ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A1 - A10)

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A1 - A10)

    A0 කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (7.12KM)
    0d8d8c94_o.jpeg


    මාර්ගය බොරැල්ල, රාජගිරිය යන නගර හරහා ගමන් කරයි

    62e53e47_o.jpeg







    A1 කොළබ - මහනුවර (115.85KM)

    968d44d5_o.jpeg


    මාර්ගය කිරිබත්ගොඩ,කඩවත,යක්කල,නිට්ටබුව,වරකාපොල,කෑගල්ල,මාවනැල්ල,කඩුගන්නාව,පිළිමතලාව,පේරාදෙණිය නගර හරහා ගමන් කරයි.


    fd0d56df_o.jpeg







    A2 කොළබ - වැල්ලවාය (317.78KM)

    456abd2f_o.jpeg


    මාර්ගය කළුතර,ගාල්ල,මාතර,හම්බන්තොට,තණමල්විල යන නගර හරහා ගමන් කරයි

    sg0k2a.jpg







    A3 පෑලියගොඩ - පුත්තලම
    (126KM)
    මාර්ගය වත්තල, කඳාන, ජා ඇල, සීදූව, කටුනායක මීගමුව, කොච්චිකඩේ, වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල, මහවැව, හලාවත, ආරච්චිකට්ටුව, මදුරන්කුලිය සහ පලාවි යන නගර හරහා ගමන් කරයි​

    6f6a4bae_o.jpeg







    A4 කොළඹ - මඩකලපුව (430KM)

    මාර්ගය තුංමුල්ල හන්දිය, කිරුළපන, නුගේගොඩ, දෙල්කඳ, විජේරාම, නාවින්න,මහරගම, කොට්ටාව, හෝමාගම, හංවැල්ල, අවිස්සාවේල්ල, කුරුවිට, රත්නපුරය, ලෙල්ලොපිටිය, පැල්මඩුල්ල, බලංගොඩ, බෙරගල, කොස්ලන්ද, වැල්ලවාය, බුත්තල, මොණරාගල, ලියන්ගොල්ල, සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල්, තිරුක්කෝවිල්, අක්කරෙයිපත්තුව, ඔලුවිල්, කරෙයිතිව්, කල්මුනේ, අරයම්පදි සහ කාත්තන්කුඩි යන නගර හරහා ගමන් කරයි.

    9e26ff21_o.jpeg







    A5 පේරාදෙණිය - චෙන්කලඩි (276KM)

    මාර්ගය ගැලි ඔය, ගම්පොල, පුස්සැල්ලාව, නුවරඑළිය, කැප්පටිපොල, වැලිමඩ, හාලි ඇල, බදුල්ල, පස්සර, ලුණුගල, බිබිලේ, පදියතලාව, මහ ඔය, තම්පලන්චෝලේ සහ කරදියනාරු යන නගර හරහා ගමන් කරයි

    b63f383d_o.jpeg







    A6 අඹේපුස්ස - ත්‍රිකුණාමලය
    (198.71KM)
    මාර්ගය අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, ඉබ්බාගමුව, මැල්සිරිපුර, ගලේවල, දඹුල්ල, හබරණ, ගල් ඔය, අළුත් ඔය, කන්තලේ සහ තම්පලකාමම් යන නගර හරහා ගමන් කරයි​

    af78e62d_o.jpeg








    A7 අවිස්සාවේල්ල - නුවරඑළිය (119KM)

    මාර්ගය කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන, හැටන්, තලවකැලේ සහ නානුඔය යන නගර හරහා ගමන් කරයි


    1ec19af1_o.jpeg








    A8 පානදුර - රත්නපුර (68KM)
    මාර්ගය බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කිරිඇල්ල යන නගර හරහා ගමන් කරයි

    9ad1f84c_o.jpeg








    A9 මහනුවර - යාපනය
    (321KM)

    කටුගස්තොට, මාතලේ, දඹුල්ල, කැකිරාව, මරදන්කඩවල, ගල්කුලම, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, වවුනියාව, ඕමන්තෙයි, මාන්කුලම්, කිලිනොච්චිය, පරන්තන්, අලිමංකඩ, නාවට්කුලි හරහා ගමන්කරයි

    713bb84a_o.jpeg








    A10 කටුගස්තොට - පුත්තලම
    (124.58KM)

    මාර්ගය ගලගෙදර, මාවතගම, කුරුණෑගල, වාරියපොල, පාදෙණිය, නිකවැරටිය, ආණමඩුව සහ කල්ලඩි යන නගර හරහා ගමන් කරයි​

    9d6eb88a_o.jpeg










    Soon...
    ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A11 - A20)
    ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A21 - A30)
    ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A31 - A35)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වටිනා පෝස්ටුවක් මචං.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA


    මචන් A2 මාර්ගය වැරදියි නේද සිතියමේ දාල තියෙන එක..?
    කොළඹ ඉඳලා මුහුදුබඩ මාර්ගය ගාල්ල කොළඹ ප්‍රාධාන මාර්ගය තමයි A2 මාර්ගය විදියට ගන්නේ. මැප් එකේ තියෙන්නේ Express 1 දකුණ අධිවේගී මාර්ගය.. ඒක A2 නෙවෙයි E1 එක.

    ගාල්ල ඉඳලා ඉතුරු හරිය අවුලක් නෑ ඒක ගානට තියෙනවා... :yes:


     
    Last edited:
    • Like
    Reactions: choppe

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මචන් A2 මාර්ගය වැරදියි නේද සිතියමේ දාල තියෙන එක..?
    කොළඹ ඉඳලා මුහුදුබඩ මාර්ගය ගාල්ල කොළඹ ප්‍රාධාන මාර්ගය තමයි A2 මාර්ගය විදියට ගන්නේ. මැප් එකේ තියෙන්නේ Express 1 දකුණ අධිවේගී මාර්ගය.. ඒක A2 නෙවෙයි E1 එක.

    ගාල්ල ඉඳලා ඉතුරු හරිය අවුලක් නෑ ඒක ගානට තියෙනවා... :yes:


    :yes::yes::yes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මචන් A2 මාර්ගය වැරදියි නේද සිතියමේ දාල තියෙන එක..?
    කොළඹ ඉඳලා මුහුදුබඩ මාර්ගය ගාල්ල කොළඹ ප්‍රාධාන මාර්ගය තමයි A2 මාර්ගය විදියට ගන්නේ. මැප් එකේ තියෙන්නේ Express 1 දකුණ අධිවේගී මාර්ගය.. ඒක A2 නෙවෙයි E1 එක.

    ගාල්ල ඉඳලා ඉතුරු හරිය අවුලක් නෑ ඒක ගානට තියෙනවා... :yes:



    තැන්ක්ස් මචෝ..එඩිට් කලා ;)
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මාර වැදගත් මචන්.. :yes:
    මෙච්චර කල් අහල තිබුණ විතරයි.. මෙලෝ හසරක් දැනගෙන හිටියේ නෑ...:dull:
    +Rep
    :):)