ගෑස්ට්‍රයිටිස් නම් මෙන්න නියම බෙහෙත

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෑස්ට්‍රයිටිස් නම් මෙන්න නියම බෙහෙත

    අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක් /එයට දැමීමට බත් වැසෙන තරමට ජලය /පොල් බෑවක් /රතුළුණු ගෙඩි 5-6 ක් හෝ /රටලුණු ගෙඩි 1 ක් /වියලි මිරිස් කරල් 5-6 ක් /දෙහි ගෙඩියකින් බෑවක් /ලුණු අවශ්‍ය පමණට /සුද්ද කරපු පොල් කූරක්

    අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට ගෙදර ඉන්න අයට ගානට හදන්නේ නැහැනේ. හදිසියෙවත් කවුරු හරි අවොත් කියලා තවත් මනුස්සයකුට ඇති මදි වෙන තරමට ටිකක් වැඩියෙන් තමා උයන්නේ පිහන්නේ. සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නේ. කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා. හා ඒවා ගැන කතා කරන්න ගියොත් කියන්න යන දේ කියන්න බැරි වෙන හින්දා මෙන්න මෙහෙම කරන්න.

    රෑට කාලා ඉතිරි වෙන බත් ටික දැනට නම් අපි පහුවදා උදේම කන්නේ නෑ මොකද නිකන් සීතල ගතියක් එක්ක පොඩි පරණ රසක් එන නිසා ඕක එක්කෝ වීසි කරනවා නැත්නම් ඉතින් “හොඳමදේ දරුවන්ට දීලා හැමදාම ඉතිරිවෙන දේ කන අපේ අම්ම කනවා”. එත් මේ දියබත හදාගන්න මේ ටික තමයි වැදගත්. එහෙම ඉතුරු වෙන බත් ටිකට වතුර ටිකක් වත් කරලා තියන එක විතරයි. හබැයි වතුර දානකොට දාන්න ඕන බත් ටික වැහෙන තරමට විතරයි. මහා ගොඩක් වක්කරනවා එහෙම නෙවෙයි. පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න.
    කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි.
    එහෙ නම් කාල බලලා රස ගුණ කියන්න. එක දිගට නොවෙයි දවසක් ඇර දවසක් මේ “දිය බත “කන්න පුළුවන් නම් මාසයක් දෙකක් යනකොට “ගැස්ට්‍රයිටිස්” වලට බායි කියන්න පුළුවන්.

    DSC00118.jpg

    awidimu.com
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    try ekak dennam

    සුද්ද කරපු පොල් කූරක් ?? e mokata da?
    miris kaddi gastritis wadi wenne nadda ban?
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මටත් පට්ට විදියට ගෑස්ට්‍රයිටිස් තියෙනවා බන්.. ස්තූතී බෙදා ගත්තාට
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    gastic wedi welanam nithara nithara ugurata enawanam, cream cracker ekak dekak ( maliban thamai supiri ) kala wathura tikak bonna peyakata serayakwath. bada pirenna kannepa bath kaddith. ganata shape eke kanna.
    aduwen kanna kana wel gana wedi karanna
    amaru welawata Eno bonnepa komadu kellak kanna. badu banis :D
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    matath ammbaneta tibba ban... tikak adui dan nam...
    man mea tika tama kale,

    sudu kiri udetai ratai bonawa,
    miris kama, thel kama, plan-tea bonnaha...
    mas, loku malu kotinma kanne naha.. ( ledee adu wenakan )

    api kochara beheth biwath wadak naha uda tiyana awa kanawa nam, ledee hoda wenaha. Doctor tama kiwwe :no:

    satiyak withara tama sahena progress akak tiyanwa. Tikak amarui ath kara gathoth adu wenawa.
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඕක මාසයක් කන්ඩ ඕනෙ නැහැ බන්. සතියක් එක දිගට කෑවොත් ගොඩම තමයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි