළිවෙළක් අවශ්‍ය බව රට කරවන ඇත්තන්ට නොපෙනෙන්නේ ඇයිදැයි මලිත්තා පුදුම වෙයි. සමහරවිටෙක ඔවුන් හට ඒ ගැන ඒ හැටි දැනුමක් නොමැති නිසාවෙන් විය හැකිය. එසේ නම් එහෙව් දැනුමක් ඇති මිනිසුන් එම තැන් වලට නොපැමිණෙන්නේ කිමද යන පැනය මතු වෙයි. නමුත් මෙවර අපට කිසිවෙකු හට ඇඟිල්ලක් දික් කළ නොහැක්කේ ඔවුන්ව පත් කරගන්නේ අප විසින්ම වන බැවිනි.....
    ඔබහට සිතන්නට යමක් ඉතිරි කොට මලිත්තා දැනට සමුගනිමි............
    .

    Saudi-house-maid.jpg

    දරු පවුල රකිනු වස්
    දිවි උගසට තබා
    ඩිනාරය ඉදිරියේ
    දණ නැමූ
    සුල්තාන්ගේ වහළිය.............................
    තෙරක් නොපෙනෙන වාලුකාවේ
    රන් රුවන් නෙක සොයන අටියෙන්
    පැමිණියේ නුඹ නික්ම නිවසින්
    රුදුරු සපුනගෙ විෂ දළ පහරින්
    සියුමැළි පියුමුපුල පෙති එකිනෙක
    සිදී ගියහැටි....
    හීනයක් මෙන් සියලු සිතිවිලි
    දෑස් ඉදිරියේ බොඳව යත්දී
    හෙට දවස වත් එළි කරනු වස්
    මෑණියන් ගැන සිහින් දකිනා
    කිරට හඬනා පුංචි උන්ගේ ....
    ඉවසමියි මේ නේක වධ හැම
    ගලක් මෙන් සිත එඩි වඩාගෙන
    මුහුණ දුන්නී වැලි කුණාටුව
    හමා යත්දී ගත දවාගෙන..........

    රජ මැදුරු වල සීත කාමර
    පිරී ඇත වදනින් ළයාදර
    දෙසබිමන යයි දෝර ගලමින
    සේවෙ කොරමුය මහ දනට අපි
    අපෙ පොකැට්ටුව හිස් කරන් හරි
    මහා සභාවන් නිති පැවැත්වෙති
    රටේ හෙට ගැන තීරණද ගති
    අනේ සොයුරිය ඒ උනත් මෙහි
    උන්ට නුඹ ගැන කිසි වගක් නැති.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලංකාවේ උන් මොන පොර ටෝක්ස් බ්‍රෙඩ් ටෝක්ස් දුන්නත් ලංකාවට එන විදේශ විනිමය වලින් වැඩිම ප්‍රමානෙකට වගකියන්නේ මේ උදවිය එවන සල්ලි....... කොටින්ම කිව්වොත් මමේ ගෑනු මනුස්සයෝ වහල් වෙළඳාමෙන් උපයලා එවන සල්ලි වලින් තමා මේ රට රන් වෙන්නේ.......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක නෙමේ බන් යතාර්තය...:no::no::no::no:

    සෞදිය කියන පරිනාමය නොවූ ගෝත්‍රිකයන් සිටින රට ඇරෙන්න අනෙක් මැදපෙරදිග රටවල් ගැන කතා කරමු. හිටපන් මම ලියල දාන්නම් දැන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොහොමද් නබි නම්වූ ලමා අපචාරියාගේ ගෝත්‍රිකඉන්ගේ නිජබිම් දේශය- සෞදි අරාබිය අතහැර කතාකරමු

    ඇත්ත කතාව දැන් මැදපෙරදිග යන්නේ හවුස්මේඩ්ලා නෙමේයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය (ඩුබායි සාර්ජාහ් අබුදාබි අමල්කුවින් අල් අයින් රසල් කයිමාන් ෆුජේරා අජ්මාන්) වගේ රටක ගෘහ සේවිකාවන් හැර එකම එක ශ්‍රී ලාංකික කම්කරුවෙක්වත් සේවයේ යෙදිලා නෑ. දැනට එමීර් රාජ්‍යයේ මුලු ජනගනෙන් 3%ක් ශ්‍රී ලාංකිකයින්. කටාර් රාජ්‍යයෙන් 2% ශ්‍රී ලාංකිකයින්. මේ අයගෙන් බොහෝ අය දනවත් උගත් එහල පන්තියක් නියෝජනය කරනවා. ඩුබායි වල පන්සලක් පවා තියෙනවා.

    ඩුබායි කියන්නේ ගනිකා පුරවරයක්. පිලිපීන් ඉදන් රශියන් දක්වාම බොහොම සුලු මුදලකට ඉතාම ඉක්මනින් සේවය සපයන්න පට්ටම පට්ටම පට්ටම ලස්සන ගනිකාවෝ ඉන්නවා. එහෙව් එකේ ලංකාවේ ඉන්න කෙල්ලන්ට විහිලුවකට හෝ අතවරයක් කරයි කියල කියන්න බෑ. සමස්තයක් විදිහට ගත්තහම මේ ලෝකේ කැතම පෙනුම තියෙන ගෑනු ඉන්නේ ලංකාවේ. එහෙම තත්වෙක හවුස් මේඩ් යන 40හේ ඇන්ටිලට බංගලියෙක් වත් අත තියන්නේ නෑ

    හුගක් වෙලාවට මැදපෙරදිග ඉන්න හවුස් මේඩ්ලා වැඩකරන්නේ ඉන්දියන් යුරෝපියන් හෝ ශ්‍රී ලාංකික පවුල් වල ගෙවල් වල. බොහොම කලාතුරකින් ලෝකල් ගෙදරක ඉන්නේ. හොදින් ඉන්නවනම් අම්මට වගේ සලකනවා අලුත් තරුන පරපුර. මම මැදපෙරදිග උන්න,හුගක් රටවල, අද්දැකීමෙන් දන්නවා අපේ රටේ හවුස්මේඩ්ලගේ කල්කිරියාව. සන්ගීත ප්‍රසන්ගයක් තිබ්බොත් කර්පට් වෙන්න ගහලා එන්නේ. හුගක් උන් 20-25 කොල්ලෝ යාලු කරන් උන් එක්ක කොටු පනිනවා ඉන්න ගෙදරම. හොරකම් කරනවා, අන්තිම කුජීතයි. උන්ගේ කල්කිරියාව දැක්කහම අරාබින්ට නෙමේ බන් අපිට ගහන්න හිතෙනවා දෙකේ දෙකේ ලීයක් අරන්.රටේ නීතිය අනුව උන්ට ගන්න පුලුවන් හවුස්මේඩ්ලා ගානක් ඉන්නවා. උන් ඇප්ලිකේශන් දාලා රජයෙන් අවසර අරන් දහසක් කට්ට කාලා ගෑනියෙක් ගෙනාවහම ඒකි පිස්සු කෙලිනවා. දැන් හුගාක් හවුස්මේඩ් ගන්නේ පිලිපීන්. ලන්කාවේ උන් ගන්නේ නෑ. විශේශෙන් ලංකාවෙන් හවුස්මේඩ් යන්නේ බහුතරයක් මුස්ලිම් ගෑනු. උන් මෙහෙ පොරවන් ඉදලා ආතල් ගන්නේ එහෙ.. අනික ඔය හවුස්මේඩ් යන සෙටෑර් එක දැක්කොත් උන්ට අරාබියෝ අතවර කරනවා කිව්වොත් උබල හිනාවෙයි.. තලපත් තෝරු ඉද්දි කව්ද බන් මඩකනයෝ උයන් කන්නේ?

    උබම හිතපන් ගෙදරට වැඩකාරියෙක් ගේන්වා. මේකි එහා ගෙදර එකා එක්ක උගේ ගෙදරම උබ නැති අතරේ හැමනෙනවා. උබේ සල්ලි හොරකම් කරනවා. මෙලෝ පුහුනුවක් නැතුව තියෙන දේවල් කඩල බිදල දානවා, ගෙදර වැඩ එහෙමම තියෙද්දි හොරෙන් හිගින් පාර්ට් ටයිම් කරනවා, සල්ලි අරන් නිමාඩු ගිහාම වෙලාවට එන්නේ නෑ... උබ හීනියට අඩියක් එහෙම දාන් එන වෙලාවක ඔහොම සීන් වලින් එකක් හරි ඇස් පනාපිට දැක්කොත් උබ නෙල්ලන්නේ නැතුව ඉදීද?

    මම මේකේ අපේ ජාතිය වෙනුවෙන් කතා කරනවා, හම්බයා විවේචනය කරනවා. ඒත් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. ඇත්ත කතාකරන්න ඕනේ. ඇත්තටම මිලේජ්ජ උන් නෙමේ අපේ හවුස්මේඩ් යන හැතිකරේ. රටේ නම කන වේස හැතිකරයක්. 99% ඕකුන් දුප්පත් කමට නෙමේ යන්නේ. හුගක් වේසියෝ පොට වරද්දන් යන්නේ. එක්කෝ නිදහස හොයාන , නැත්නම් පුකේ අමාරුවට. නැත්නම් මැදපෙරදිගත් හවුස්මේඩ් පඩි දැන් 40000න් පහල. ලන්කාවේ ගාමන්ට් ගියත් කීයක් හොයන්න පුලුවන්ද?

    එමිරේට්ස්/ කටාර් වලම ඉන්න ලක්ශ 8කට අදික ශ්‍රී ලාංකිකයන්ගෙන් 80%කට වඩා ලක්ශ දෙකට වඩා පඩි ගන්න හොද රැකියා කරන උගත් උන්

    මම මේ කියන කතාව ඇත්තටම මැදපෙරදිග අද්දැකීම් තියෙන උන්ට තේරෙයි

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අබුදාබි වල ලංකාවේ උන්ට තියෙන ආතල් ලංකාවෙත් නෑ:P:P:P

    සෙඩ්කො, එප්කො, දෙකේ විතරක් ඉන්නවා මාසේ පලවෙනි සති දෙක අබුදාබි ඉතුරු සති දෙක ලන්කාවේ ඉන්න උන්. බේසික් පටන් ගන්නේ ලංකා මුදලින් ලක්ශ 8න්:P:P. ඔය කිව්වේ අර ලන්කාවේ ඉන්න සති දෙකටත් ෆ්‍රී පඩි ගෙවල ඈ...:P:P උබ අබුදාබි කටාර් දුබායි කුවේට් ඕමාන් ඕනම ඉන්ජිනීරින් ප්‍රොජෙක්ට් එකක් කියපන් ලක්ශ 10න් එහා පඩි ගන්න එකෙක් හෝ මම කියනවා...... ඕනේ එයාර් ලයින් එකක් කියපන් ලක්ශ 6න් එහා පඩි ගන්න උන් ඉන්නවා... ඕනේ වාහන බ්‍රෑන්ඩ් එකක් කියපන් ඒකට අදාල ගරාජ් එකක් තියෙනවා ලන්කාවේ එකෙක්ට..

    අබුදාබි ටර්මිනල් එක්ටෙන්ශන් එකේ මගෙත් පොඩි පොඩි ඩිසයින් තියෙනවා FPS, PA, ලේඅවුට් වල... මිට්සුබිශි කලේ එකත්

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ උන් මොන පොර ටෝක්ස් බ්‍රෙඩ් ටෝක්ස් දුන්නත් ලංකාවට එන විදේශ විනිමය වලින් වැඩිම ප්‍රමානෙකට වගකියන්නේ මේ උදවිය එවන සල්ලි....... කොටින්ම කිව්වොත් මමේ ගෑනු මනුස්සයෝ වහල් වෙළඳාමෙන් උපයලා එවන සල්ලි වලින් තමා මේ රට රන් වෙන්නේ.......
    :no::no::no::no::no::no::no:

    ඔය ගෑනු සේරම එකතුවෙලා ලංකාවට එවන සල්ලි නන්දන ලොකු විතාන දවස් 15න් එවනවා. :lol::lol: පට්ටපල් බොරු... ඕකුත් ඉන්නේ සුලුතරයයි.. ඒත් ප්‍රශ්න ඇතිකරන ඒවගෙන් භහුතරය මුන්. මුන්මයි කෙලෝ ගන්නේ බන්.. ගල් අරාබි උනත් උන් හරිනම් හරි කියන්න ඕනේ.. වැරදිනම් වැරදි කියන්න ඕනේ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රත්තරං;18468925 said:
    99.99ක් බොරු. මේක නෙමේ බන් යතාර්තය...:no::no::no::no:

    සෞදිය කියන පරිනාමය නොවූ ගෝත්‍රිකයන් සිටින රට ඇරෙන්න අනෙක් මැදපෙරදිග රටවල් ගැන කතා කරමු. හිටපන් මම ලියල දාන්නම් දැන්

    ඇයි සෞදිය ගැන කතා නොකරන්නේ?
    මම මේ දේවල් ලිව්වේ නිකා ඉන්න බැරුවට නෙවෙයි බොලං.
    කුවේට් වල සිද්ධ වෙච්චි එක්තරා සිද්ධියක් හින්ද.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි සෞදිය ගැන කතා නොකරන්නේ?
    මම මේ දේවල් ලිව්වේ නිකා ඉන්න බැරුවට නෙවෙයි බොලං.
    කුවේට් වල සිද්ධ වෙච්චි එක්තරා සිද්ධියක් හින්ද.
    සෞදිය රටක්ද බන්...ලමා අපචාරී වලත්ත කුපාඩි නබියා නිසා 7 වෙනි සියවසෙන් පරිනාමය නැවතිච්ච ගෝත්‍රීක රටක්නේ බන්:lol:

    ඇමසෝන් වනාන්තරේ ගෝත්‍රිකයන්ට සේවා සපයන්න යන එක ඔයිට වඩා ශුවර්.. මොකෝ උන් කුරානේ කියෝලා නැති නිසා වනචාරී උනාට මිලේජ්ජත් නෑ වනචරත් නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෞදිය හැර,

    ඔය
    ටවල තමුන් හරියට ඉන්නවනම් එම්බසියක් තිබ්බත් එකයි නැතත් එකයි, ලන්කාවේ වගේ නෙමේ පොලිසිය අන්තිම සාදාරනයි. නීති දෙක තුනක් නෑ. ශරියා නීති ඒ බයිලත් නෑ. ඕවා රන් කරන්නේ තනිකර ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය

    කොහෙද ඉතින් ඔය හවුස් මේඩ් යන හැතිකරෙන් භහුතරයක් මාසෙන් දෙකෙන් පැනලා පාර්ට් ටයිම් කරනවනේ වැඩි පඩි වලට..මොනව උනත් පොලිසියකට යන්න පාස්පෝර්ට් එකකුත් නෑ අයිඩී එකකුත් නෑ

    ඔය හවුස්මේඩ්ලට ඇතිවෙන ප්‍රශ්න වලින් 99.99% උන්ගේම වලත්තගොන්කම්/හොරකම්/ කපටිකම් කම් නිසා ඇතිවෙන්නේ. ඉතුරු 00.01ට ඇතිවෙන ප්‍රශ්න වලට හොද විසදුම් වගේම වන්දි මුදල් හිටන් ලැබෙනවා. මම දන්න හවුමේඩ් කෙල්ලෙක් ඒ කාලේ පාර පනින්න ගිහින් කාර් එකකම් හැප්පුනා කහ ඉරේදි.. අතක්ද කොහෙද කැඩුනා. ජෙනුයින් වීසා, ජෙනුයින් ජොබ් එක ඒකි හොද හොස්පිටල් එකක ඉදලා අතත් හොද කරන් වන්දිත් අරන් ලන්කාවට ඇවිත් ගේත් හදාන ත්‍රීවීල් එකකුත් ගත්තා...:P:P:P

    UAE කටාර් එහෙම දැන් යුරෝපෙට වඩා හොදයි.. ඇමරිකාවේ ලංකාවේ උන්ව මංකොල්ල කාරයොම වෙඩි තියලා කීයක් නම් මරල දානවද? ඊට වඩා මිඩ්ල් ඊස්ට් 10000000ස් ගුනයක් ආරක්ශාවයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;18469014 said:
    මොහොමද් නබි නම්වූ ලමා අපචාරියාගේ ගෝත්‍රිකඉන්ගේ නිජබිම් දේශය- සෞදි අරාබිය අතහැර කතාකරමු

    ඇත්ත කතාව දැන් මැදපෙරදිග යන්නේ හවුස්මේඩ්ලා නෙමේයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය (ඩුබායි සාර්ජාහ් අබුදාබි අමල්කුවින් අල් අයින් රසල් කයිමාන් ෆුජේරා අජ්මාන්) වගේ රටක ගෘහ සේවිකාවන් හැර එකම එක ශ්‍රී ලාංකික කම්කරුවෙක්වත් සේවයේ යෙදිලා නෑ. දැනට එමීර් රාජ්‍යයේ මුලු ජනගනෙන් 3%ක් ශ්‍රී ලාංකිකයින්. කටාර් රාජ්‍යයෙන් 2% ශ්‍රී ලාංකිකයින්. මේ අයගෙන් බොහෝ අය දනවත් උගත් එහල පන්තියක් නියෝජනය කරනවා. ඩුබායි වල පන්සලක් පවා තියෙනවා.

    ඩුබායි කියන්නේ ගනිකා පුරවරයක්. පිලිපීන් ඉදන් රශියන් දක්වාම බොහොම සුලු මුදලකට ඉතාම ඉක්මනින් සේවය සපයන්න පට්ටම පට්ටම පට්ටම ලස්සන ගනිකාවෝ ඉන්නවා. එහෙව් එකේ ලංකාවේ ඉන්න කෙල්ලන්ට විහිලුවකට හෝ අතවරයක් කරයි කියල කියන්න බෑ. සමස්තයක් විදිහට ගත්තහම මේ ලෝකේ කැතම පෙනුම තියෙන ගෑනු ඉන්නේ ලංකාවේ. එහෙම තත්වෙක හවුස් මේඩ් යන 40හේ ඇන්ටිලට බංගලියෙක් වත් අත තියන්නේ නෑ

    හුගක් වෙලාවට මැදපෙරදිග ඉන්න හවුස් මේඩ්ලා වැඩකරන්නේ ඉන්දියන් යුරෝපියන් හෝ ශ්‍රී ලාංකික පවුල් වල ගෙවල් වල. බොහොම කලාතුරකින් ලෝකල් ගෙදරක ඉන්නේ. හොදින් ඉන්නවනම් අම්මට වගේ සලකනවා අලුත් තරුන පරපුර. මම මැදපෙරදිග උන්න,හුගක් රටවල, අද්දැකීමෙන් දන්නවා අපේ රටේ හවුස්මේඩ්ලගේ කල්කිරියාව. සන්ගීත ප්‍රසන්ගයක් තිබ්බොත් කර්පට් වෙන්න ගහලා එන්නේ. හුගක් උන් 20-25 කොල්ලෝ යාලු කරන් උන් එක්ක කොටු පනිනවා ඉන්න ගෙදරම. හොරකම් කරනවා, අන්තිම කුජීතයි. උන්ගේ කල්කිරියාව දැක්කහම අරාබින්ට නෙමේ බන් අපිට ගහන්න හිතෙනවා දෙකේ දෙකේ ලීයක් අරන්.රටේ නීතිය අනුව උන්ට ගන්න පුලුවන් හවුස්මේඩ්ලා ගානක් ඉන්නවා. උන් ඇප්ලිකේශන් දාලා රජයෙන් අවසර අරන් දහසක් කට්ට කාලා ගෑනියෙක් ගෙනාවහම ඒකි පිස්සු කෙලිනවා. දැන් හුගාක් හවුස්මේඩ් ගන්නේ පිලිපීන්. ලන්කාවේ උන් ගන්නේ නෑ. විශේශෙන් ලංකාවෙන් හවුස්මේඩ් යන්නේ බහුතරයක් මුස්ලිම් ගෑනු. උන් මෙහෙ පොරවන් ඉදලා ආතල් ගන්නේ එහෙ.. අනික ඔය හවුස්මේඩ් යන සෙටෑර් එක දැක්කොත් උන්ට අරාබියෝ අතවර කරනවා කිව්වොත් උබල හිනාවෙයි.. තලපත් තෝරු ඉද්දි කව්ද බන් මඩකනයෝ උයන් කන්නේ?

    උබම හිතපන් ගෙදරට වැඩකාරියෙක් ගේන්වා. මේකි එහා ගෙදර එකා එක්ක උගේ ගෙදරම උබ නැති අතරේ හැමනෙනවා. උබේ සල්ලි හොරකම් කරනවා. මෙලෝ පුහුනුවක් නැතුව තියෙන දේවල් කඩල බිදල දානවා, ගෙදර වැඩ එහෙමම තියෙද්දි හොරෙන් හිගින් පාර්ට් ටයිම් කරනවා, සල්ලි අරන් නිමාඩු ගිහාම වෙලාවට එන්නේ නෑ... උබ හීනියට අඩියක් එහෙම දාන් එන වෙලාවක ඔහොම සීන් වලින් එකක් හරි ඇස් පනාපිට දැක්කොත් උබ නෙල්ලන්නේ නැතුව ඉදීද?

    මම මේකේ අපේ ජාතිය වෙනුවෙන් කතා කරනවා, හම්බයා විවේචනය කරනවා. ඒත් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. ඇත්ත කතාකරන්න ඕනේ. ඇත්තටම මිලේජ්ජ උන් නෙමේ අපේ හවුස්මේඩ් යන හැතිකරේ. රටේ නම කන වේස හැතිකරයක්. 99% ඕකුන් දුප්පත් කමට නෙමේ යන්නේ. හුගක් වේසියෝ පොට වරද්දන් යන්නේ. එක්කෝ නිදහස හොයාන , නැත්නම් පුකේ අමාරුවට. නැත්නම් මැදපෙරදිගත් හවුස්මේඩ් පඩි දැන් 40000න් පහල. ලන්කාවේ ගාමන්ට් ගියත් කීයක් හොයන්න පුලුවන්ද?

    එමිරේට්ස්/ කටාර් වලම ඉන්න ලක්ශ 8කට අදික ශ්‍රී ලාංකිකයන්ගෙන් 80%කට වඩා ලක්ශ දෙකට වඩා පඩි ගන්න හොද රැකියා කරන උගත් උන්

    මම මේ කියන කතාව ඇත්තටම මැදපෙරදිග අද්දැකීම් තියෙන උන්ට තේරෙයි

    සිරාවට මචන් ලංකාවෙ ගෑනුන්ට ලිංගික අතවර වෙනවයි කියන එක අමු බොරුවක්. මහ ලොකු විදේශ විනිමයක් ඔය ගැනුන්ගෙන් ලැබෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්න පට්ට කම්මැලි ගෑනු අරාබියෙ යනව බොසා එක්ක බුදියල සල්ලි හම්බ වෙයි කියල.උන් බුදියයියෑ කැත ලංකාවෙ ගෑනු එක්ක. වෙන රටවල ගෑනු වගේ වැඩකරන්නෙත් නෑ ලංකාවෙ උන්. පට්ට කම්මැලියි.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කිසිම රටක පිරිමි කැමති නෑ ලංකාවෙ ගෑනුන්ට. කොහොමත් ලංකාවෙ පිරිමි අනිත් රටවල පිරිමින්ට වඩා ලස්සනයි. එතකොට අපේ උන් සෙට් වෙනව පිලිපීන රසියන් පකිස්තාන් අරාබි කෙල්ලො එක්ක නිකම්ම. ඒව දිහා ලංකාවෙ ගෑනුන්ට බලං ඉන්න බෑ. ඉතින් එනව වලි දාගන්න. ජරාම ජාතියක් ලංකාවෙ ගෑනු.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;18469014 said:

    සමස්තයක් විදිහට ගත්තහම මේ ලෝකේ කැතම පෙනුම තියෙන ගෑනු ඉන්නේ ලංකාවේ. එහෙම තත්වෙක හවුස් මේඩ් යන 40හේ ඇන්ටිලට බංගලියෙක් වත් අත තියන්නේ නෑ
    එල මචන් නියමෙට දීල තියනව. මන් අහන්න කැමතිම දෙයක් ලියල තියෙන්නෙ. මන් විතරක් නෙමේ ලංකාවෙ හැම කොල්ලම අහන්න කැමති දෙයක් ඕක. ලංකාවෙ ගොන් අම්මන්ඩිලගෙ ඇත්ත තත්වෙ තමා ඕක කෑලි කියල හිතන් හිටියට. ලංකාවෙ කොල්ලො ගැනත් කියන්න ඕන. කවදාවත් පිටරටකදි ලංකාවෙ ගෑනු දිහා හැරිල බලන්න්නෑ අපේ කොල්ලො. උන් යාලු වෙන්නෙම පිටරටවල ලස්සන සුදු කෙල්ලො එක්ක. ඒව ලංකාවෙ අම්මන්ඩිලට දිරවන්නෙ නෑ. ඒත් අපිට ලැබිය යුතු දේ අපිට ලැබෙනව.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18469045 said:
    ඕනම ඉන්ජිනීරින් ප්‍රොජෙක්ට් එකක් කියපන් ලක්ශ 10න් එහා පඩි ගන්න එකෙක් හෝ මම කියනවා...... ඕනේ එයාර් ලයින් එකක් කියපන් ලක්ශ 6න් එහා පඩි ගන්න උන් ඉන්නවා... ඕනේ වාහන බ්‍රෑන්ඩ් එකක් කියපන් ඒකට අදාල ගරාජ් එකක් තියෙනවා ලන්කාවේ එකෙක්ට..

    අබුදාබි ටර්මිනල් එක්ටෙන්ශන් එකේ මගෙත් පොඩි පොඩි ඩිසයින් තියෙනවා FPS, PA, ලේඅවුට් වල... මිට්සුබිශි කලේ එකත්

    [/SIZE][/B]

    රත්තරනේ, අවුරුදු 4ක් විතර පලපුරුද්ද තියෙන draughtsman කෙනෙකුට(Civil/Architectural) කොච්චර විතර වැටුපක් ගෙවනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනේ, අවුරුදු 4ක් විතර පලපුරුද්ද තියෙන draughtsman කෙනෙකුට(Civil/Architectural) කොච්චර විතර වැටුපක් ගෙවනවද?

    saudi riyal 5000 - 8000
    UAE Dhiram 4000 - 8000
    qatari riyal - 4500 - 7500
    Oman -
    Omani Rial 350 - 650

    + free accommodation

    best living standard is in UAE
    lowest living cost in saudi. (but im not recommend:( )

    salary depend on your
    LUCK and TALENT . Specially LUCK
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18469955 said:
    saudi riyal 5000 - 8000
    UAE Dhiram 4000 - 8000
    qatari riyal - 4500 - 7500
    Oman -
    Omani Rial 350 - 650

    + free accommodation

    best living standard is in UAE
    lowest living cost in saudi. (but im not recommend:( )

    salary depend on your
    LUCK and TALENT . Specially LUCK

    Thanks macho
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල මචන් නියමෙට දීල තියනව. මන් අහන්න කැමතිම දෙයක් ලියල තියෙන්නෙ. මන් විතරක් නෙමේ ලංකාවෙ හැම කොල්ලම අහන්න කැමති දෙයක් ඕක. ලංකාවෙ ගොන් අම්මන්ඩිලගෙ ඇත්ත තත්වෙ තමා ඕක කෑලි කියල හිතන් හිටියට. ලංකාවෙ කොල්ලො ගැනත් කියන්න ඕන. කවදාවත් පිටරටකදි ලංකාවෙ ගෑනු දිහා හැරිල බලන්න්නෑ අපේ කොල්ලො. උන් යාලු වෙන්නෙම පිටරටවල ලස්සන සුදු කෙල්ලො එක්ක. ඒව ලංකාවෙ අම්මන්ඩිලට දිරවන්නෙ නෑ. ඒත් අපිට ලැබිය යුතු දේ අපිට ලැබෙනව.

    එක ජාතියක් ඒකකයක් විදිහට ගත්තහම වැඩිම ප්‍රතිශතයක් කැත ගෑනු ඉන්නේ ලන්කාවේ. 99% අස්පට්. ඉන්න 1% අල්ලනවට වඩා ලේසියි හදට ගිහින් එනවා. ඒ 1%ත් 30 පැන්න ගමන් වැල මැරිලා අල බහිනවා. පිට රටකට ගිහාමත් ගෑනු 1000ක් අස්සෙන් නිකන් සෙන්ටර් පෝල් ගිය ලේලන්ඩ් බස් එකක් වගේ එකක් එනවනම් අනිවා ඒක ලන්කාවේ භාන්ඩයක් තමයි ඉතින්:lol::lol:

    ඒ වගේම තමා අනිත් දේවල්.. එක ජාතියක් ඒකකයක් විදිහට ගත්තහම වැඩිම ප්‍රතිශතයක් ලෝකෙන් හොදම අම්මලා ඉන්නේ ලංකාවේ. දැන් ඉන්න කෙල්ලෝ තමා ඉස්සරහට ඒ අම්මලා නියෝජනේ කරන්නේ. එතනදි ලස්සන කැත අදාල නෑ
    :D:D:):).. අපේ කෙල්ලෝ ඒ අතින් රත්තරං කෙල්ලෝ:love::love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thanks macho
    නම ගිය ජපන් හෝ යුරෝපියන් කම්පැනියකට සෙට් වෙයන්. ජීවිතේම ගොඩ

    මගේ රස්සාව ස්තිර නෑ. ප්‍රොජෙක්ට් බේසික් යන්නේ. ඒත් අද වෙනකන් එක ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙලා මාස දෙකකට වඩා හාල් වෙලා නෑ. උන් කෝල් කරනවා. අපි එක පව්ලක් වගේ දැන්. කැමතිනම් විස්වාස කරපන් නැත්නම් නිකන් ඉදපන් මගේ වයිෆ් ඉන්ජිනීරින් කියන නාමයක් ගෑවිච්ච නැති පැත්තකින් ඩිග්‍රී එක තියෙන්නේ, එයාට මම එක තැනක එක රටක නැති නිසා නිදහසේ එක ජොබක් කරන් යන්න බෑ. මොකද මොනව උනත් එකට ඉන්න එකයි වැදගත් කියලා මම විස්වාස කරනව:love:. මගේ කොම්පැනියෙන් එයා මාත් එක්ක යනවනම් (ෆැමිලි වීසා කොහොමත් ලැබෙනවා ) ප්‍රොජෙක්ට් ඇඩ්මින් ඇසිස්ටන්ට් ජොබක් හරි දෙනවා ඉන්න උන්ගේ පඩි හදන්න ගෙදරට වෙලා. එක මාසේක අපි ලන්කාවේ. මම වැඩ නෑ.ඒත් වයිෆ් ඔන්ලයින් වැඩ. මහා ලොකු පඩියක් නෑ යන්තම් ඩොලර් 600ක් 700ක් හරි උන් සෙට් කරනවා. ඒත් උන් ඒ තරමට අපේ ෆැමිලි ලයිෆ් එක ගැනත් හිතනවා. අන්න ඒකයි මචන් ඉන්ටනැශනල් කම්පැනිවල හොදේ. උබව කම්පැනියට අවශ්ය මිනිහෙක්නම් පන හරි දෙනවා. ලන්කාවේ උට්ටේ කම්පැනි වලට එම්ප්ලෝයී වැලිව් එකක් තියා ඒකේ තේරුමවත් දන්නේ නෑ
    . සිංහල ජාතිය ඇරෙන්න වෙනත් ජාතියක් වෙනුවෙන් මම ජීවිතේ කැපකලොත් කැපකරන්නේ ජප්පෝ වෙනුවෙන්... අයේ දෙකක් නෑ ඒකේ:love::love:

    හුට්ටේ කොරියන් කම්පැනි (හුන්ඩායි කන්ස්ට්‍රක්ශන්ස් එහෙම ) ජීවිතේට වැඩකරන්න එපා. ලෝක සක්කිලි.. තාලිස් වගේ ෆ්‍රාන්ස් කම්පැනි එහෙමත් පට්ට. එකෙක් වැඩට ගිහාම ඌට මෝල් මාන්දමනම් ගෑනියෙක් හරි ගෙනත් දීලා උගේ මනස වැඩකරන්න හදනවා. මම උදේ ඉදන් එලකිරියේ ලැගන් ඉන්නවා. ඒත් මගේ වැඩ ටික වෙලාවට සබ්මිට් වෙනවනම් ජප්පො නෙමේ හූක් කියන්නේ
     
    Last edited: