කවුරුත් දන්නැති වචන සිලෙක්ට් කිරිල්ල

AnuradhaRa

Well-known member
  • කවුරුත් දන්නැති වචන සිලෙක්ට් කිරිල්ල

    Select Text Vertically ;)

    microsoft Word වල වැඩ කරද්දි, ගොඩක් වෙලාවට අපි වචන සිලෙක්ට් කරන්ඩ දන්නෙ තිරස් අතට.
    මේ කීබෝඩ් ශෝට්කට් එකෙන් පුළුවන් සිරස්ව අපිට කැමති ප්‍රමාණයකට වචන සිලෙක්ට් කරන්ඩ (පේලි කිහිපයක)
    මේ තියෙන්නෙ..

    image4.png


    කරන්ඩ තියෙන්නෙ කීබෝඩ් එකේ Alt කී එක ඔබාගෙන, මවුස් එකෙන් ඉහළ ඉඳං පහළට සිලෙක්ට් කරන එකයි


    රෙප් පාරකුත් දෙන්ඩ ;)
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Ctrl press karagena select karaddi thanin thana select karanna puluwan. Tribal click karama mulu sentence ekakma select wenawa.