ෆ්‍රීලාංසර්ස් problems

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ෆ්‍රීලාංසර්ස් problems

මචන්ලා, කව්ද එළකිරි එකේ full time ෆ්‍රීලාංසර්ස් ලා ඉන්නේ. දැනට මම කරන්නේ freelance web development . පහු ගිය දවස් ටිකේ පොඩ්ඩක් stress වැඩ් උනා මචන්ලා. Axiety වගේ තත්වයක් ආවා. තනියම වැඩ කරද්දී මේ තත්වය එනවා නේද මචන්ලා. ඔෆිස් වල වගේ නෙවෙයි නේ. ඔයාලා සාමාන්යෙන් තනියම වැඩ කරද්දි මොනාද කරන්නේ stress අඩු කර ගන්න. ගෙදරින් කියනවා ජොබක් හොයා ගන්නලු. එත් මම මේ වැඩේට කැමැති. :(
 
rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මමත් හෙන ආසයි බං freelance කරන්න. ඒ දවස්වල odesk / freelance වල සැහෙන ගේමක් දුන්නා project එකක් සෙට් කරගන්න. අලුතෙන් එන එවුන්ට ඒ කාලකන්නි ප්‍රොජෙක්ට් දෙන්නේ නෑ බං. පස්සේ ජොබක් හොයා ගත්තා
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මමත් හෙන ආසයි බං freelance කරන්න. ඒ දවස්වල odesk / freelance වල සැහෙන ගේමක් දුන්නා project එකක් සෙට් කරගන්න. අලුතෙන් එන එවුන්ට ඒ කාලකන්නි ප්‍රොජෙක්ට් දෙන්නේ නෑ බං. පස්සේ ජොබක් හොයා ගත්තා

    ow ban :(:(:(:(:(:(:(:(:(
     
    hasithapasan

    Member
    Aug 23, 2012
    19
    1
    0
    මම ජොබ කරන ගමන් ෆීලන්සින්ග් කරනවා බන්. ජොබ් එකෙන් 36ඉ පඩිය ෆ්‍රීලන්සින්ග් වලින් නන් 80, 90 එනව පාර්ට් ටයිම් කරලත්. මම මේ හිත තිත ඉන්නෙ ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ට්යිම් ෆ්‍රීලාන්ස් කරන්න. මෙක කියෙව්වම බයත් හිතෙනොව. ජොබ් එක නන් ෆුල් ෆන් එත් පඩි මදි :(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම ජොබ කරන ගමන් ෆීලන්සින්ග් කරනවා බන්. ජොබ් එකෙන් 36ඉ පඩිය ෆ්‍රීලන්සින්ග් වලින් නන් 80, 90 එනව පාර්ට් ටයිම් කරලත්. මම මේ හිත තිත ඉන්නෙ ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ට්යිම් ෆ්‍රීලාන්ස් කරන්න. මෙක කියෙව්වම බයත් හිතෙනොව. ජොබ් එක නන් ෆුල් ෆන් එත් පඩි මදි :(

    ow machan, freelancing hamba karanna puluwan but social ekath ekka gatenne nathi awula thiyanawa.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    marry kaloth nam hodai. ane manda ban balamu :rolleyes:

    දැන් මට නිවාඩු තියෙන්නේ වැඩ කරන වෙලාවට. අනිත් හැම වෙලාවේම එක්කෝ කොහේ හරි යන්න වෙනවා. නැත්නම් ඉතින් මල් කඩන්න වෙනවා. :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් මට නිවාඩු තියෙන්නේ වැඩ කරන වෙලාවට. අනිත් හැම වෙලාවේම එක්කෝ කොහේ හරි යන්න වෙනවා. නැත්නම් ඉතින් මල් කඩන්න වෙනවා. :P

    mal kadanna giyoth wada karanna welawa nane ban. ehema nam ithin mal kadana gaman wada karanna wenne. client dana gaththoth p*kata pain ekak dei :lol:
     
    hasithapasan

    Member
    Aug 23, 2012
    19
    1
    0
    gym ekakata palayen. nattan hawasata duwanna ground ekakata or bicycle padinna wage mokak hari deyak karapan. nattan ubath ekka freelance karana ekek set karan podiyata office ekak patan ganin machan