මෙන්න මිනිස්සු
සමහර අයට මේ පින්තුර ටිකට අකමැති වෙන්න පුළුවන් ඒ උනාට මය මනුස්සයාගේ වැඩේ අගය කරන්න ඕනේ.
මිහිපිට දෙවිවරු මචං
sira porak
sirawatama onna minissu
real gods'''
God Bless you bro!
මිහිපිට දෙවිවරු මචං
කියන්න වදන් නෑ...
මිහිපිට දෙවිවරු මචං
Patta
ඔය වගේම තව එකක් දැක්කා බන්.එකේ බල්ලාගේ ඔලුවේ තුවාලේ පනුවෝ විමානයයි.උවත් සනීප කරලා තිබ්බා බෙහෙත් දාල.
Anna minissu![]()
මිහිපිට දෙවිවරු මචං