තනිකම

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ම්නිස්සු තනිකම කියන එක වටහා ගෙන තියන ව්දිහ පොඩි වැරදීමක් තියනවා:P ඔයාලා හිතනවා ඇති මම මේ මොකාටද එන්නේ කියලා:rolleyes: මෙකයි සීන් එක මාත් එක්ක එකට හිටපු පොරක් හිට්යා උ ට්‍රරයි කරලා කෙල්ලෙක් දාගත්තා try and try one day you can fly කියනවනේ හැබැයි මාසයක් යනකොට ම්නිහට ඇත්තටම fly කරන්න සිද්ද වුනා:lol:.
    උ දවසක් මට beach ඓකට එන්න කියුවා,මම ප්‍රශ්න අහන්නැතුව එතනට ගියා.ඈත ඉඳන් ම මට තෙරැනා මු අඋලක ඉන්නේ කියලා.මම ලඟට ගියහම මුමට කියනවා "මට මැරෙන්න ඔනි කියලා":growl:මට එක පාරටම ඩ්ම් වුනා.මම ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියලා,ඉට පස්සේ තමයි සින් එක දැනගත්තේ.කෙල්ල මුත් එක්ක තරහ වෙලා අනේ සාදු!,මට පස්සේ හිතුනා මේකත් එක්තරා මල් සින්දුවක visual එකක්ද කියලා:lol:.ඇත්තටම ඔතන තියෙන්නේ ආදරයේ ව්රහව නෙමේ
    ,තනිකම.

    ඇයි තනිකමට මෙච්චර බය.... ටිකක් හිතන්න කව්රු හරි මැරෙන්න යනකොට ඒ මැරෙන මනුස්සයට කීදෙනෙක් දාලායන්න වෙනවද කියලා:(, ඒත් අපිට දාලයන්න වෙන්නේ එකම එක්කෙනයි ඒත් මැරෙන මොහොතේ වැඩියෙන්ම අඬත්නේ අපි.:(
    තනිවුනහම ඔයා ස්වාදීනයි...තනියෙන් හිතල ඔන දෙයක් කරන්න පුලුවන්..තනිවුනු වෙලාවට කාලාව ගැන, පරිසරය ගැන, ඉගනගන්න දෙයක් ගැන හිතන්න:lol:.ඒ හිතීමෙන් ඔයාට ගොඩක්දේවල් තෙරෙයි... නොදන්න පැතිගැන:rolleyes:.... අනික හැම දෙකටම විසදුම මරණය නෙමේ...:no: මගේ යාලුවා වගේ හිතුවොත් හැබැයි සදා සොත්ති තමයි....:rofl:

    මම මේ ට්ක ලියුවේ තනිකම කියන එක හිසරදයක් කරගෙන ඉන්න අයට.:P
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මම හිතන්නේ තනි වෙන්න ඕන හිතින්..මනසින්...කිසිම දේකට ඇලෙන්න හොඳ නෑ...මගේ කියලා..හිතන්න හොඳ නෑ...මොකද හොඳට හිතලා බැලුවොත් මේ ලෝකේ..මගේ කියලා කිසිම දෙයක් නැ...මේ උදේ හවා..නාවලා කවලා පොවලා තියගන්න ඇගවත්...අපේ නෙමෙනේ...
    ඔහම හිතාගත්තම​..ඔනම කෙනෙක් එක්ක ඉන්න පුලුවන්.. Just and Idea...not mine....Buddhism
     
    May 28, 2015
    377
    67
    0
    ඇයි තනිකමට මෙච්චර බය.... ටිකක් හිතන්න කව්රු හරි මැරෙන්න යනකොට ඒ මැරෙන මනුස්සයට කීදෙනෙක් දාලායන්න වෙනවද කියලා:(, ඒත් අපිට දාලයන්න වෙන්නේ එකම එක්කෙනයි ඒත් මැරෙන මොහොතේ වැඩියෙන්ම අඬත්නේ අපි.
    ඇත්ත.
    තනිකමේ මාරම මාර සුන්දරත්වයක් තියෙනවා වෙලාවකට. ඒ තනිකම සමහර වෙලාවට කුළුපගම බැඳීමටත් වඩා සුන්දරයි, නිදහස්, සැහැල්ලුයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover.jpg

    image.jpg

    image.jpg

     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මම හිතන්නේ තනි වෙන්න ඕන හිතින්..මනසින්...කිසිම දේකට ඇලෙන්න හොඳ නෑ...මගේ කියලා..හිතන්න හොඳ නෑ...මොකද හොඳට හිතලා බැලුවොත් මේ ලෝකේ..මගේ කියලා කිසිම දෙයක් නැ...මේ උදේ හවා..නාවලා කවලා පොවලා තියගන්න ඇගවත්...අපේ නෙමෙනේ...
    ඔහම හිතාගත්තම​..ඔනම කෙනෙක් එක්ක ඉන්න පුලුවන්.. Just and Idea...not mine....Buddhism

    ඇත්ත.
    තනිකමේ මාරම මාර සුන්දරත්වයක් තියෙනවා වෙලාවකට. ඒ තනිකම සමහර වෙලාවට කුළුපගම බැඳීමටත් වඩා සුන්දරයි, නිදහස්, සැහැල්ලුයි

    ඔහොම හිතන එක හොඳයි.:D
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    " තනිවුනහම ඔයා ස්වාදීනයි...තනියෙන් හිතල ඔන දෙයක් කරන්න පුලුවන්..තනිවුනු වෙලාවට කාලාව ගැන, පරිසරය ගැන, ඉගනගන්න දෙයක් ගැන හිතන්න.ඒ හිතීමෙන් ඔයාට ගොඩක්දේවල් තෙරෙයි... නොදන්න පැතිගැන.... අනික හැම දෙකටම විසදුම මරණය නෙමේ... "

    සිරා මචන්... සිරාම කතාව. තනියම කට පියන් අනුන්ගේ මගුල් ඔලුවට ගන්නේ නැතුව ඉන්නකොට මාර දෙයක් ඉගෙන ගන්න පුළුවන් ජිවිතේට
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    සිරා මචන්... සිරාම කතාව. තනියම කට පියන් අනුන්ගේ මගුල් ඔලුවට ගන්නේ නැතුව ඉන්නකොට මාර දෙයක් ඉගෙන ගන්න පුළුවන් ජිවිතේට

    :):)ඔහොම හිතන එක ලොකු දෙයක් සහෝ...!!!!
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    නියම කතාව සාහෝ....
    11.gif


    තනිවුනහම ස්වාදීනයි....
    :yes:
    තනියෙන් හිතල ඔන දෙයක් කරන්න පුලුවන්....
    තනිකම හොදයි....

     

    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    තනිකමේ ඉන්න බැ බන් ගෙදරින් කෙල්ලෙක් හොයලා දෙන්නමයි හදන්නේ :sorry: