ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්
ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්
Agar.io
අලුත්ම ට්‍රෙන්ඩිං ඔන්ලයින් ගේම් එක කීවොත් වැරැද්දකුත් නෑ. මොකද ගේම් එක release කරලා, මාස දෙකක් යන්න කලිං, Alexa Ranking වලිං, top 100 page වලට ඇවිත් තියනවා දැනටම. ඩවුන් ලෝඩ් කරන්න නෑ, බොහෝම සරල ගේම් එකක්. ලින්ක් එකට ගියා, ගැහුවා.
කරන්න තියෙන දේ ගිහිංම බලන්න. අමුතුවෙං කියලා දෙන්න දෙයක් නෑ.
මෙන්නlink එක: http://agar.io
East Asia server එකේ කොරියන් කාරයොයි, චීන්නුයි, තායිලන්ත, මැලේසියා එවුනුයි තමා ඉදිරියෙං ඉන්නෙ.
එන්න අපි ගේමක් ගහමු.
තනි තනියෙං ගහන්න තියන ගේම් එකක් වුනාට, දෙතුන් දෙනෙක් සෙට් වෙලා ගැහුවොත් වාසියි. ගොඩක් උං එහෙම තමා කරන්නෙ.

Last edited:

connecting kiyala watila nathara una.