මොකද කරන්නෙ? ඩිෂ් ටීවී වැඩ්ඩෝ

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මොකද කරන්නෙ? ඩිෂ් ටීවී වැඩ්ඩෝ

    මං ගාව තියෙනවා ඩයලොග් ටීවී ඩිෂ් එකයි මම රට ඉදන් ගෙනාපු කේ යු බැන්ඩ් ඒල් ඒන් බී එකයි එෆ් ටී වී රිසිවර් එකයි මොකක්ද මේවායෙන් ගන්න පුළුවන් හොදම වැඩේ:oo:

    මම දන්නෙ චැනල් අල්ලනයි වයර් කනෙක්ට් කරන්න විතරයි ;)

    පිළියන්දල පැත්තෙ නැද්ද අඩුවට මේකට මොකක් හරි කරගන්න පුළුවන් බුවෙක් :)

    දන්නවා නම් කියපල්ලා යකුනේ නැත්තම්

    දන්නෙ එකෙක් ඉන්නවා නම් ගෙදර වර මේ දවස්වල ගෙදර කවුරැත් නෑ ඕන නම් මාව මංකොල්ල කන්න පුළුවන් :cool:

    බම්ප්
     
    Last edited:

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ubata monawada kara ganna one? fta tune karannada ? nattam dishtv ekak wage gannada ? mageth parana dialog dish ekai lnb ekai thibila mama dish tv sd stb ekak gatta 3500/= kata maharagama patte buwek gen.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ubata monawada kara ganna one? fta tune karannada ? nattam dishtv ekak wage gannada ? mageth parana dialog dish ekai lnb ekai thibila mama dish tv sd stb ekak gatta 3500/= kata maharagama patte buwek gen.

    මචං බලන්න පුළුවන් ෆි චැනල් ටිකක් අර ගන්න මං ගාව ඔක්කොම බඩු තියෙනවා කොහමද කොර ගන්නෙ
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මචං බලන්න පුළුවන් ෆි චැනල් ටිකක් අර ගන්න මං ගාව ඔක්කොම බඩු තියෙනවා කොහමද කොර ගන්නෙ

    free dena channels wala balanna deval thiyanawada ban? anika tibbath dialog ku band dish ekata allanna amarui ban.
    http://www.lyngsat.com/asia.html
    me link eken balapan asia wala tiyana sat tikai ewain free dena channels tikai.
    eeta passhe http://www.dishpointer.com/ ekatagihin ube location ekai ubata tune karanna one sat ekai select karapan ethakota dish eke angle ekai azimuth ekai watenawa.thaniyen try ekak deela balapan nattam sat set karana ewun innawa ikman eke un visit ekakata 1500/= withara charge karanawa.

    good luck.
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මං ගාව තියෙනවා ඩයලොග් ටීවී ඩිෂ් එකයි මම රට ඉදන් ගෙනාපු කේ යු බැන්ඩ් ඒල් ඒන් බී එකයි එෆ් ටී වී රිසිවර් එකයි මොකක්ද මේවායෙන් ගන්න පුළුවන් හොදම වැඩේ:oo:

    මම දන්නෙ චැනල් අල්ලනයි වයර් කනෙක්ට් කරන්න විතරයි ;)

    පිළියන්දල පැත්තෙ නැද්ද අඩුවට මේකට මොකක් හරි කරගන්න පුළුවන් බුවෙක් :)

    දන්නවා නම් කියපල්ලා යකුනේ නැත්තම්

    දන්නෙ එකෙක් ඉන්නවා නම් ගෙදර වර මේ දවස්වල ගෙදර කවුරැත් නෑ ඕන නම් මාව මංකොල්ල කන්න පුළුවන් :cool:

    බම්ප්
    machan ubatama fix karaganna puluwan call ekak dipan
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අනේ උබ නම් එන්න එපා ;)
    free dena channels wala balanna deval thiyanawada ban? anika tibbath dialog ku band dish ekata allanna amarui ban.
    http://www.lyngsat.com/asia.html
    me link eken balapan asia wala tiyana sat tikai ewain free dena channels tikai.
    eeta passhe http://www.dishpointer.com/ ekatagihin ube location ekai ubata tune karanna one sat ekai select karapan ethakota dish eke angle ekai azimuth ekai watenawa.thaniyen try ekak deela balapan nattam sat set karana ewun innawa ikman eke un visit ekakata 1500/= withara charge karanawa.

    good luck.
    ගොඩක් පිං බන් විසතර වලට

    :)

    :)
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya

    නෑ මම කිව්වෙ උබට මේ අවුරද්දෙ ඕ ලෙවල් නිසා පාඩම් කරන්න ඕන නිසා .එන්න එපා කියලා :)

    අනික චුටි කොල්ලො ගෙදට්ට වද්ද ගත්තාම වටේ ඉන්න උන් හිතයි මම සීන් කියලා:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ මම කිව්වෙ උබට මේ අවුරද්දෙ ඕ ලෙවල් නිසා පාඩම් කරන්න ඕන නිසා .එන්න එපා කියලා :)

    අනික චුටි කොල්ලො ගෙදට්ට වද්ද ගත්තාම වටේ ඉන්න උන් හිතයි මම සීන් කියලා:(

    පෙඩොෆයිල් :frown: :frown: :frown: