Android Lolipop වලට ඔයාලගේ phone එක update වුනානම්, හුගක් අයට තියන ගැටලුව තම සිංහල පෙන්නන්නේ නැති එක. මෙන්න එකට විසදුමක්.
01. මුලින්ම phone එක root කරගන්න ඕනි.
http://www.androidrootz.com/2014/04/how-to-root-galaxy-s5-recovery-root.html
මේ link එකේ තියනවා root කරගන්න විදිහ.
02. Root Checker install කරල බලන්න root කරපු වැඩේ හරිද කියල.
03. Root Browser install කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.jrummy.root.browserfree&hl=en
04. පහල මම දාල තියන link එකෙන් "Noto Sans Sinhala" download කරගන්න.
https://www.google.com/get/noto/#/family/noto-sans-sinh
05. ඒ download කරගත්ත zip ෆයිල් එක extract කරගන්න. එවිට ලැබෙන font 2 ඔයාලගේ phone එකේ කැමති folder එකකට දාගන්න.
06. Root Browser open කරල එකෙන් කලින් ඔයාල දගත්ත folder එකෙන් font දෙක copy කරල "system/fonts" path එකට paste කරන්න.
07. එහෙම paste කරගත්ත font දෙක උඩ touch කරගෙන හිටියම එන menu එකෙන් permission තෝරන්න. එකෙ permission මෙන්න මේ විදියට වෙනස් කරන්න.
08. phone එක restart කරල වෙනස වැටහා ගන්න.

Last edited: