ඉන්ග්‍රීසි ඉගෙන ගන්න අයට ඔන්ලයින් තැනක්..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඉන්ග්‍රීසි ඉගෙන ගන්න අයට ඔන්ලයින් තැනක්..

    මම ඉන්ග්‍රීසි ඉගෙන ගන්න අයට චැට් කරන්න පුලුවන් ඔන්ලයින් ග්‍රූප් එකක් පටන් ගන්න හිතුවා..දනට දෙන්නක් මේ ග්‍රූප් එකේ ඉන්නවා මමත් ඇතුලුව. තව කට්ටිය එකතු කරගන්නයි මේ ට්‍රයි කරන්නේ...කැමති අය ජොඉන් වෙන්න. පස්සෙ අපිට මේක වොයිස් cචැට් ග්‍රූප් එකක් දක්වා වර්දනය කරගන්න පුලුහන්.ඉස්තුතියි. 500 කට ඉඩ තියනවා:cool::)හැබැයි ඔයාලට මේ සොෆ්ට්වරෙ එක ඉන්ස්ටෝල් කරගන්න වෙනවා..
    http://www.imqq.com/