අලුතෙන් ආපු හොද Laptop මොනවද?

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    අලුතෙන් ආපු හොද Laptop මොනවද?

    මගේ හොද යලුවෙකුට Laptop එකක් ගන්න ඕනලු.
    අලුතෙන් ආපු හොද Laptop මොනවද?

    ( i7 or i5 , budget 70-1L )
    Lenovo
    Toshiba
    Asus
    Dell


    මොඩෙල් එක දාන්න.
    Thank you...!!!