ඇඟේ ලේ නෑ බොලව්
Anaemia

එහෙම නැත්තම්
රක්තහීනතාව/
නීරක්තිය/පාණ්ඩුව
කියන්නේ ශරීරයට අවශය කරන ඔක්ෂිජන් පෙනහළු වල සිට ශරීරය පුරා රැගෙන ගොස් බෙදාහැරීමට අවශ්යන නිරෝගී රතු රුධිර සෛල හෝ හිමොග්ලොබින් නොමැති වීම යි ..
බොහෝ විට මෙය සිදු වන්නේ ලේ වල ඇති රතු රුධිරානු වල අඩංගු හිමොල්ග්ලොබින් ප්‍රමාණය අඩු වීම/ අස්වාභාවික වීම . රතු රුධිර සෛල ඉතා අඩු ප්‍රමාණයක වීම හෝ අස්වාභාවික වූ රතු රුධිර සෛල තිබීම නිසායි ..
හිමොග්ලොබින් කියන්නේ රතු රුධිර සෛල වල තියෙන ප්‍රෝටීන් අනුවක් ,, එ නිසා තමයි රතු පාට ලැබිලා තියෙන්නේ ..
හිමොග්ලොබින් තමා ඔක්ෂිජංන් එක්ක බැදිලා ඒවා ප්‍රවාහනය කරන්නේ.

රක්ත හීනතාවය එහෙම නැත්තම් anaemia තමා අපිට රුධිරය සම්බන්ධයෙන් බහුලවම දකින්න ලැබෙන රෝගී තත්වය
- සමහර රෝගී තත්වයන් උපතින් ම උරුම වන අතර ( Certain forms are hereditary)බිලිදුන් සහ ළදරුවන් වැඩි වශයෙන් පීඩා විඳියි .
- දරුවන් ලැබෙන වයස් වල සිටින කාන්තාවන් මේ තත්වයට ගොදුරු වීමේ අවදාන වැඩියි.
• ඒ ආර්ථවයෙදී අධික රුධිර වහනය සහ ගර්භනී අවදියේදී ඉල්ලුම වැඩිවීම නිසයි - අනික් වයස් කාණ්ඩ අතරත් මේ රෝගී තත්වය පවතින අතර එය බොහෝ විට දුර්වල ආහාර රටා සහ කල්පවතින රෝගී තත්ත්ව නිසා සිදුවේ.

නැතුව ම මුළු රටින්ම අහක් කරන්න පුළුවන් ලෙඩේ 