෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴

    [FONT=&quot]
    WjB175G.png

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කරදරයක් නැත්තං හීනියට ලාවට සප් එකක් දුන්නට කමක් නෑ.. ගොඩක් අය නොදන්න කාටත් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයාර් එහෙම තියෙනවා නම් ලින්ක් එක දාන්න.. මං පාවිච්චි කරන, පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් මං මේකෙ දාන්නම්..

    [/FONT]

    [FONT=&quot]සිස්ටම් දැම්මට පස්සෙ මොකද කරන්නෙ..? මුලින්ම [/FONT]Drivers Install[FONT=&quot] කරනවා..[/FONT] [FONT=&quot]සමහර වෙලාවට අපි ගාව [/FONT]Drivers [FONT=&quot]නැතිවෙන්න පුළුවන්.. එහෙම නැත්තං [/FONT]Drivers [FONT=&quot]පරණ එව්වා වෙන්න පුළුවන්.. ඒකට මෙතනින් කැමති එකක් බාගෙන වැඩේ කරගන්න පුළුවන්..
    [/FONT]



    [FONT=&quot]
    2l2jFrI.png
    [/FONT]



    [FONT=&quot]DriverPack Solution[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේකෙ නම් ඕනම Drivers එකක් තියෙනවා.. Drivers හොයාගන්න අමාරුම PC එකකට මේක ප්‍රයෝජනවත් වෙයි.. Version එක Update වෙන්න වෙන්න Drivers Update වෙනවා.. සයිස් එකෙන් පොඩ්ඩක් වැඩියි.. ගිගා දහයක් විතර තියෙනවා.. [/FONT][FONT=&quot][FONT=&quot]Version [/FONT]15.6..:([/FONT]


    [FONT=&quot]Torrent Link[/FONT]


    Advanced Driver Updater

    [FONT=&quot]Torrent Link[/FONT]


    iobit Driver Booster 2

    [FONT=&quot]Torrent Link[/FONT]


    ===========================

    මේක Windows 8 පාවිච්චි කරන අයට.. Start Menu එක දාගන්න ඕන නම් විතරක්..

    YT2ActJ.png


    මේ දෙකම නොමිලේ දෙන Software දෙකක්.. මට නම් iobit එක හොඳයි.. අරක පොඩ්ඩක් අවුල් වගේ..:sorry:

    Classic Shell Start Menu

    [FONT=&quot]Download Link
    [/FONT]


    iobit Start Menu

    [FONT=&quot]Download Link
    [/FONT]


    ===========================

    yBDHfaN.png


    මේක තමා දැනට තියෙන හොඳම Anti-Malware මෘදුකාංගය.. Free නම් දෙන්නෙ නැහැ.. පහළින් බාගන්න.. Update කරන්න පුළුවන් නිසා අවුලක් වෙන්නෙ නෑ.. කඩෙන් ගත්ත වගේ තමයි..:rofl:

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    ===========================

    70Ds5WS.png


    මේ Software එක ගැන නම් හුඟක් අය දන්නෙ නැතුව ඇති.. මේක Free දෙන්නෙ වුණත් සෑහෙන්න වටින Software එකක්.. අපේ කොම්පියුටර් එකේ තියෙන හැම වීඩියෝ එකකම Thumbnails පෙන්නන්නෙ නැහැනේ.. ඉතිං මේකෙන් පුළුවන් අපේ කොම්පියුටර් එකේ තියෙන ඕනම Format එකක වීඩියෝ වලට Thumbnails පේන විදියට හදන්න.. දාලම බලන්නකො.. මේකෙ තව වැඩ ගොඩක් තියෙනවා.. Thumbnails වල කොලිටි එක වෙනස් කරන්න, Video, Audio, Image ඔය තුනටම Thumbnails Add කරන්න පුළුවන්.. Thumbnails Style වෙනස් කරන්න පුළුවන්.. Thumbnails Cache Clear කරන්න පුළුවන්.. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්න..

    [FONT=&quot]Download Link
    [/FONT]


    ===========================

    9htq5XZ.png


    සිංදු අහන්න, චිත්‍රපටි බලන්න, වැල බලන්න..:cool:

    K-Lite Codec Pack

    [FONT=&quot]Download Link
    [/FONT]


    Splash Pro

    [FONT=&quot]Download Link
    [/FONT]


    KMPlayer

    [FONT=&quot]Download Link
    [/FONT]


    AMP Player

    [FONT=&quot]Download Link
    [/FONT]


    ඔය ටික ඇති ෆිල්ම් බලන්නයි සිංදු අහන්නයි වැල බලන්නයි..:cool:

    ===========================

    TrgS9mq.png


    Microsoft Office Professional Plus 2013 - 64 Bit

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    Microsoft Office Professional Plus 2013 - 32 Bit

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    [FONT=&quot]Microsoft Office Professional Plus 2010 x86 x64
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Torrent Link[/FONT]


    MicroSoft Office Pro 2007 Full Version

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    ===========================

    zyFiva0.png



    Adobe Photoshop CS6

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    Adobe After Effects CC

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    Adobe Premiere Pro CC 2014

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    Adobe Indesign CS6

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    Adobe Flash Professional (64-bit ) CC

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    Adobe Illustrator CC

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    Adobe Dreamweaver CS3

    [FONT=&quot]Torrent Link
    [/FONT]


    Adobe Audition CC

    [FONT=&quot]Torrent Link
    [/FONT]



    ===========================

    1wtLthU.png


    Firefox

    [FONT=&quot]Download Link
    [/FONT]


    Opera

    [FONT=&quot]Download Link
    [/FONT]


    Chrome

    [FONT=&quot]Download Link
    [/FONT]


    Torch


    [FONT=&quot]Download Link
    [/FONT]


    Maxthon

    [FONT=&quot]Download Link
    [/FONT]


    SeaMonkey

    [FONT=&quot]Download Link
    [/FONT]


    Avant Browser

    [FONT=&quot]Download Link
    [/FONT]


    Deepnet Explorer

    [FONT=&quot]Download Link
    [/FONT]


    ===========================

    ajs6zwL.png


    මේවා නම් වැඩ කරන්නෙ Firefox, Chrome, Opera බ්‍රව්සර් වලට විතරයි.. අනික්වට වැඩද කියලා මං දන්නෑ..:baffled:

    Adblcok Plus (ABP)
    ඇඩ් කරදරෙන් බේරෙන්න..:sorry:

    [FONT=&quot]Link
    [/FONT]



    Youtube HD

    අපි සාමාන්‍යෙයන් Youtube එකේ වීඩියෝ බලනකොට කොච්චර කොලිටි එක වෙනස් කලත් ආයෙම වෙන වීඩියෝ එකක් බලනකොට කොලිටි එක මාරු වෙනවනේ.. මේකෙන් ඒ අවුල නැතිවෙනවා.. තමන්ට කැමති කොලිටි එකක් සිලෙක්ට් කරලා දිගටම ඒ කොලිටියෙන් වීඩියෝ බලන්න පුළුවන්.. නිතර නිතර මාරු කරන්න උවමනා නෑ..

    [FONT=&quot]Link
    [/FONT]


    IDM CC

    මේකෙන් IDM එක පාවිච්චි කරලා යූටියුබ් වීඩියෝ එහෙම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.. ඕක ඩවුන්ලෝඩ් ක්ලික් කරලා සේව් කරන්නෙ නැතුව Open with ගිහින් තමන්ට ඕන Browser එක සිලෙක්ට් කරලා OK කරන්න..:)

    [FONT=&quot]Link
    [/FONT]


    Xmarks

    මේක නම් ගොඩක් අයට උවමනා වෙයි.. තමන්ගෙ බ්‍රව්සර් එකේ Password, History, Bookmarks ඔක්කොම සේව් කරලා තියාගන්න පුළුවන් මේකෙත්.. ආයෙ සිස්ටම් දාපු දවසක රිකවරි කරගන්න පුළුවන් ගින්නක් නැතුව කලින් තිබ්බ විදියටම..

    මුලින්ම එකවුන්ට් එකක් හදන්න සයිට් එකට ගිහින්.. ඊට පස්සෙ Add-one එක ඉන්ස්ටෝල් කරන්න..:cool:

    [FONT=&quot]Link
    [/FONT]



    ===========================

    13lWI0R.png


    [FONT=&quot]Torrent Link
    [/FONT]


    මේක මං දාපු ත්‍රේඩ් එකක්.. හැබැයි පරණ වර්ශන් එක.. සෙට් වෙන්නෙ නැත්තං අලුත් එක ගන්න..

    [FONT=&quot]Thread Link
    [/FONT]



    ===========================

    Uxa7VBM.png


    හැංගි හොරා ඉන්ටර්නෙට් යන්න..:rofl: මේක දාන විදිය මං ත්‍රේඩ් එකක දාලා ඇති.. ඕන අය දාගන්න..:cool:

    [FONT=&quot]Thread Link
    [/FONT]



    ===========================

    qbyEVbW.png


    ඩිරෙක්ට් සිංහල යුනිකෝඩ් ටයිප් කරන අයට තමා මේක සෙට් වෙන්නෙ.. කැමති නම් බාගන්න..

    තමන්ගෙ OS එකට හරියන එක බාගන්න.. Windows 7 කියන එක සපෝට් කරනවා 8 / 10 දෙකටම.. ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ALT + SHIFT ගහලා භාෂාව මාරු කරගන්න.. ඊට පස්සෙ කොටන්න තියෙන්නෙ සිංහලෙන්..:cool:

    [FONT=&quot]Download Link
    [/FONT]


    Keyman දාගෙන සුපිරියට කොටන්න.. මේවා දුර්ලභ බඩු.. බොලාට හොයන්න අමාරුයි..:lol:

    [FONT=&quot]Download Link
    [/FONT]


    ===========================

    7AFpxBZ.png


    මේවා නම් ඉතිං මැෂින් එකකට නැතුවම බෑ.. සිස්ටම් ස්ලෝව් වෙනවා, අනං මනං කේස් නේහ් පහුවෙන්න පහුවෙන්න.. ඒක නිසා බාගමු..:cool: ඔක්කොම දාගෙන නම් වැඩක් නෑ.. හරියන එකක් බලල දාගන්න.. System Mechanic එක තමා මම නම් දාන් ඉන්නෙ..:)

    Update කරන්න එපා එකක්වත්..:sorry:

    CCleaner

    [FONT=&quot]Download Link
    [/FONT]


    IObit Advanced System Care (SystemCare) PRO

    [FONT=&quot]Download Link
    [/FONT]


    System Mechanic

    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    o4dQcks.png


    Wondershare Video Editor

    මේක නම් සුපිරියි.. ලේසියෙන් වීඩියෝ එඩිට් කරගන්න පුළුවන්.. හැබැයි වින්ඩෝව්ස් 8 වල වැඩ කලේ නෑ.. වීඩියෝ ඇඩ් වෙන්නෙ නෑ..:(


    [FONT=&quot]Download Link
    [/FONT]




    AVS Video Editor 7

    මේකත් ශේප්.. මහ ලොකු වැඩ නම් දාන්න බෑ..:no:


    [FONT=&quot]Download Link
    [/FONT]



    මේ දෙක නම් ටිකක් අමාරුයි..:dull:

    Corel VideoStudio Pro X7


    [FONT=&quot]Download Link
    [/FONT]




    MAGIX Movie Edit Pro 2014 Premium


    [FONT=&quot]Download Link
    [/FONT]



    WavePad Sound Editor Masters Edition


    [FONT=&quot]Download Link
    [/FONT]



    FL Studio 12.0.1 Producer Edition


    [FONT=&quot]Download Link
    [/FONT]



    Sony Acid Music Studio v10


    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

    Revo Uninstaller Pro

    ගෙඩිය පිටින්ම Uninstall කරලා දාන්න මෙන්න බාන්ඩෙ..

    Revo-Uninstaller-Pro-3.0.5-FULL-PreActivated.png



    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

    Wise Memory Optimizer

    රැම් එක ක්ලීන් කරගන්න..
    මේක Free තමා දෙන්නෙ Memory Defrag Tool එකක්..


    [FONT=&quot]Download Link
    [/FONT]




    ===========================

    Wise Folder Hider

    හැංගුවොත් ඉතිං හැංගුවම තමා.. සිස්ටම් දැම්මා කියලා ආයෙම හංගපුවා ගන්න බෑ..:lol: ඒක නිසා පරිස්සමින් පාවිච්චි කරපං.. උඹලට ගන්නම ඕන නම් මේ මං දෙන සොෆ්ට්වෙයාර් එකම ආයෙ දාලා තමා ගන්න වෙන්නෙ..:cool:

    wisefolderhider-icon.png




    [FONT=&quot]Download Link
    [/FONT]




    ===========================

    DFX Audio Enhancer

    කොම්පියුටර් එකේ Sound මදි මදි වගේද..? එහෙනම් දාගමු.. සවුන්ඩ් ඩබල් ත්‍රිබල් වෙලා ඇහෙයි..:cool:

    dfx.png


    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

    Video File එකක්, Audio File එකක්, Image File එකක් කන්වර්ට් පාරක් දාමුද සිංහලු..? :frown:

    avs-audio-converter.jpg



    [FONT=&quot]Download Link
    [/FONT]



    avs-video-converter.jpg



    [FONT=&quot]Download Link
    [/FONT]



    001e0ee4_medium.jpeg



    [FONT=&quot]Download Link
    [/FONT]



    Any_Video_Converter_Ultimate_Serial_keys_crack_f.jpg




    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

    Easy GIF Animator

    Video ක්ලිප් එකක තියෙන ආතල් කෑල්ලක් GIF එකක් කරගමු..:cool: උඹලා දැකල ඇතිනේ ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවා Movies වල එහෙම ආතල් GIF කෑලි.. අන්න එව්වා හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි මේක..:)

    88629-Jim-Carrey-laughing-gif-Liar-L-Gtdr.gif


    url



    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================


    Screen To Gif

    ඊළඟට Screen එක GIF එකක් විදියට හදමුද සිංහලයො..? ඒ කිව්වෙ මොනා හරි දෙයක් කරද්දි අපිට පුළුවන් ඒක GIF විදියට රෙකෝඩ් කරන්න.. කාටහරි දෙයක් කියාදෙනකොට එහෙම ටයිප් කරනවට වඩා ලේසියි එහෙම කරලා දාන එක..:cool:

    screen-to-gif.png



    [FONT=&quot]Download Link
    [/FONT]




    ===========================

    Hard Disk Sentinel PRO

    මේකෙන් හාඩ් එකේ හෙල්ත් එක චෙක් කරන්න අනං මනං වැඩ ගොඩක් කරන්න පුළුවන්..:cool:

    MniDE6c.jpg



    [FONT=&quot]Download Link
    [/FONT]



    ===========================

    MiniTool Partition Wizard

    Partition කඩන්න, හදන්න, කොපි කරන්න, මකන්න එක එක ආතල් දෙන්න මේක මරු අනේ..:eek:

    pro-disk-management-menu.jpg



    [FONT=&quot]Download Link
    [/FONT]






    ඇති සිංහලු..:sorry: උඹලා ගාව තියෙන අනං මනං මෙව්වා දාපල්ලා පුළුවන් නම්..:(
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    patta ban
    11.gif
    scroll karala agillath riduna. dirversolution pack eke online version ekakuth tibba neda ?
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පිස්සු හැදෙනවා යකෝ.. පට්ට ලිස්ට් එකක් නේ තියෙන්නෙ:cool:
    බුක්මාක් කරගත්තා.. හිමීට බලන්න..:)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේකට පිස්සු හැදීගෙන එනවද ඒ පාර යකා වගේ පොස්ට් දන්නේ..