මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....
මචන්ලා.... මම මේ කියන්න යන්නේ 2007 ඉදලා තිබුණු මගේ ආදර කතාව ගැන... මගේ සාමාන්‍ය පෙළ විභාගේ දවස් වල........ මම මේක කියන්නේ අද මට මේක ආරංචි උනේ... මගේ හොඳම යාලුවගෙන්...
එයාගේ නම ක***(මම ඇත්ත නම නොදා එයාට රෝසි කියන්නම්..) රෝසි මට වඩා හරියටම අවුරුද්දක් බාලයි.. අපි දෙන්න ඉස්සල්ලම හමුනුනේ කඩුවෙල ප්‍රදානම පංතියකදී (පන්තියේ නම දාන්නේ නෑ. එක හොඳ නැති නිසා) මේ පන්තියේ හිටියා මගේ හොඳම යාලුවෝ 5 දෙනෙක්.... මෙයාලා තමා මට රෝසිව යාළුකරගන්න උදව් කලේ ගොඩාක්ම... මම තමයි රෝසිගේගේ පලවෙනි ආදරේ. මටනම් ඊටකලින් කට්ටිය ඉදලා තියෙනවා.. එත් මෙය මට ගොඩාක් විශේෂ උනා. මගේ ජීවිතේම උනා... එයාගේ කිසිම වැරද්දක් තිබුනේ නෑ මට පෙන්න... ඉස්සර මම බොක්කෙන් ලව් කරපු නිසා කට්ටිය දම්මලා හෙව්වා එකී නියමෙටම හිටියා.. ගමේ, ස්කොලේ චරිතේ 100%.. මෙයා ටිකක් ලස්සනයි. හැඩයි... රෝසිගේ තාත්තා නෑ... අම්මා, මල්ලි, බාප්පා, පුංචි, සීයා මේ කට්ටියම තමා එකට හිටියේ... මෙයාව හැමදාම පන්ති එක්කන් එන්නේ මෙයාගේ සීයා... පන්ති ඇරිලා යනකොට යන්නේ මම එක්ක... මමත් එයත් පලවෙනි වතාවට කපල් දාලා ෆිල්ම් එකක් බැලුවේ විජයන්ති ෆිල්ම් හෝල් එකේ.. ෆිල්ම් එකේ නම රෝස කැලේ.... ගොඩාක් දවස් වලට මෙයාගේ පන්ති 3ට අරුණත්. මගේ පන්ති ඇරෙන්නේ 5ට නම් එයා 5 වෙනකම් පන්තිය ගාව ඉන්නවා... මම එනකම්.... එයා මට ඒ තරමට ආදරේ කළා...... මමත් එහෙමයි..........
මෙහෙම ටික දවසක් යනකොට අපි ආදරේ කරන්න පටන් අරන් අරුද්දක් උනා.... එතකොට මම සාමාන්‍යපෙළ කරලා ගෙදර හිටියේ.. මම දවසක් මෙයාට කියුවා මෙහෙම කතාවක්... අපි මෙහෙම දුක් විදලා වැඩක් නෑ. අපි එකතුවෙමු කියලා.. (මෙය මගේ ගෙවල් තියන තැන ඉදලා දන්නවා) එයත් හා කියලා... එහෙනම් මට නිදිමතයි කියලා මෙයා නිදාගත්තා.... මෙන්න පහුවෙනිදා උදේ පාන්දරම අම්මා මට බනින්න ගත්තා.. හේතුව මම දන්නෙත් නෑ... එලියට ගිහිල්ලා බලනකොට මෙයා අපේ ගෙදර ඇවිල්ල. ඇදුම් බෑග් ඔක්කොම අරගෙන.... එදා තමා මම පලවෙනි වතාවට පොලිසියට ගියේ.. ඒ රෝසිගේ අම්මා නිසා... එයා හිතලා තියෙන්නේ මම රෝසිව පන්නගෙන ගියා කියලා.... මාව ඊට පස්සේ පොලිසියට ගෙනල්ල ගැහුවා ගහා ගහා ඇහුවා. ඇත්තද කියලා.. මම නෑමයි කියුවේ... අන්තිමට රෝසිගේගේ අම්මටම දුක හිතිලා මාව නිදහස් කළා.. (මම කිසිම දෙක අගක් මුලක් දන්නේ නෑ) කෙල්ලත් හොදටම බය වෙලා... අඩනවා, දෙපාරක් විතර කලන්තේ දාලත් වැටුනා... රෝසිගේ අම්මා ඇදගහලා කියුවා ආයේ මේ කිසිම දෙයක් තියාගන්න බෑ.. අදින් මේ දැන් ඉදලම හැම සම්බන්දකමක්ම නවත්තන්න ඕනේ කියලා... මම හා කියුවා... එකී බෑමයි කියලා ඇඩුවා. මම ගෙදර ආවා... දවස් දෙකකට පස්සේ රෝසිගේ ඉස්කෝලේ ඉදලා මට කෝල් එකක් ආවා. එයාගේ යාලුවෙක් කතා කලේ,... මගේ නම කියලා ඇහුවා *** අයියා නේද කියලා.. මම ඔව් කියුවා... අයියේ රෝසි ඔයාට ලේ වලින් ලියුමක් කියුවා. ලියල ඉවර වෙලා පැනඩෝල් 52ක් බීලා... කියලා... මට දෙලෝ තරු පෙනුනා... අනේ දෙයියනේ කියලා... මම ඉස්කෝලේ ගෑවට ගියා ඊට පස්සේ රෝසියේ සීයා ඇවිල්ලා. රෝසිව හොස්පිටල් ගෙනියන්න... රෝසිගේ සීයා මාව අතටම අල්ලාගෙන මට කනට 2ක් ගැහුවා... මම ඔලුව පාත් කරන හිටියා... ඇයි උබ ආවේ? උබ නිසා තමා අපිට මේ හැමදේම.. උබ ආයේ මෙයත් එක්ක කතා කරලාවත් අහුවෙන්න එපා.. උබව මරලා මමත් මැරෙනවා කියලා සීයා ලාස්ට් වෝනින් දුන්නා... මම කටවහන් බස් එකේ නැගලා ගෙදර ආවා... මට විස්තරේ කාගෙන්වත් අහගන්න විදිහක් නෑ. දවස් කීපයක් යනකොට එයා ලේ වලින් ලියපු ලියුම මට හම්බුනා... එකේ ලියලා තිබුනේ... "" සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු. සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු"" කියලා..... මට ඇඩුනා එක දැක්ක ගමන්ම....
සීයා මට ගැහුවට පස්සෙත් අපි මාස කීපයක් යනකම් ආදරේ කළා... ඊට පස්සේ මම රට ගියා ටික කාලෙකට.. එය මම එනකම් ඉන්නවා කියුවා...
මම එනකනුත් එයා හිටියා... රට ගිහින් එනකොට මට වෙන කෙනෙක් හිටියා එහෙදි සෙට් වෙලා... ආවට පස්සේ මම එයාව වැඩිය ගණන් ගත්තේ නෑ... එයා මට බොක්ස් එකකින් කෝල් කරලා කියුවා... අයියේ මගේ මුළු ජීවිතේම ඔයා. ඔයාව මට නැති උනොත් මම වේස ගෑනියක් වෙනවා. තීරණේ ඔයාගේ අතේ කියුවා... මමත් වැඩිය ගණන් ගත්තේ නෑ.. මම හිතුවේ මේකි මරු කියෝනවා කියලා...
ඊට පස්සේ ඒ සම්බන්දෙ නැවතුනා... ඒ සම්බන්දෙ නැවතිලා දනට අවුරුදු 5ක් වෙනවා.. මම මීට අවුරුදු 2කදී ඉදලා රෝසි ගැන හෙව්වා.. කිසිම තොරතුරක් හම්බුනේ නෑ.... අද මට මගේ හොඳම යාලුවෙක් හම්බුනා.. එය ඉන්නේ රෝසිගේ ගෙවල් වලට පොඩ්ඩක් මෙහා... එය මට කියුවා දැන් රෝසි සල්ලි වලට යනවා කියලා... මම හිතුවේ මුගේ බයිලා කියලා... තවත් කෙනෙක්ගෙන් ඇහුවා එයත් ඒ කතාවම කියුවා... මට හවස ඉදලා කිසිම දෙයක් හිතාගන්න බෑ.. මානසිකව වැටිලා ඉන්නේ... මම හින්දද? එයට එහෙම දෙයක් උනේ කියලා.... මේක මගේ හිතට ගොඩාක් ලොකු බරක්... මගේ ජීවිතේ ඉදලම කලකිරිලා තියෙන්නේ දැන්.....
මම මොකද දැන් කරන්නේ?????
මම කිසිමදෙයක් බොරු නෙමේ කියුවා... ඇත්තටම උනු දේ......... ප්ලීස් මාව ජෝක් එකට ගන්න එපා.. ආතල් ගන්න හදනවා නෙමේ... මට මේක රියල් එකෙන් දාන්න බෑ..