ටෝයියන්ගේ බලාපොරොත්තුව අවසානයේ ඉෂ්ට වුනා...ටොයියන්ට සැපට නින්දයයි දැන්...![]()


මං දැක්කා පොස්ටරයක් ගහල තියෙනවා මහින්ද එක්ක නැගිටිමු කියල..
මං මේ නිකමට වගේ අහන්නේ
මහින්ද දැන් හැමෝම එක්කත් නිදාගන්නව ද..
උයන්වත්ත පිට්ටනියේම බස් 50ක් තිබුනා සමහර ඒවා මහියංගනය ඒවා




මහින්දට අගමැති වෙලා මොන ලබ්බක් කරන්නද බන්? පොර ඒක හොඳටම දන්නවා හැබැයි වහල්ලු උඹලා ඒක දන්නේ නෑ. පව් ඉතින් උඹලා. සදා අනාථයි. දැන් ඉතින් සෙනග ආපු ඒවා වල ෆොටෝ දාලා අමුතුම ආතල් එකක් ගන්නවා. හරි හරි සෙනග ඉන්නවා සූ ගාලා මහින්ද මෙදා පාර ජන්දෙන් උඩින්ම දිනනවා. දැන් හරිනේ? ජනවාරි 8ට කලිනුත් අපි දැක්කා මහින්දට හිටපු සෙනග. ඒත් පොර 9 වෙනිදා පැරදිලා ගෙදර. ලොල්



බොරු එපා බන්......!![]()

Uyanwatta Ground eke Bus nm thibba dakka mama ada enakota....Hakmana,Akuressa,Thelijjawila pathi wala bus thibba dakka....![]()
