කාලකන්නි නිසා පච වීම...

Status
Not open for further replies.
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
කාලකන්නි නිසා Elakiri පච වීම...

යාලුවනේ
මන් දන්නා විදිහට Elakiri එක තියෙන්නේ දැනුම විනෝදයට සහ නොදන්නා දේවල් වලට අවුල් වියුල් වලට කතබහ කරගන්න තියෙන එකක් එත් දෙන කලෙක ඉදල මේක Fake වැහි වැහැල.ඉන්නේ අසහන කාරයෝ අහන්නේ :angry:කෙල්ලෝ ගෙනියන්න හොද කාමර යන්න තියෙන හොටෙල් . box වල Price:angry:.. ඇත්තටම ගොඩක් හොද වටිනා පොස්ට් දැක්ක කාලයක් තිබ්බා එක ටික ටික අඩුවෙනවා වගේ.මිට කලින් උන්න senior members ල දැන් එනවා අඩුයි සමහරු එන්නෙම නෑ .. ඇත්තටම දුකයි Elakiriya මෙහෙම වුන එකට:baffled::baffled: .. ඉස්සර මේක හොද දේවල් තිබ්බ මේකෙන් අරගෙන වෙන වල බ්ලොග් වල පොස්ට් දාපු කාලයක් තිබ්බ .. දෙන එකේ අනෙක් පැත්ත .Elakiriya නිකම් එක චාටෙර් වෙනවා

මේ වගේ මානසික ලෙඩ්ඩු නිසා පච වීම උපරිමයි:angry::angry::angry:
ඇමරිකාවේ_ජීවිතය (නොදොකින් මු වගේ වචන ගලපගන්න බැරි උන් පොස්ට් එකක් ලියාගන්න .. නිහතමානී වෙයන් ගත්ත තැන දාන්නවත් :angry::angry::angry:)
http://www.elakiri.com/forum/showthread.php?t=1679439

මේ ටික ගත්තේ සිරගෙ කාමරේ කියල බ්ලොග් එකකින් ..
පොස්ට් ලියාගන්න බැරි උන් ගත්ත තැන දාපල්ලා:angry:... අවජාතක වැඩ කරනේතිව ..:no::no:
නෙත්නම් පොස්ට් නොදා ඉදපල්ල..:angry::angry: Rep හිගන්නේ නැතිව

ඇත්තටම දුක හිතුන .. Elakiri ගොඩක් වටිනා form කියල එකක් කියන්නේ ..

GTRZ සහෝදරයා මේක ගෙන පොඩ්ඩක් බැලූවොත් elakiri එකට අනාගතය හොද වෙයි .. නැතනම් මේක හොර පොස්ට් තියෙන site එකක් කියල:baffled::baffled: නමක් අනිවරෙයෙන් ම හැදෙනවා. මෙහෙම ගියොත් .එක හොද පොස්ට් එකක් ඔරිජිනල් පොස්ට් දාන එකටත් ලොකු අවුලක් .
 
Last edited:

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Mu eka horakam karala thead ekak dala e madiwata comments walata replyth karala
    math comment kala bng ane mehema un :oo:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    puduma minissu!
    meeta passe wath aduma gaane Sri Lankan site ekakin Article ekak copy karaddi wath link eka daapalla!
    pirisak blogs walin horen ussala meeke daanawa source links danne na!
    thawa pirisak meeken ussala gihin Facebook eke daanawa!

    Honda Article ekak liyanna thamanta hakiyaawak naththam, paththakata welaa hitapallaa paaduwe nikan rattu hinassanne nathiwa!

    thamanta thiyana dewal, thaman karapu dewal, thamange athdakeem, thaman salli deela gaththa deyak daala karana deyak karapalla nikan FAKE minissu wenne nathiwa!

    Fake minissu = maanasika roogeen!
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Elakiri eke kage hari ekak copy karala kiyala report kaloth api eka ain karanawa naththan source eka danawa. Meka gana kisima report ekak awwith naha. Apita minissu dahas ganak dana ewa egollo liyapuwada nadda kiyala hoyanna widiyak nahane.
    Kohoma namuth ape yuthukama waradda hadana eka nisa api e thread eka edit karala link eka damu. :yes:

    Habai blog eke aithi karayatawath nathi onakamak awith thiyanwa anonymous ekkenekta meka yodagena madak gahanna. :D Nikan admin la ussala damma wage kiyanne. Elakiri eka diha balan inna bari godak kattiya innawane awasthawak enakan balan inna ;)

    Habai ewagema Elakiri eke thiyana ewa blog, FB wala ona tharam thamange wage ussala post karanawa kawruth katha karanne naha.
     
    Status
    Not open for further replies.