මහින්දගේ වත්කම් මෙච්චයිරයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මහින්දගේ වත්කම් මෙච්චයිරයි

හින්දගේ අවුරුදු 10ය මේ රටේ විසාල වෙනසක් නිදහසක් සංවර්දණයක් කරපු ...රජයක්....මහින්දට කලින් ආණ්ඩු කරපු එවුන් රටට කරපු හොද දේවල් වලට විවේචනයක් නැහැ ..හොද දේ හොදයි ..නරක දේ නරකයි ..එත් මහින්දගේ අවුරුදු 10යට ඒ ඔක්කොම රජයන් පාරාදයි...කවුරු හරි ඒ ගැන තර්ක කරනවානම් ඒ ඔවු තනි පක්ෂයක් බදාගෙන රටට හෙන ගැහැවූවත් අපි රැකිල ඉන්න ඕනේ කියල හිතන ගුණමකුවන් මිස මිනිසුන් නොවෙයි.....මහින්ද හොර කැව කියල ගහපු මඩ වලින් 90%ක්‌ බොරු ....මහින්ද රජයට සාපෙක්‌ශව අනිත් සියලු රජයන් රට පාවාදීම්,,, දුෂනය ,,,වංචාව,,රජයේ දේපල,,,පාතාලය,,මත්ද්‍රව්‍ය,,,හොරකම් ඉහලින්ම කරා ...එත් ඔවුන්ගේ වැරදි මේ වගේ රටේ ජනතාවට පෙන්න facebook ...social media..network පහසුකම් මේ වගේ දීවූණු මට්ටමක තිබුනේ නැහැ...එහෙම තිබ්බනම් ..ඒ රජයවල් වල වැරදි දාන්න ගියානම් මේ facebook .. social media...computer ගිණි ගන්නව ..මහින්ද අරක කරා මේක කරා මහින්දගේ වත්කම් මෙච්චයිරයි ..නාමල් මේහේම සැප ගන්නව කියා කියා ගැහැවූව මඩ වලට..අපේ සිංහල අයියලගෙ අර කටයි බඩයි ඊරිසියවයි ඉස්සරහට ඈවිල්ල ...8 ට වෙනිද ගීහින් අමාරුව හොද කරගත්ත..එත් අම්රුව ටික දවසකට හොදකරගන්න බ්වුවේ යහපාලන වහ බෝතලේ කියල දන්නැතුව ...දැන් hospital වල වමනේ දදා සේලයින් ඇද ඇද ඉන්නව...
එත් අර ලක්ෂ 62කෙ ඉන්නව රට අගහරු ලෝකෙට වික්කත් කමක් නැහැ කියල හිතන
පොයියෝයි..පේජ්ජෝයි කියල
එලොවටත් නැති මෙලොවටත් නැති ඕපපාතික ලක්ෂ 25ක් 30ක් ...
බෝහෝම කණගාටුවෙන් කියන්නේ ඒ ඕපපාතික ලක්ෂ 30 ට ...
මේ post එක වැදගත් වෙන්නෙත් නැහැ
වැදගත් කරගන්නත් එපා.....:):):):)
11412243_373129769554358_2361518499924832287_n.jpg

Last edited:

robot malli

Member
Aug 17, 2014
131
28
0
අද දවල් ශිෆ්ට් එක හම්බෙලා ...

ඇයි තෝ මෛත්‍රී එක්ක රෑට රෑට නිදාගන්නවද..? අනේ ගොන් පකෝ, පොඩ්ඩක් තර්කානුකූලව හිතල බලපන් තොපි මෙච්චරකල් රැවටුනා නේද කියල... කෝ මහින්ද ගැහුවයි කියපුව..? ගහල තියෙන්නෙ තොගේ අම්මට වෙන්නැති ගොන් හිවල....
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දේශපාලන බෙදිම් පැත්තකට දාලා රට යන්නෙ කොයි පැත්තටද කියල හිතන්න වෙලා..
    2014 අග වෙද්දි 8.4 තිබුණු ආර්තික වර්ධනය මේ වෙනකොට 6. 4 ට බැහැල.
    තේ වලට උපරිම මිලක් දෙනව කීවට මේ මාසෙ රැ 50 ට ගත්තෙ.
    රබර් මිලත් එසේමයි
    කුලුබඩු ගැන කතා කරන්න දෙයක් නැ.
    2014 අග 950 තිබුනු සාදික්කා දැන් 320 යි
    කව්රැ කව්රැත් නිසි ආර්තික සැලැස්මකට නොගියොත් ජනතාව හැමදාම බඩගින්නෙ..
    එතෙන්දි ටොයියො බයියො හැමෝම විදවන්න වෙනවා
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    දේශපාලන බෙදිම් පැත්තකට දාලා රට යන්නෙ කොයි පැත්තටද කියල හිතන්න වෙලා..
    2014 අග වෙද්දි 8.4 තිබුණු ආර්තික වර්ධනය මේ වෙනකොට 6. 4 ට බැහැල.
    තේ වලට උපරිම මිලක් දෙනව කීවට මේ මාසෙ රැ 50 ට ගත්තෙ.
    රබර් මිලත් එසේමයි
    කුලුබඩු ගැන කතා කරන්න දෙයක් නැ.
    2014 අග 950 තිබුනු සාදික්කා දැන් 320 යි
    කව්රැ කව්රැත් නිසි ආර්තික සැලැස්මකට නොගියොත් ජනතාව හැමදාම බඩගින්නෙ..
    එතෙන්දි ටොයියො බයියො හැමෝම විදවන්න වෙනවා
    patta oi
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    දේශපාලන බෙදිම් පැත්තකට දාලා රට යන්නෙ කොයි පැත්තටද කියල හිතන්න වෙලා..
    2014 අග වෙද්දි 8.4 තිබුණු ආර්තික වර්ධනය මේ වෙනකොට 6. 4 ට බැහැල.
    තේ වලට උපරිම මිලක් දෙනව කීවට මේ මාසෙ රැ 50 ට ගත්තෙ.
    රබර් මිලත් එසේමයි
    කුලුබඩු ගැන කතා කරන්න දෙයක් නැ.
    2014 අග 950 තිබුනු සාදික්කා දැන් 320 යි
    කව්රැ කව්රැත් නිසි ආර්තික සැලැස්මකට නොගියොත් ජනතාව හැමදාම බඩගින්නෙ..
    එතෙන්දි ටොයියො බයියො හැමෝම විදවන්න වෙනවා

    තේ කිලෝ එක රු.45ට බැහැලා බන්............!:(
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ඇයි තෝ මෛත්‍රී එක්ක රෑට රෑට නිදාගන්නවද..? අනේ ගොන් පකෝ, පොඩ්ඩක් තර්කානුකූලව හිතල බලපන් තොපි මෙච්චරකල් රැවටුනා නේද කියල... කෝ මහින්ද ගැහුවයි කියපුව..? ගහල තියෙන්නෙ තොගේ අම්මට වෙන්නැති ගොන් හිවල....

    :lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මටත් හිතෙනවා සාපේක්ෂව මහින්දගේ අවුරුදු දහය තමයි ලංකාව හොදම කාලයක් කියල. මහින්දගේ වැරදි තිබ්බ. එත් ඒවා හදාගෙන ඉදිරියට ගියානම් තමයි වඩා හොද. මහින්ද වටේ හිටපු මිනිස්සුත් මේකට වග කියන්න ඕන.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    20 pase wisurawayi..
    ethkota hari ekuta manape dipan..
    kuddo.naluwo..rep karapu un nathuwa
    hari tikk prliment yawapan.

    2026 wenkam withrayi lankawata sanwardanaya wenna chans thinne.
    me awasana awsthawa.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    දේශපාලන බෙදිම් පැත්තකට දාලා රට යන්නෙ කොයි පැත්තටද කියල හිතන්න වෙලා..
    2014 අග වෙද්දි 8.4 තිබුණු ආර්තික වර්ධනය මේ වෙනකොට 6. 4 ට බැහැල.
    තේ වලට උපරිම මිලක් දෙනව කීවට මේ මාසෙ රැ 50 ට ගත්තෙ.
    රබර් මිලත් එසේමයි
    කුලුබඩු ගැන කතා කරන්න දෙයක් නැ.
    2014 අග 950 තිබුනු සාදික්කා දැන් 320 යි
    කව්රැ කව්රැත් නිසි ආර්තික සැලැස්මකට නොගියොත් ජනතාව හැමදාම බඩගින්නෙ..
    එතෙන්දි ටොයියො බයියො හැමෝම විදවන්න වෙනවා

    :yes::yes::yes: