මිශ්‍ර ලෝහ
මිශ්‍ර ලෝහ ගැන අමුතුවෙන් මොකුත් කියන්න දෙයක් නැහැනේ මේක කියවන මොහොතේදීත් මිශ්‍ර ලෝහ කිහිපයක්ම ඔයා ලග ඇති උඩ බැලුවත් බිම බැලුවත් කොහේ බැලුවත් හැමතැනම ලෝහ තමා. මිශ්‍ර ලෝහ සැදීමේදී ලෝහ වර්ග කිහිපයක් යොදාගන්න පුළුවන් නමුත් මතක තියාගන්න චිනට්චට්ටි සැදීමේදී යොදාගන්නේ යකඩ පමණක් වුවත් එයත් මිශ්‍ර ලෝහයකි. මිශ්‍ර ලෝහ සැදීමේදී වැඩිවශයෙන් භාවිතාකරන( 90% පමණ ) ලෝහයට කියන්නේ මවු ලෝහය / පදනම් ලෝහය කියල. මිශ්‍ර ලෝහ කියුවට මේවා හදන්න සමහර අවස්ථාවලදී ලෝහාලෝහත් අලෝහත් මිශ්‍ර කරනවා.
ඇයි ඉතින් ඔය ලෝහ කෙලින්ම අපේ වැඩවලට ගන්න බැරි? එකට හේතුව තමා මේ ලෝහ වල සෑම භෞවුතික ගුනයක්ම(තාපය දරාගැනීමේ හැකියාව , විදුලිය ගමන් කිරීම, ශක්තිය , තනය බව ) සමානව පිහිටලා නැහැ උදාහරණයක් ගත්තොත් යකඩ වලට හොදට තාපය දරාගැනීමේ හැකියාවක් තිබ්බත් යකඩ වල භංගුර( කැඩෙනසුලු ) ගතිය වැඩි එත් යකඩ වලට කාබන් ටිකක් දැම්මොත් භංගුර, තාපය දරාගැනීමේ හැකියාව කියන දෙකම වැඩිකරගන්න පුළුවන්. ඇලුමිනියම් කියන්නේ අතින් නමන්න පුළුවන් ලෝහයක් එත් ඇලුමිනියම් වලට මැග්නීසියම් සහ කොපර් ටිකක් දාල ගත්තොත් ගුවන් යානා සැදීමට පවා යොදාගන්න පුළුවන් තරම් ශක්තිමත්වෙනවා.
එත් කොහොමද ලෝහ දෙකක් එකට මිශ්‍ර කරන්නේ? මිශ්‍ර කරන්න ක්‍රම ගොඩක් තියෙනවා බහුලව යොදාගන්නේ උණු කරලා මිශ්‍ර කරන එක. මිට අමතරව ලෝහ පුයර බවට හරවල පීඩනය, උෂ්ණත්වය වෙනස් කරලා මිශ්‍ර කරනත් පුළුවන්. ඉතාමත් සියුම් මිශ්‍ර කිරීමකට නම් යොදාගන්නේ අනුක කදම්බයක් අනෙක් ලෝහය වෙතට් එල්ලකිරීමයි.
කතාව ඇති දැන් බලමු එදිනෙදා ජීවිතයේදී අපිට හම්බෙන මිශ්‍ර ලෝහ ගැන
Alnico
සංයුතිය:
Iron (50%+)
Aluminum (8–12%)
Nickel (15–25%)
Cobalt (5–40%)
සුළු වශයෙන් කොපර් සහ ටයිටේනියම්
භාවිතය:
ස්පිකර් වල කාන්දම් සැදීමට
ගිටාර් වල තත් සදිමට
Amalgam( වැඩි විස්තර දත් කිබුලගෙන් අහපන්)
සංයුතිය:
Mercury (45–55%)
සුළු වශයෙන් ටින්, සින්ක් සිල්වර් සහ කොපර්
භාවිතය:
දත් පිරවීමට
Brass (පිත්තල)
සංයුතිය:
Copper (65–90%)
Zinc (10–35%)
භාවිතය:
දොර අගුලු , සංගීත උපකරණ , විසිතුරු භාණ්ඩ , එකී නොකී හැමදෙයක්ම
Bronze(ලෝකඩ)
සංයුතිය:
Copper (78–95%)
Tin (5–22%)
සුළු වශයෙන් manganese, phosphorus, aluminum, or silicon
භාවිතය:
කාසි , විසිතුරු භාණ්ඩ සැදීමට
Copper (78–95%)
Tin (5–22%)
සුළු වශයෙන් manganese, phosphorus, aluminum, or silicon
භාවිතය:
කාසි , විසිතුරු භාණ්ඩ සැදීමට
Cupro-nickel(කාසි ලෝහය)
සංයුතිය:
Copper (75%)
Nickel (25%),
සුළු වශයෙන් manganese
භාවිතය:
කාසි සැදීමට
Copper (75%)
Nickel (25%),
සුළු වශයෙන් manganese
භාවිතය:
කාසි සැදීමට
Duralumin(ඩියුරැලුමිනියම්)
සංයුතිය:
Aluminum (94%)
Copper (4.5–5%)
Magnesium (0.5–1.5%)
Manganese (0.5–1.5%)
භාවිතය:
ගුවන් යානා
රේසින් කාර් සැදීමට
සංයුතිය:
Nickel (80%)
Chromium (20%)
භාවිතය:
කම්බි සැදීමට
ගිනි නිවීමේ උපකරණ සැදීමට
Steel(වානේ)
සංයුතිය:
Iron (80–98%)
Carbon (0.2–2%)
සුළු වශයෙන් chromium, manganese, and vanadium.
භාවිතය:
වාහන සැදීමට
ගොඩනැගිලි සැදීමට
එකී මෙකි නොකී හැමදේම
Aluminum (94%)
Copper (4.5–5%)
Magnesium (0.5–1.5%)
Manganese (0.5–1.5%)
භාවිතය:
ගුවන් යානා
රේසින් කාර් සැදීමට
Nichrome(නික්රෝම්)
සංයුතිය:
Nickel (80%)
Chromium (20%)
භාවිතය:
කම්බි සැදීමට
ගිනි නිවීමේ උපකරණ සැදීමට
Steel(වානේ)
සංයුතිය:
Iron (80–98%)
Carbon (0.2–2%)
සුළු වශයෙන් chromium, manganese, and vanadium.
භාවිතය:
වාහන සැදීමට
ගොඩනැගිලි සැදීමට
එකී මෙකි නොකී හැමදේම
Steel(මළ නොබැදෙන වානේ)
සංයුතිය:
Iron (50%+)
Chromium (10–30%)
සුළු වශයෙන් carbon, nickel, manganese, molybdenum
භාවිතය:
අබරණ සැදීමට
ගෘහ උපකරණ සැදීමට
ශල්‍ය උපකරණ සැදීමට
සංයුතිය:
Iron (50%+)
Chromium (10–30%)
සුළු වශයෙන් carbon, nickel, manganese, molybdenum
භාවිතය:
අබරණ සැදීමට
ගෘහ උපකරණ සැදීමට
ශල්‍ය උපකරණ සැදීමට
White gold
සංයුතිය:
Gold (75%)
Palladium (17%)
Silver (4%)
Copper (4%)
භාවිතය:
අබරණ සැදීමට
සංයුතිය:
Gold (75%)
Palladium (17%)
Silver (4%)
Copper (4%)
භාවිතය:
අබරණ සැදීමට
උපුටා ගැනීමක් නොවේ. වැදගත් කියල හිතෙනවනම් අනිත් යටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න




