මචන්ලා පොඩි උදව්වක් ඕනෙ
මේකයි කතන්දරේ
මට තියෙන්නෙ intel hp graphics 4000 ඔන්බෝඩ් vga එකක්
උන්ගෙ සයිට් එකේ playable game list වල max payne 3ත් තියෙනව
ඒත් මගේ එකේ max payne 3 තියා ඉතාමත් ප්‍රාතමික 3d එක ගේම් එකක්වත් play කරන්න බෑ
මොකක්ද මේකට කරන්නෙ සින්හලයෝ...දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො
driver version - 9.17.10.2768
os - windows 8 pro
මම driver disable කරා.තිබ්බ වගේම තමා බං..ඒ කියන්නෙ drivers වැඩ නෑ කියල නේ